ඔබ සිතන්නෙ මම ගියාද එහා ලොවින් එහා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    තාරුකා පෙලෙන් එහා
    ඈත නිල් නුවන් තලේ
    මන්දහාස දෙන්න නංගියේ
    ඔබ යන්නම යනවා නම්
    මට ඉන්න කියන්න ඉතින්

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    ඔබ යනවා නම් එපා මට බබා
    ඉස්සර බැදි පෙම තරම් නෑ
    මට දුන්නු ප්‍රේමයේ නමින්

    හාද වෙන්න එනවානම් ඔබ එන්න එපා
    මගෙ ලගට හොරෙන්
    හෙමින් හෙමින් කොඳුරාල
    අතීතය සිහිනයක් පමණයි මට පැවසූ වදන්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,565
    13,268
    113
    🌎
    Cat Dancing GIF
     
    • Love
    Reactions: Erzo