ඒක තන්යක් අල්ලන ඉල්ලන්න ගාන...

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඩෝ මේ වගේ ප්ලොට් එකකට හැදෙන ෆිල්ම් එකකට දාන්න වටින ඩයලොග්ද බන් මේ?කොමඩිනේ තනිකර.කොච්චර හොඳට හදන්න තිබුනද?ලංකාවෙ ඉන්න ඔය ප්‍රවීණ කියන උන් ඔක්කොම ලොවෙත් නැති අදක්ෂ හැත්තක්.කිසිම හැකියාවක් නෑ.උපරිම ගොං.අපේ උනුත් ඉතින් උන්වම වර්ණනා කර කර ඉන්නවා.මුලින් ඕකුන්ට බැරි බව තේරුම් කරලා ලැජ්ජ කරන්න ඕන.ඔය සම්භාව්‍ය නිර්මාණකරුවො ඔක්කොටම ෆිල්ම්ස් හදන්න බැරි බව,අදක්ෂ බව තේරුම් අරන් මිසක් අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගොඩ ඒමක් නෑ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,382
    13,290
    113
    33
    ෆින්ලන්ඩ්

    ඕවා හදන්නේ money ලොන්ඩ්‍රිං කරන්න. නැතුව ෆිල්ම් industry එකක් ලංකාවේ නැහැ
     
    • Like
    Reactions: redux

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අඩෝ මේ වගේ ප්ලොට් එකකට හැදෙන ෆිල්ම් එකකට දාන්න වටින ඩයලොග්ද බන් මේ?කොමඩිනේ තනිකර.කොච්චර හොඳට හදන්න තිබුනද?ලංකාවෙ ඉන්න ඔය ප්‍රවීණ කියන උන් ඔක්කොම ලොවෙත් නැති අදක්ෂ හැත්තක්.කිසිම හැකියාවක් නෑ.උපරිම ගොං.අපේ උනුත් ඉතින් උන්වම වර්ණනා කර කර ඉන්නවා.මුලින් ඕකුන්ට බැරි බව තේරුම් කරලා ලැජ්ජ කරන්න ඕන.ඔය සම්භාව්‍ය නිර්මාණකරුවො ඔක්කොටම ෆිල්ම්ස් හදන්න බැරි බව,අදක්ෂ බව තේරුම් අරන් මිසක් අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගොඩ ඒමක් නෑ.

    ලංකාවේ පිලුම් වල ලොකු අවුලක් තියෙනවා නේද. ජංගි ගැනයි පොඩි එවුන් අම්මල එක්ක හැමිනෙන එවයි තමයි හදන්නෙම. වෙන රටවල් වල වගේ නෝමල් ඒවා හදල ගොඩ දාගන්න මුන්ට බැරුව ඇති.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,873
    113
    Gampaha
    අඩෝ මේ වගේ ප්ලොට් එකකට හැදෙන ෆිල්ම් එකකට දාන්න වටින ඩයලොග්ද බන් මේ?කොමඩිනේ තනිකර.කොච්චර හොඳට හදන්න තිබුනද?ලංකාවෙ ඉන්න ඔය ප්‍රවීණ කියන උන් ඔක්කොම ලොවෙත් නැති අදක්ෂ හැත්තක්.කිසිම හැකියාවක් නෑ.උපරිම ගොං.අපේ උනුත් ඉතින් උන්වම වර්ණනා කර කර ඉන්නවා.මුලින් ඕකුන්ට බැරි බව තේරුම් කරලා ලැජ්ජ කරන්න ඕන.ඔය සම්භාව්‍ය නිර්මාණකරුවො ඔක්කොටම ෆිල්ම්ස් හදන්න බැරි බව,අදක්ෂ බව තේරුම් අරන් මිසක් අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගොඩ ඒමක් නෑ.
    මා...කටිං..
     
    • Like
    Reactions: NRTG and Rankira