ඒක පාර අලි පහක් ඉවරයි නෙ

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,709
    7,007
    113
    වදුරව
    පොන්න කොච්චි ඩ්‍රයිවර්ලා බිලා වැඩකරන්නට ගොඩක් වෙලාවට. Speed limit එකෙ ගියා නම් මෙහෙම වෙන්නෙ නැ.

    කාළකණ්ණි හැත්තගෙ පවුල් පිටින් හැදිගැවිල යන්න ඔනේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    @RandomGuy පෙරහැරේ අලිය කුලප්පු උනාම හැදුනු අලි පුක් අමාරුව මේකට හැදුනෙ නැද්ද?

    මොකද්ද බං උඹට කියාගන්න ඕන? දම්වැල් දාලා යකඩ උල් වලින් ඇන ඇන පාරවල් වල ඇවිද්දන එක හොඳයි කියලද කියන්න ඕන?

    උඹේ අම්මව අවිද්දපන් පාර දිගේ දම්වැල් දාලා වේසිගෙ පුතේ 😅
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මොකද්ද බං උඹට කියාගන්න ඕන? දම්වැල් දාලා යකඩ උල් වලින් ඇන ඇන පාරවල් වල ඇවිද්දන එක හොඳයි කියලද කියන්න ඕන?

    උඹේ අම්මව අවිද්දපන් පාර දිගේ දම්වැල් දාලා වේසිගෙ පුතේ 😅
    අනේ මොකෝ මේ සුකුළු බෝලෙට කේන්ති ගිහිල්ල
     
    • Like
    Reactions: Little Hulk

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මිලියන 600 ගානක් වෙන් කරලා තියෙනවා. බලමු කොහොම use වෙයිද කියලා.
    කොච්චර සල්ලි ගියත් කමක් නෑ ඔය අලි ඉන්න කැලෑ වලින් යන පාරවල් බ්‍රිජ් දාල හදන්න ඕන. ඔය වගේ දෙකට පිටරටවල් වලින් ආදර උනත් ගන්න පුළුවන්.
    මේ අලි මරණ විදියට බන් කොහොමත් තව අව්රුදු 20-30 කින් ලංකාවේ වන අලි 100 වත් ඉතුරු වෙන එකක් නැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,934

    😔😔
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,196
    113
    Mother Earth
    රේල් පාරට එන අලි පන්නන්න මොකක් හරි ක්‍රමයක් යෝජනා කරන්න. ඔයාලත් පහළින් ඔයාලගේ අදහස් දාන්න. 🙂

    👉camera දාන්න ඕන. කෝච්චි driver ට display එකක් තියන්න ඕන live feed වෙන.
     
    • Love
    Reactions: NRTG

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    රේල් පාරට එන අලි පන්නන්න මොකක් හරි ක්‍රමයක් යෝජනා කරන්න. ඔයාලත් පහළින් ඔයාලගේ අදහස් දාන්න. 🙂

    👉camera දාන්න ඕන. කෝච්චි driver ට display එකක් තියන්න ඕන live feed වෙන.
    අලි සේරම මරල දැම්ම නම් ඔය ප්‍රශ්නෙ වෙන්නෙ නෑනේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    අලි සේරම මරල දැම්ම නම් ඔය ප්‍රශ්නෙ වෙන්නෙ නෑනේ
    images
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අනේ මොකෝ මේ සුකුළු බෝලෙට කේන්ති ගිහිල්ල

    උමබට මේ ත්‍රෙඩ් එක දැකලා හෙනටම ඔෆෙන්ඩ් උනා නේද? උඹලගේ පවුලේ උන් කැතයි නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,934
    113
    රේල් පාරට එන අලි පන්නන්න මොකක් හරි ක්‍රමයක් යෝජනා කරන්න. ඔයාලත් පහළින් ඔයාලගේ අදහස් දාන්න. 🙂

    👉camera දාන්න ඕන. කෝච්චි driver ට display එකක් තියන්න ඕන live feed වෙන.
    වේග සීමා උල්ලගන්නය කරන එක තමා ප්‍රධානම අවුල
     
    • Sad
    • Like
    Reactions: Candid-B and NRTG