ඒපාර අපෙ ගෙදරත් පහුකරල පෝලිම 🤯

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
    ගිහින් කට අල්ලපන්, කක්කුස්සියෙයි උඹේ කටෙයි ලොකු වෙනසක් නෑනේ :lol:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ගිහින් කට අල්ලපන්, කක්කුස්සියෙයි උඹේ කටෙයි ලොකු වෙනසක් නෑනේ :lol:
    ඒපාර තාරකට Scat fetish. බෙහෙතක් ගනින් බන්. දවසින් දවස උබෙ ලෙඩේ වැඩිවෙනව
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
    gate eka kadai
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
    කෙල්ලන්ට උදව් කරන්න පව්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
    Muslim palli nam arala udaw karanawaa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
    point
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,210
    113
    California
    වතුර, කෑම එහෙම පුලුවන් විදියට දෙන්න
    ගෙදර ඇතුලට එන්න දෙන්න එපා එකෙක්ටවත්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකුන්ට අරළු පෙති දාල කඩල තම්බල දියන්. 🙂
    trying-not-to-laugh-zoom-in.gif
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
    Toilet block wela kiyala board ekak gahapan
     
    • Haha
    Reactions: Cypress

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    Toilet block wela kiyala board ekak gahapan
    මම දන්න තරමින් නුවර ටොයිලට් පාරේ යන ගලි ලයින් එකකට කනෙක්ට් කරලා තියෙන්නේ. කොළඹ ගලි ලයින් එක නම් මුහුදට හරවලා තියෙන්නේ. නුවර ගලි ලයින් එකේ ජරාව කොහේට යනවද කියලා හරියටම දන්නෙ නෑ. හැබැයි මේවගේ ලයින් එකක් බ්ලොක් වෙනවා අඩුයි බන්
     
    • Like
    Reactions: ntayya