ඒපාර තව මගුලක්

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන් ඒ මල්ලිට කියන්න එහෙට මෙහෙට වැනෙනේ නැතුව තීරනයක් ගන්න කියල..
    මෙහෙමයි Medicine කරනවානම් university එක අදාල නැහැ, කොහෙත් එකයි, අනික තමයි ආසාව නැතුවනම් කරන්න බැහැ, පිස්සුම හැදෙයි ඒ stress එකත් එක්ක,, ඔව් busy තමයි බ්‍රෝ, නමුත් මෙහෙමයි, ඉගෙනගන්න අවුරුදු 5යි, intern අවුරුද්දයි ඒකටම කැපවෙන්න වෙනවා, පස්සේ තමන්ට කැමති දෙයක් හිමිහිට hobby එකක් විදිහට කරන්න බැරි නැහැ.. PP පස්සේ යන්න එපා කියන්න.. කාලය manage කරගන්න බැරි නැහැ... pg එකට එච්චරම busy නැති එකක් තෝරගන්න කියන්න, GynObs, Surgery වගේ නැතුව..


    ESoft, Lassana Flora මේ දේවලුත් කරන්නේ Doctors ලා තමයි,, ඒ ඔහොම ආසාවල් තිබුනු අය.. Medicine කිරීම ඒවාට බාදාවක් නම් නෙවෙයි..

    Doctorsලා ගොඩකට අද side business තියනවා, ඒ අය කැමති කැමති දේවල්... car import කරනවා, textiles, hotels, resturants, lectures, It field මේ වගේ දෙවල්

    නමුත් ආයෙමත් කියන්නේ මචන් Medicine ආසාව නැත්නම් කරන්න කියන්න එපා,, එහෙම ගිහිල්ල දිවි නසාගත්ත අය අනන්තයි University වල,, ගිය මාසෙත් එහෙම දෙයක් උනා ලංකාවේ Uni එකක...
     
    Last edited:
    • Like
    Reactions: bellpepper

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මෙඩිසින් කරන ගමන් වෙන ඒවා කරන්න පුළුවන් ද බං? ඒකි ෆස්ට් ඉයර් ද තාම? ෂුවර් එකට මගදි හැලෙයි දෙකෙන් එකක්. මම අහලා තියෙන්නේ උන්ට හොස්පිටල් ගිහින් ලෙක්චස් ගිහින් ආවට පස්සෙ නිදාගන්නයි පාඩම් කරන්නයි තියෙන්නෙත් පොඩි වෙලාවයි නෙ:sorry:

    3rd year eke indan nam anan manan walata welawak nehe intern iwara wenakal,, ballek wage weda misak,, but eeta passe beri kamak nehe
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    pissu kelinne nathuwa medicine igena ganna kiyapan. IT industry eka dan competitive wadi. IT industry eka hama ekaama atha gaala balana ambalamak wela dan. samaharak ewun hithan inne data tikak daagena internet log wenna dannawa nam IT industry eke onama deyak thamanta karanna dannawa kiyala.hama deyakma ithamath wegayen wenas wenawa IT industry eke. ikman wenasakata kamathi moley thiyena athi daksha porawalwalata witharai IT industry eke mihihek wenna puluwan.
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    man danna kellek innwa eki medicine ragama
    and SLITT eke soft eng course ekak karanwaa

    ai ahuwama ekige target eka oya CAT Scanner wage eka eka ewa hadana company ekaka wadata yanna

    okata dekama karanna kiyapan
    dobule major una kyala awulk na

    eka thama dan trend ekath

    engineer la innwa financial accounting karana

    thawa physiological sciences karana , Financial Mgt graduate la innawa

    frosenic accounting karanne un

    hacking + medicine untath athi ehema wenama kawuruth hitanema nathi field ekak


    kawuru unath ekak igenagattama wena ekakata asa wenwa

    oka medicine kalath aniwa eeta passe oya hacking labba karanna yanawa

    e nisa uhta danma oya deka karanna arinna

    busy wena eka gana hitanna epa

    private uni eke karana eka ( hacking igenanna thanin ) katha karala attendance ewa okoma release karaganna pluwan

    NSBM eke kellekta ehma kala , eki wayambna uni eke Insurance Degree + NSBM Plymonth Accounting deg eka karanne

    intern ghn permanet unama , degree eka karanna ennema nathuwa exam walata witarak ena students la innwa


    ewa balance karaganna pluwan:love:
    Ottuwak danawa oya deken ekkin ayin wenawa oya kella!!
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    මේක බලපන් මචං අහම්බෙන් දැක්කෙ ඕවා ගැන හොයද්දි:sorry:

    mekai bro,, me okktoma balapanawa Final exam eke rank eka,, uda rank ekak daana kenek lesiyen durata yanne nehe,, dushkara yanwa, namuth ayeth one thenak hadagana lesiy,, passe xam kara kara udata yanakota oka wenas wenawa,,, ekai mama nitharama kiyanne asawa nethuwa behe,,,
    salay ekanam sochchamai,, intern padiya 52000i.. namuth 365 dawasama paya 24ma weda.. ehema balapuwahama epa wenawa thamai,, namuth aasaawa thiynwanam manage karaganna beri nehe.. that depends on the person
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ...
    ඒත් එක පාරට මූ නාහෙන් අඩන්න ගත්තා මෙඩිසින් යන්න බෑ කියලා. ඇහුවම කියන්නෙ නෑ. උගෙ ගෙදර මිනිස්සුත් අන්දුන්කුන්දුන් වෙලා මට කතා කරලා කියනවා. මම ශේප් එකේ කතා කරලා බැලුවම මූ කියනවා මූට හැකින් ඉගෙනගන්න ඕනලු.මූට හෙන ලොකු හැකර් කෙනෙක් වෙන්න ආසලු. මූ පිස්සෙක් වගේ කියවන් ගියා Unix ලු coding ලු මට මොන මගුලක්වත් තේරුනෙ නෑ.මම ඔය technical දේවල් දන්නෙ නෑ වැඩිය.මම හෙන නාකි පොර. මූ කියනවා ලොකු දෙවල් ටිකක් ඉගෙනගන්න තියෙන නිසා medicine එක්ක ඕවා කරන්න බැරිලු. ඒත් මූ Medicine වලටත් ආසලු. යන්නත් බෑලු නොයාත් බෑලු. හැකින් කතාව ගෙදර උන්ට කියන්න එපාලු:sorry:
    ...

    Samahar podi ewun jiwitha gana thirana ganne buddiyen neweyi, hagim walin

    :(
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඔව් බං මූ ඒ වගේ එකෙක්.

    තනියම හිතලා වැඩ කරන්න තියෙනව ද බං ? ඒ මොනවද? Medicine related research මෙහෙ කරන්නෙ නෑනෙ.

    අඩු ගානෙ වෙන දෙයක් ඉගෙනගන්න වෙලාවක් තියෙනවා ද බං ඩොකෙක් වෙලා :sorry:ඌ කියනවා ඩොකෙක් වෙන්න අකමැත්තක් නෑලු ඒක කරන්න හොදට වෙලාව තියෙනවා නම්

    PHD ekak wage karanna puluwan wena rataka PR aragena. research institute thiyenwa oni tharam join wela wada karanna. Newzeland,Ausi wage balanna kiyapan. long term plan ekak gahala karana deyak karanna oni. mata kelawune ehema kare nathi nisa.
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    PHD ekak wage karanna puluwan wena rataka PR aragena. research institute thiyenwa oni tharam join wela wada karanna. Newzeland,Ausi wage balanna kiyapan. long term plan ekak gahala karana deyak karanna oni. mata kelawune ehema kare nathi nisa.

    එ්ක තමයි බං කියන්නෙ ගොඩක් උන් මහ පණ්ඩිතකමට ඉස්සෙල්ලා ඩිග්‍රිය කරපන් කියලා තමයි කියන්නෙ.

    කරාට පස්සෙ එක්කො ලංකාවෙ ජොබ් නෑ. වෙන ෆීල්ඩ්වල වැඩට යනවා ඉතිං
    එක්කො කිව්ව වගේ පඩි නෑ.

    දුරදිග හිතලා කරපු උන් සද්ද නැතුව ගමන් ගියා.:sorry:

    උබට මොකද උනේ