~~ඒක සිහිනයක්~~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සිහිනය කෙබඳු එකක් වුනාද කියල අපිට ඊලඟ එකෙන් ලියල දන්වන්නකෝ..

මල්ලියා තව තවත් විවිධ තේමාවන් ඔස්සේ ඔබේ නිර්මාන කුණ්ඩලිය අතු පතර විහිදී මහා ගසක් වෙනතුරු මා නොඉවසිල්ලෙන් පෙර මග බලා හිඳිමි..

දිගටම ලියන්න ...ඔබට ජය...
 
lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    සිහිනය කෙබඳු එකක් වුනාද කියල අපිට ඊලඟ එකෙන් ලියල දන්වන්නකෝ..

    මල්ලියා තව තවත් විවිධ තේමාවන් ඔස්සේ ඔබේ නිර්මාන කුණ්ඩලිය අතු පතර විහිදී මහා ගසක් වෙනතුරු මා නොඉවසිල්ලෙන් පෙර මග බලා හිඳිමි..

    දිගටම ලියන්න ...ඔබට ජය...

    hamadaama wagee obagee watinaa cmmnt ekata sthuutiy ayyaa!!