ඒක පට්ට ගැම්මක් නේද? AKD සහෝදරයා ඉන්දියාවට ගිය හැටි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයියෙන් පිටත්ව ගොස් තිබේ.

    එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

    ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහාතාගේ පළමු විදෙස් සංචාරය ද මෙයයි.

    ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වෙයි.

    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කූමන්ත්‍රන කරුවන් ප්‍රංශ ජනාධිපති ට කරපු වැඩෙ කරන්න ඉඩ තියෙනවා.

    ලංකාව දියුණු වෙනවට අකමැතියි හැම රටක්ම
     
    • Like
    Reactions: vali aththa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ජෙප්පොන්ට ජාත්‍යන්තර සම්බන්දතා නෑයි කියාගෙන සජටොබයියො වැලපුන කාලය ඉවරයි මහත්තයො
     
    • Haha
    Reactions: Cypress

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයියෙන් පිටත්ව ගොස් තිබේ.

    එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

    ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහාතාගේ පළමු විදෙස් සංචාරය ද මෙයයි.

    ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වෙයි.

    Joker
     
    gama22

    Well-known member
  • img_1_1732704545209.jpg

    මේවගේද..........