ඒක පට්ට නේ? ❤❤❤

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    කවදද මීට වඩා පෙන්නුවෙ??? පුළුවන් නම් හිරු ටික් ටොක් ෂෝ එක, ඉඟි බිඟි drama එකේ මුල් කොටස් සහ මෙගා ස්ටාර්ස් හැර වෙන තැනක නිරෝෂා යන්තම්වත් අැඟ පේන විදිහට අැඳපු එක photo එකක් දාහන්කො බලන්න? නැත්නම් ඩාන්ස් video එකක්වත්? එහෙම කිසිම දෙයක් නෑ බං, මම බොහොම වගකීමෙන් කියන්නෙ. අනිත් හැම තැනම වගේම මම මෙතනත් කතා කරන්නෙ කරුණු කාරණා දැනගෙන. ඉතින් වාද කරන්න එනවා නම් තමන් හොඳටම එ් දේ ගැන දැනුවත් වෙලා හිටහං. නැත්තම් අනිත් උන්ට වෙච්ච ටිකම තමයි වෙන්නෙ. 👍
    ඉතින් එකම තමා මමත් කියන්නේ.... දැන් දැන් ඉස්සරට වඩා සංවරයි.
    රෙදි අඩුවෙන්නේ නැහැ.... උබ මිරිගුවක් පසු පස යනවා විතරයි.
    උබත් හරියට පිටියේ අප්පුවා වගේ වෙනවා නේ තලගල කිව්වොත්..... :yes::yes::yes::yes:

    මම මේකට මින් මතුවට comment කරන්නෙත් නැහැ. තේරුමක් නැහැ. :no::no::no::no:
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com

    පහුගිය ඉරිදා මෙච්චර දෙයක් පෙන්නුවාට පස්සෙ දැන් සංවර වෙනවලු. අනේ ඉතින් උඹෙ ලොජික්. මීට පස්සෙ ගොන් තර්ක දාන්න කලින් හිතලා හිටපං. අායෙ කමෙන්ට් නොකරාට තරහක් නෑ. මාත් එක්ක වාද කරන්න අාපු හැමෝටම වගේ උඹටත් දැන් යථාර්ථය අවබෝධ වුණා. අන්න එ්කයි වැදගත්. අැරියස් කාරයො වගේම එහෙම උන් ටිකකුත් maintain වෙන්න එපැයි. 😊
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කවදද මීට වඩා පෙන්නුවෙ??? පුළුවන් නම් හිරු ටික් ටොක් ෂෝ එක, ඉඟි බිඟි drama එකේ මුල් කොටස් සහ මෙගා ස්ටාර්ස් හැර වෙන තැනක නිරෝෂා යන්තම්වත් අැඟ පේන විදිහට අැඳපු එක photo එකක් දාහන්කො බලන්න? නැත්නම් ඩාන්ස් video එකක්වත්? එහෙම කිසිම දෙයක් නෑ බං, මම බොහොම වගකීමෙන් කියන්නෙ. අනිත් හැම තැනම වගේම මම මෙතනත් කතා කරන්නෙ කරුණු කාරණා දැනගෙන. ඉතින් වාද කරන්න එනවා නම් තමන් හොඳටම එ් දේ ගැන දැනුවත් වෙලා හිටහං. නැත්තම් අනිත් උන්ට වෙච්ච ටිකම තමයි වෙන්නෙ. 👍

    එ්වත් දානවා මේවත් දානවා බං. මම කලින්ම කිව්වනෙ බල්ලොන්ට මස්කටු දානවා, හරක්ට තණකොළ දානවා කියලා. එකම වෙනස මම සුදු පිරුවට අැඳපු බොරු සුදනෙක් වෙලා නෑ. උඹෙ ඔය ලඝු කිරීම්වලින් පේන්නෙ තමන්ගෙම සමාජ නොදැනුවත්භාවය.

    අමුතුවෙන් දාන්න දෙයක් නෑ බං, උඹ හිතුවද මෙච්චර කාලයක් මේවා දානකොට උන් එ්ක ගැන දැනුවත් නෑ කියලා? නිරෝෂා අැත්තටම up වුණෙත් මම අල්ලපු ගේම නිසා තමයි. සඳනිගෙ පස්සයි, සංජනාගෙ BMW එකයි, උදයන්තිගෙ බත් මුලයි වගේ තලගල උඩට අාවෙ ඉන්ද්‍රජිත්ගෙ, ottaham ගෙ thread නිසා. කොච්චර නෑ කියන්න හැදුවත් එ්කයි යථාර්ථය.

    අනික දැක්කා කියලා මොනවා වෙන්නද? මූණ, නම දාලා තියෙන්නෙ එළිපිට කරන නිසා තමයි. වැරදි නොකරන කෙනෙක් බය වෙන්න ඕන නෑ. එක එකා හිතන හැටි මට අදාළම නෑ. උඹලට එ්ක තේරුම් ගන්න බැරි එකයි තියෙන අවුල. 👍
    ------ Post added on Jul 6, 2021 at 10:24 AM
    ගලතලගෙ රෙදි අඩු කරනවා වගෙ phycho katha FB ඒ පේජ් එකේ කොපි දාන්න ද එපා ද
     
    • Like
    Reactions: wqe123

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    ගලතලගෙ රෙදි අඩු කරනවා වගෙ phycho katha FB ඒ පේජ් එකේ කොපි දාන්න ද එපා ද
    දාහන්කො ඉතින්. 😂 Page එකේ විතරක් නෙවෙයි, ඕන තැනක දාහන්. මගෙ නමත් එක්කම දාන්න පුළුවන් නම් තවත් වටිනවා. මම කිව්වත් වගේ ප්ලෑන් ටික මරුවට වැඩ. 😂😂
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Muta mae ganiwa deal karana ekek ta kiyala api hat collection hari dala gasala demu …mama wadhayak thiyenne mugen
     
    • Haha
    Reactions: wqe123

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    Muta mae ganiwa deal karana ekek ta kiyala api hat collection hari dala gasala demu …mama wadhayak thiyenne mugen
    ඔය ඉතින් දරතගෙ ගෑනිට නැති චාන්ස්වල අැරියස්. කෙලින්ම අහපන් බං, දැන් නවත්තලා තිබුණට come back පාරක් දාන්න පුළුවන්. 😉
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    කවදද මීට වඩා පෙන්නුවෙ??? පුළුවන් නම් හිරු ටික් ටොක් ෂෝ එක, ඉඟි බිඟි drama එකේ මුල් කොටස් සහ මෙගා ස්ටාර්ස් හැර වෙන තැනක නිරෝෂා යන්තම්වත් අැඟ පේන විදිහට අැඳපු එක photo එකක් දාහන්කො බලන්න? නැත්නම් ඩාන්ස් video එකක්වත්? එහෙම කිසිම දෙයක් නෑ බං, මම බොහොම වගකීමෙන් කියන්නෙ. අනිත් හැම තැනම වගේම මම මෙතනත් කතා කරන්නෙ කරුණු කාරණා දැනගෙන. ඉතින් වාද කරන්න එනවා නම් තමන් හොඳටම එ් දේ ගැන දැනුවත් වෙලා හිටහං. නැත්තම් අනිත් උන්ට වෙච්ච ටිකම තමයි වෙන්නෙ. 👍

    මචෝ උබ කියනවනම් ඕක අනිවාර්යෙන්ම හරි ඇති. මොකද උඹ මේකේ දාපු thread තොගයේ හැටියට කියන්න පුළුවන් උඹ කොච්චර මේකිව අද්‍යනය කරලද කියල.