ඒක පට්ට නේ? ❤❤❤

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Those who are married to actors/actresses/performers, but who are not in the industry themselves, have to have such strong minds no...
    To see these performances for what it is, but not to make it personal...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    meki witharada ganiyekta kiyala ubata penne
    මේකේ ඌ හමිනෙන හැටියට......................

    හිත ගිය තැන මාලිගාව
    නෙලාගනු බැරි හන්තාන සිහිනේ
    ඉවසපන් පපුව, අතගාපන් බිත්තිය....

    තව ඕනද ?????? :lol::lol::rofl::rofl::lol::lol:
     
    • Haha
    Reactions: Ozone4 and adowhybn

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Nirisha-2021-Jul.jpg
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    මේකේ ඌ හමිනෙන හැටියට......................

    හිත ගිය තැන මාලිගාව
    නෙලාගනු බැරි හන්තාන සිහිනේ
    ඉවසපන් පපුව, අතගාපන් බිත්තිය....

    තව ඕනද ?????? :lol::lol::rofl::rofl::lol::lol:
    උඹලට තාම තේරුණේ නෑ බං. ළඟදිම තේරෙයි. 😂

    උබට තලගුලියක් ගෙනත් දෙන්නද 😌
    අැයි එ්

    meki witharada ganiyekta kiyala ubata penne
    එහෙමමත් නෑ. අනිත් අය ගැනත් ඕන තරම් දාලා තියෙන්නෙ.
    ------ Post added on Jul 5, 2021 at 2:49 PM

    Those who are married to actors/actresses/performers, but who are not in the industry themselves, have to have such strong minds no...
    To see these performances for what it is, but not to make it personal...
    True. This is a comparatively mild one. Stuff like Latin dances are entirely based on the erotic appeal itself, and spouses of performers have to accept that it's just an act or a performance. For those who are insecure, it can be really hard. Trust is key, both trusting the other and never breaking it.
    ------ Post added on Jul 5, 2021 at 2:53 PM
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මේකේ ඌ හමිනෙන හැටියට......................

    හිත ගිය තැන මාලිගාව
    නෙලාගනු බැරි හන්තාන සිහිනේ
    ඉවසපන් පපුව, අතගාපන් බිත්තිය....

    තව ඕනද ?????? :lol::lol::rofl::rofl::lol::lol:

    😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹලට තාම තේරුණේ නෑ බං. ළඟදිම තේරෙයි. 😂

    මොනා තේරෙන්නද බන්... ඕක පියුමි හංසමාලි වගේ හංසයෝ පෙන්නනෙත් නැහැ... වෙන මොකුත් පෙන්නනෙත් නැහැ...
    දැන් ළමයෙකුත් හම්බෙලා, තැන්පත් වෙලා ද කොහෙද....
    උබ වෙන එකක් පස්සේ යන්නෙත් නැහැ... එක උබේ ආතල් එක නේ. දෙනවක හාමිනේ වෙනකන් ඉදපන් බාලාන......................
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොනා තේරෙන්නද බන්... ඕක පියුමි හංසමාලි වගේ හංසයෝ පෙන්නනෙත් නැහැ... වෙන මොකුත් පෙන්නනෙත් නැහැ...
    දැන් ළමයෙකුත් හම්බෙලා, තැන්පත් වෙලා ද කොහෙද....
    උබ වෙන එකක් පස්සේ යන්නෙත් නැහැ... එක උබේ ආතල් එක නේ. දෙනවක හාමිනේ වෙනකන් ඉදපන් බාලාන......................
    මම කිව්ව දේ තවත් තහවුරු කරන පිළිතුරක්. තේරෙන්නෙ නැති ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තේරෙන්න තියෙන්නෙ මොනවද කියන එක. 😂
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම කිව්ව දේ තවත් තහවුරු කරන පිළිතුරක්. තේරෙන්නෙ නැති ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තේරෙන්න තියෙන්නෙ මොනවද කියන එක. 😂
    රෙදි අඩු කරන්න දැවැන්ත උත්සහයක් දී දී ඉදපන්....
    එක නෙමේ උබත් බයියේක් වගේ බන්.... වෙනස් වෙන්නෙම නෑ නේ
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    රෙදි අඩු කරන්න දැවැන්ත උත්සහයක් දී දී ඉදපන්....
    එක නෙමේ උබත් බයියේක් වගේ බන්.... වෙනස් වෙන්නෙම නෑ නේ

    එක එකාට මාව එක එක විදිහට පේනවා වගේ @elajani එහෙම අමර ගේමක් දෙනවා මම ජෙප්පෙක් කියන්න. උඹට මාව බයියෙක් වෙලා. එළ එළ. 😂😂
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක එකාට මාව එක එක විදිහට පේනවා වගේ @elajani එහෙම අමර ගේමක් දෙනවා මම ජෙප්පෙක් කියන්න. උඹට මාව බයියෙක් වෙලා. එළ එළ. 😂😂
    ඉතින් හොද නැද්ද... ජෙප්පෝ දිනන පේන මානෙක වත් නැහැ. බය්යෝ අඩුම තව අවුරුදු 2.5ක් දුවනවා ලබන චන්දෙ එනකන්....
    උබ දැන් අවුරුදු 2-3ක් ද ඊටත් වැඩි ද මන්දා රෙදි අඩු කරන්න දැවැන්ත උත්සාහයක යෙදෙනවා.....
    තාම එක රෙදි කෑල්ලක් අඩු උනාද ? නෑ නේ............. :ROFLMAO::ROFLMAO::LOL::LOL::geek:
    මොනා උනත් උබේ අනිත් සේවාව නම් ඇගයීමක් කල යුතු එකක්...
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඉතින් හොද නැද්ද... ජෙප්පෝ දිනන පේන මානෙක වත් නැහැ. බය්යෝ අඩුම තව අවුරුදු 2.5ක් දුවනවා ලබන චන්දෙ එනකන්....
    උබ දැන් අවුරුදු 2-3ක් ද ඊටත් වැඩි ද මන්දා රෙදි අඩු කරන්න දැවැන්ත උත්සාහයක යෙදෙනවා.....
    තාම එක රෙදි කෑල්ලක් අඩු උනාද ? නෑ නේ............. :ROFLMAO::ROFLMAO::LOL::LOL::geek:
    මොනා උනත් උබේ අනිත් සේවාව නම් ඇගයීමක් කල යුතු එකක්...
    අනේ ඉතින් අඩු වුණාද කියලා අහනවා. උඹ බයියන්ගෙ ජාතියෙම එකෙක් මම හිතන්නෙ. බයියො අැස් දෙකට පේන සෑර් සිරාට අන්තයි කියන යථාර්ථය දකින්න බැරිව ඉන්නවා. උඹට මෙච්චර වෙනසක් වෙලත් එ්ක පිළිගන්න බැරිව ඉන්නවා.

    පට්ට porn industry එකක් රටේ හැදිලා තියෙනවා. ගණිකා වෘත්තියට දඬුවම් දීම නැවතිලා තියෙනවා. ලීක් වුණත් කෙල්ලෙක්ට වැඩි ගාණක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හැදිලා තියෙනවා. දණිස්ස වැහෙන්න අඳින්න ඕන, පෙට්ටියට දුං අල්ලන්න ඕන කියන අබ්බගාත මානසිකත්වය අලුත් පරම්පරාවෙන් අයින් වෙලා තියෙනවා.

    එ් අතරෙම ඔව්, තලගලගෙත් අැඳුම් අඩු වෙලා තියෙනවා සාපේක්ෂව. උඹලට නොපෙනෙන වෙනසක් youtube, telegram වල පවා වෙලා තියෙනවා. එ්වත් හොයලා බලලා දැන ගනින්. තව තව ඉස්සරහට යද්දි ටික ටික තේරෙනවා. ටිකක් ඉන්ටකෝ. 👍
     
    රතු පාටින් තියන ටික ගැන නම් මම උබට credit එක දීලා තියනවා අපහු කියවපන් මුල සිට.....
    නිල් පාටින් තියන ටික ගැන නම් කියන්න තියෙන්නේ දැන් ගෑනි සංවර වෙලා කියල තමා අපිට පෙන්නේ. ඉස්සර ඔයිට හොදට පෙන්නුවා....දැන් ළමයා නිසා ද කොහෙද. උබ ඉතින් ඔහොමම ඉදලා තව අවුරුද්දකින් දෙකකින් සමාලෝචනයක් කරලා බලපන්.......... එච්චරයි.............
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    එක එකාට මාව එක එක විදිහට පේනවා වගේ @elajani එහෙම අමර ගේමක් දෙනවා මම ජෙප්පෙක් කියන්න. උඹට මාව බයියෙක් වෙලා. එළ එළ. 😂😂
    මචන් උබ මිනිසුන් ගෙ මොලේ අවධි වෙන දෙයක් දැම්මොත් හොදයි කියනව
    එහෙම නැතුව මේවගෙ මනෝ වියාධි දාන්නේ නම් මානසික ලෙඩක් ම තමා ගන්ජ ෂොට් එක වැරදුන ජෙප්පෙක්
    කවුරු හරි මේ පොස්ට් ගලතලගෙ fb
    දැම්මොත් උබෙ මූන එක්ක මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: wqe123

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    රතු පාටින් තියන ටික ගැන නම් මම උබට credit එක දීලා තියනවා අපහු කියවපන් මුල සිට.....
    නිල් පාටින් තියන ටික ගැන නම් කියන්න තියෙන්නේ දැන් ගෑනි සංවර වෙලා කියල තමා අපිට පෙන්නේ. ඉස්සර ඔයිට හොදට පෙන්නුවා....දැන් ළමයා නිසා ද කොහෙද. උබ ඉතින් ඔහොමම ඉදලා තව අවුරුද්දකින් දෙකකින් සමාලෝචනයක් කරලා බලපන්.......... එච්චරයි.............

    කවදද මීට වඩා පෙන්නුවෙ??? පුළුවන් නම් හිරු ටික් ටොක් ෂෝ එක, ඉඟි බිඟි drama එකේ මුල් කොටස් සහ මෙගා ස්ටාර්ස් හැර වෙන තැනක නිරෝෂා යන්තම්වත් අැඟ පේන විදිහට අැඳපු එක photo එකක් දාහන්කො බලන්න? නැත්නම් ඩාන්ස් video එකක්වත්? එහෙම කිසිම දෙයක් නෑ බං, මම බොහොම වගකීමෙන් කියන්නෙ. අනිත් හැම තැනම වගේම මම මෙතනත් කතා කරන්නෙ කරුණු කාරණා දැනගෙන. ඉතින් වාද කරන්න එනවා නම් තමන් හොඳටම එ් දේ ගැන දැනුවත් වෙලා හිටහං. නැත්තම් අනිත් උන්ට වෙච්ච ටිකම තමයි වෙන්නෙ. 👍

    මචන් උබ මිනිසුන් ගෙ මොලේ අවධි වෙන දෙයක් දැම්මොත් හොදයි කියනව
    එහෙම නැතුව මේවගෙ මනෝ වියාධි දාන්නේ නම් මානසික ලෙඩක් ම තමා ගන්ජ ෂොට් එක වැරදුන ජෙප්පෙක්
    කවුරු හරි මේ පොස්ට් ගලතලගෙ fb
    දැම්මොත් උබෙ මූන එක්ක මොකද වෙන්නෙ

    එ්වත් දානවා මේවත් දානවා බං. මම කලින්ම කිව්වනෙ බල්ලොන්ට මස්කටු දානවා, හරක්ට තණකොළ දානවා කියලා. එකම වෙනස මම සුදු පිරුවට අැඳපු බොරු සුදනෙක් වෙලා නෑ. උඹෙ ඔය ලඝු කිරීම්වලින් පේන්නෙ තමන්ගෙම සමාජ නොදැනුවත්භාවය.

    අමුතුවෙන් දාන්න දෙයක් නෑ බං, උඹ හිතුවද මෙච්චර කාලයක් මේවා දානකොට උන් එ්ක ගැන දැනුවත් නෑ කියලා? නිරෝෂා අැත්තටම up වුණෙත් මම අල්ලපු ගේම නිසා තමයි. සඳනිගෙ පස්සයි, සංජනාගෙ BMW එකයි, උදයන්තිගෙ බත් මුලයි වගේ තලගල උඩට අාවෙ ඉන්ද්‍රජිත්ගෙ, ottaham ගෙ thread නිසා. කොච්චර නෑ කියන්න හැදුවත් එ්කයි යථාර්ථය.

    අනික දැක්කා කියලා මොනවා වෙන්නද? මූණ, නම දාලා තියෙන්නෙ එළිපිට කරන නිසා තමයි. වැරදි නොකරන කෙනෙක් බය වෙන්න ඕන නෑ. එක එකා හිතන හැටි මට අදාළම නෑ. උඹලට එ්ක තේරුම් ගන්න බැරි එකයි තියෙන අවුල. 👍
    ------ Post added on Jul 6, 2021 at 10:24 AM