ඒක_පුද්ගල_ආදායම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඒක_පුද්ගල_ආදායම

ඉහළම ඒක පුද්ගල ආදායමක් ඇති රටක් කරනවා

pm.jpg

කොළඹ කොටස් වෙළෙඳපොලේ 30 වන සංවත්සර උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන අයුරු. කොටස් වෙළෙඳ පොලේ සභාපති වජිර කුලතිලක සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න යන මහත්වරු ද සිටී. ඡායාරූපය - සමන් වෙදගේ

එළැඹෙන 2030 වර්ෂය වන විට ඉහළම ඒක පුද්ගල ආදායමක් තිබෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බාධක පැමිණියද ඒ සියල්ල ජය ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය සියයට නමයක් දක්වා ඉහළ නැංවීම වත්මන් රජයේ ඉලක්කය වී තිබෙන බව ද අගමැතිවරයා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(2) කොළඹ කොටස් වෙළෙඳ පොලේ තිස්වන සංවත්සර උත්සවයට එක්වෙමිනි.
එහි දී අගැමැතිවරයා විසින් කොටස් වෙළෙඳ පොළ සීනුව නාදකරමින් කොටස් වෙ‍ළෙඳ පොළ ආරම්භ කරන ලදී.
මෙහ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අගැමැතිවරයා අයි.එස්.අයි එස් සටන් කරුවන්ගේ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා හේතුවෙන් ලෝක ආර්ථීකය ඇද වැටී ඇති බවත් ඇමරිකාවේ ආර්ථිකය ද කඩා වැටීමට ලක්වෙමින් ඇති බව ද පෙන්වා ‍දුන්නේය. මෙම හේතු මෙරට ආර්ථිකයට බලපාන බවත් ‍ලෝක ආර්ථීකයේ කුමන අර්බුද පැන නැගුනත් ශ්‍රී ලංකා‍ව ඉහළ ආර්ථික වේගයකට අවතීර්ණ වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්නා බවත් පැවැසීය.
වසර 2020 වන විට අය-වැය හිඟය සියයට තුනයි දශම පහක මට්ටමට පවත්වාගැනීමට අවශ්‍ය ඉලක්ක සම්පුර්ණ කරන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කළහොත් කොළඹ දිස්ත්‍රික්කය ලෝකයේ අගනා වෙළඳ හා ආර්ථික දිස්ත්‍රික්කයක් බවට පත්වෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. කොටස් වෙළෙඳ පොල ගුණාත්මක භාවය හා විනිවිද භාවය වැඩි දියුණු කිරීමට අවශ්‍ය නව නීති රීති ගෙන එන බව ද අගමැතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය. ඒ තුළින් කොටස් වෙළෙඳ පොළ ලංකාවේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයිද පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතනවල විනිවිද භාවය නැංවීම තුළින් මෙන්ම කොටස් වෙ‍ළෙඳ පොළ කොටස් නිකුතුවට අවතීර්ණ වීම තුළින් රාජ්‍ය ආයතන තවත් ශක්තිමත් වන බව ද කීය. ඒ තුළින් රාජ්‍ය ආයතන ක්‍රියාශීලී මෙන්ම ජාතික ආදායමට විශාල දායකත්වයක් ලා‍බා දෙන බව ද පෙන්වා ‍දුන්නේය.
මේ අවස්ථාව සඳහා මුදල් ඇමැති රවී කරුණානායක, ඇමැති කබීර් හෂීම්, ‍නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක, සභාපති තිලක් කරුණාරත්න, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කොටස් වෙළෙඳ පොල නියෝජිතයන්, මෙන්ම උසස් නිලධාරීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    අනේ උකහන් මහත්තයෝ..කොරයි තොගේ අම්මගේ රෙද්ද.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අනේ උකහන් මහත්තයෝ..කොරයි තොගේ අම්මගේ රෙද්ද.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව

    මෙවර අයවැයෙන් සහන අපමණ ලෙස ලැබී උද්දාමයට පත්ව ප්‍රීතිය පිට කරන antibss ගේ බිරිඳ

    PojtmRg.gif
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිලෝ 50 හේ බූරුවා.... ඔය කොරල තියෙන්නෙ තොපෙ මහ එකා... කයිය විතරයි...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක_පුද්ගල_ආදායම 03-28-2018 03:28 PM puka diyan huttho wesa pakaya. mahindage guu kaapan
    Thopila wage p*nna GooAndPee kurudu polu pon*ayo puk* dunnata apita ehema amaruwak naa moda pak*..... Dan aye gihin purudu widiyatama Karikothata gihin ponilage pus ate lowa lowa hitapan, mongalaya puk* arinakan ubata. Moda pon*aya :lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රට වැසියො ඉහළම මිළකට විකුණලා වෙන්ඩ ඇති ඉහලම ඒක පුද්ගල ආදායමක් ගන්නව කියනව ඇත්තෙ :P