ඒක මෙහෙම උන සීන් එකක්ද ??

lilman

Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    වැඩියෙන්ම කලබල උනේ ආණ්ඩුව නේද ?
    මාධ්‍ය නිවේදන , ලියුම් ගැහුවේ කවුද ? :lol:

    @2osama @dxx එහෙම බොක දාන්න යන්නෙත් නැතුව මේක ගැන කතා උන නිසා ජෙප්පට දුක හිතෙන්න ඇති බන් :(
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    වැඩියෙන්ම කලබල උනේ ආණ්ඩුව නේද ?
    මාධ්‍ය නිවේදන , ලියුම් ගැහුවේ කවුද ? :lol:
    එහෙම කරේ උබ වගේ නූගත් මිනිස්සුන්ව දැනුවත් කරන්න.
    හැමදේම දන්නව කියල හිතාගෙන හිටියට උබල දන්න පයියක් නෑනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    එහෙම කරේ උබ වගේ නූගත් මිනිස්සුන්ව දැනුවත් කරන්න.
    හැමදේම දන්නව කියල හිතාගෙන හිටියට උබල දන්න පයියක් නෑනෙ
    තව ටිකක් ඇවිස්සුවා නම් ජනාදිපති ත් ජාතිය අමතනවා මුද්දරේ ගැන . .

    දැනටම කලබල වෙලා උගේ ෆොටෝ එක පාවිච්චි කරන්න බෑ කියලා නිව්ස් එකක් දැක්ක .. :lol:
    ඊයා යකෝ .
    මම දක්කා චන්දෙ දීපු චුන් ජෙබයියෝ ත් හොදටම කලබල වෙලා මේක නම් වැරදි වැඩක් , අපේ චන්දෙන් පත් වෙච්ච ආණ්ඩුව වැරදි පාරේ යනවා කියලා පොස්ට් දානව :lol::lol:

    මට නම් ඕකුන් මුණ නෙවෙයි උන්ගේ පුකවල් දාල මුද්දර ගැහුවත් කිසි ගානක් නෑ .
    හැබැයි ජෙබයියෝ පොඩ්ඩක් චුන් කරන්න නම් මම ඔය වගේ ඒවා අවුස්සනවා . :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    නාන එක ඉවරයක් නෑ. මිනිස්සු කෑගහනව බිත්තර ඇතුලුව ගනන් වැඩි කියලා, ඒ අස්සෙ පොට්ටයෙක්ව දානව පාර්ලිමන්ට් එකට, දැන් මේකක් කරන් හානවා, තව ජගත් මනුවරද මොකාවදත් දාල පාර්ලිමන්ට් එකට. උගේ සුදුසුකම මොකක්ද කියලා ඇහුවාම ජෙප්පො පරල වෙනවා.

    කැරිම සීන් එකක් බන් ජෙප්පන්ට උනේ. ආතල් එක තියෙන්නෙ ජෙප්පන්ට වඩා උන්ව කරේ තියන් රැල්ලට පුක දීපු උන්ට තමා හොදන්න වෙලා තියෙන්නෙ. 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg and lilman

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    .
    මම දක්කා චන්දෙ දීපු චුන් ජෙබයියෝ ත් හොදටම කලබල වෙලා මේක නම් වැරදි වැඩක් , අපේ චන්දෙන් පත් වෙච්ච ආණ්ඩුව වැරදි පාරේ යනවා කියලා පොස්ට් දානව :lol::lol:
    නෑ ඒ උබවගේ හාඩ්කෝ ගුපියො
    සල්ලිත් නැතිව පොනිල්ට පුක දෙනව
    හෙනම දුකෙන් ඉන්නෙ
    තව අවුරදු පහලවක් අඩපල්ල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    නෑ ඒ උබවගේ හාඩ්කෝ ගුපියො
    සල්ලිත් නැතිව පොනිල්ට පුක දෙනව
    හෙනම දුකෙන් ඉන්නෙ
    තව අවුරදු පහලවක් අඩපල්ල
    පකක් අවුරුදු පහලවක් . .
    මම කලින් කියපු ඒවා තාම එහෙමමයි . මේ ආණ්ඩුවට චන්දෙ දීපු චුන් ජෙබයියෝ ටිකම තමයි එකතු වෙලා ආණ්ඩුවට කෙල්වන්නේ .
    ඔය කලබල වෙන එක තමයි චුන් ගතිය .
    උන් හිතන් ඉන්නේ උන් චන්දෙ දීපු ආණ්ඩුව උන් අතින් අල්ලන පරිස්සමෙන් හරි පාරේ එක්කන් යන්න ඕනේ කියලා .
    පොඩ්ඩක් හරි උන් එක එකා හිතන විදියෙන් එළියේ යනවා වගේ දැක්කොත් උන් කලබල වෙන්ව . පොඩි දෙයක් කියලා වට්ටන්න පුලුවන් උන්ව . :lol:
    උබට කිව්වට තේරෙන්න මොලයක් නැති නිසා කියලා වැඩක් නෑ . :rofl:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,289
    7,802
    113
    තව ටිකක් ඇවිස්සුවා නම් ජනාදිපති ත් ජාතිය අමතනවා මුද්දරේ ගැන . .

    දැනටම කලබල වෙලා උගේ ෆොටෝ එක පාවිච්චි කරන්න බෑ කියලා නිව්ස් එකක් දැක්ක .. :lol:
    ඊයා යකෝ .
    මම දක්කා චන්දෙ දීපු චුන් ජෙබයියෝ ත් හොදටම කලබල වෙලා මේක නම් වැරදි වැඩක් , අපේ චන්දෙන් පත් වෙච්ච ආණ්ඩුව වැරදි පාරේ යනවා කියලා පොස්ට් දානව :lol::lol:

    මට නම් ඕකුන් මුණ නෙවෙයි උන්ගේ පුකවල් දාල මුද්දර ගැහුවත් කිසි ගානක් නෑ .
    හැබැයි ජෙබයියෝ පොඩ්ඩක් චුන් කරන්න නම් මම ඔය වගේ ඒවා අවුස්සනවා . :rofl:
    e minissunta paduwe wedak karaganna dipan bn :P ubala wage mole tiyena unuth therumak nathi ewa allan natanakota chater neh.. ithin president unath e wage deyak aththata unoth ubala natanne kohomada danna nisa kalinma kiyala tiyenne.

    Therumak nethi ewa allan natala ubala minissunta pump karanne dark vibe ekak.. Anthimata eke return eka lebenna hemotama..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    e minissunta paduwe wedak karaganna dipan bn :P ubala wage mole tiyena unuth therumak nathi ewa allan natanakota chater neh.. ithin president unath e wage deyak aththata unoth ubala natanne kohomada danna nisa kalinma kiyala tiyenne.

    Therumak nethi ewa allan natala ubala minissunta pump karanne dark vibe ekak.. Anthimata eke return eka lebenna hemotama..
    අපි නම් මුද්දර ගැන ත්‍රෙඩ් දැම්මේ නෑ .
    ත්‍රෙඩ් දාල වැලපෙන ජෙබයෝයෝ ටිකක් ෆෝම් කරා විතරයි . :rofl:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    වැඩියෙන්ම කලබල උනේ ආණ්ඩුව නේද ?
    මාධ්‍ය නිවේදන , ලියුම් ගැහුවේ කවුද ? :lol:
    ඔව් නැත්තං ගව රැල කුලප්පු වෙනවනෙ