එ මොන බුරැ වැඩක්ද බන් අගෞරවයක් නොවන ලෙස ආගමික නායකයෙකු ගේ පින්තුරයක් තිබුනා කියලා ෂර්ට් එක ගලවන්න කියන්නේ . බලපන් නිකම් පත්තරයක් අරන් බුදු හාමුදුරැවන්ගේ පින්තුර ඔනේ ඔනේ විදියට ගහලා එවා බත් පැකට් ඔතන්නත් ගන්නවා එව හොදයි වෙන රටක එකෙක් ඇදුමකට ඇන්දම තමයි තද වෙන්නේ
දැන් ඉතින් මොකෝ කරන්නේ.....
. දැන් ඔය කපපු රෙප් පහලොව දෙකට බෙදල රෙප් හතහමාර හතහමාර ගානේ මහ එකාගෙයි මහ එකීගෙයි පුki ගහපන් උඹ වගේ දෙකටම නැති වේcගෙ පුතෙක් හැදුවට.

වටේ ඉන්න අබෞද්දයො පුකෙන් හිනාවෙන්නේ. තවසතුටුවෙයල්ලා..... පන්සලකට දානෙ වේලක් දීපු දවසක් මතකද?? මලක් පහනක් පත්තුකරල එක විනාඩිපහක් භාවනාකරපු දවසක් මතකද?? අම්ම අප්පගෙන් දායාදයක් විදියට උඹල බෞද්දයො වුනාට උඹල නමට බෞද්දයො විතරයි.
පිරිහෙන හැමතැනින්ම අපි ඉදිරියෙන්. ඉතින් සිංහල බෞද්දයො විදියට තව සතුටුවෙයල්ලා......
කියල තියෙන්නේ බොරුනම් නම් ගම් දාල රෙප් කපල ස්වයං වින්දනයේ යෙදියල්ලා....
ලින්ඩා.
යකෝ අපි දානෙත් දෙනවා , පන්සලුත් යනවා , ගමේ වාර්ශික උත්සවේකුත් කරනවා , මෙහෙ අපි ප්‍රධාන දායකයොත් වෙනවා .ඔක්කොම කරනවා යකෝ , ඒ වගේ සුද්ද ඇදන් ආවේ ෆැශන් එකට අදින එකක් , ඒව පැහැදිලි කරලා අයින් කරවන්න අපිට පුලුවන් කමක් තියෙනවා

ඇත්තටම ලංකාවේ එහෙම නීතියක් තියෙනවනම් මමත් ගොඩක් කැමතියි.සුද්දෙක් ඇන්දානම් සමාව දුන්නැකි නොදැනුවත්කම කියලා.. සමහර උන් උබ කිව්වා වගෙ අපහාසයට නෙමෙයි එහෙම අන්දින්නෙ.. එත් එ සුද්දොනෙ.. වියට්නාම් උන් ඔහොම හැසිරෙනවා නම් ගලවන්න ඔනා උන්ගෙ කලිසමුත්.elakiri wade,, samahara suddo danne ne buduhamudhuruwo kiyanne kawuda kiyala,, mehe budu pilima gewal athule eliye bima hama thanama,, suddo gewal wala thya gena thiyenawa,, unta eka kalathmaka bhandayak
උඹ කරත් බහුතරයක් කරන්නෑනේ??......ලංකාවේ කොහෙද බං තියෙන්නේ වෙනින් මිනිහෙක්ගේ ඇඳුමක් ගලවන්න පුලුවන් නීතියක්??, පච්චයක් කෙටුවහම කූඩුවේ දාන්න පුලුවන් නීතියක් කොහෙද තියෙන්නේ?? ෆැශන් එකට ඇඳුමක් ඇන්දහම ඒක ගලවන්නේ මොන නීතියට අනුවද??
ඒ ෆොරිනට සිද්දිය පැහැදිලිකරල ඒ මිනිහා ඒ දේ පිලිගෙන, රටට ආගමට ගෞරවයක් විදියට ටී ශර්ට් එක ස්ව කැමැත්තෙන් ගැලෙව්වනම් ඒ මිනිහගේ සදාචාර සම්පන්න විදියටම උඹත් මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක දාපන්. උඹේ ත්‍රෙඩ් එකේ හෙඩින් එකෙන් දැනෙන්නේ හෙන තගක් දාල ටොකු ඇනල ප්‍රසිද්දියේ රෙදි ගැලෙව්ව වගේ සීන් එකක්. උඹ අන්තිමට ශේප් එකේ ගැලෙව්ව කිව්වට, ත්‍රෙඩ් එක කියවන මිනිහ උඹ කොච්චර හොඳ දෙයක් කලත් උඹ ගැන කලකිරිල ඉවරයි.
මමනම් කියන්නේ, එක එකා අඳුරේ අතගගා තමුන්ට ඕන ඕන විදියට ඔය දේවල් කරන් නැතිව, ඔය පිළිඹඳව තියෙන නීතිමය තත්වය පැහැදිලිකරලදැනුවත්කරානම් හොඳයි.ඇත්තටම ලංකාවේ එහෙම නීතියක් තියෙනවනම් මමත් ගොඩක් කැමතියි.
උඹ මාත් එක්ක මළපන්නගන් නැතිව. පුලුවන්නම් මේ පිළිඹඳව හොයල බලල ලංකාවේ තියෙන නීතිමය පසුබිම පිළිඹඳව මේ ත්‍රෙඩ් එකේ දැනුවත්කිරීමක් කරපන්.
මේ පිළිඹඳව ලංකා රජයෙන් කිසිදු දැනුවත්කිරීමක් විදේශීය සංක්‍රමනිකයන්ට කරන් නැතිබවනම් සහතිකයි. මේ වගේම අනිත් ආගම්වල ශාස්තෲන්ගේ රූප තියෙන ඇඳුම් හා ශාශ්තෲන්ට අපහාසවෙන ආකාරයේ ඇඳුම් පැලැඳූ විදේශික සංක්‍රමිනිකයන්ට උඹේ ප්‍රතිචාරය මොනවගේද කියල දැනගන්න කැමතියි??
යකෝ අපි දානෙත් දෙනවා , පන්සලුත් යනවා , ගමේ වාර්ශික උත්සවේකුත් කරනවා , මෙහෙ අපි ප්‍රධාන දායකයොත් වෙනවා .ඔක්කොම කරනවා යකෝ , ඒ වගේ සුද්ද ඇදන් ආවේ ෆැශන් එකට අදින එකක් , ඒව පැහැදිලි කරලා අයින් කරවන්න අපිට පුලුවන් කමක් තියෙනවා

උඹ කරත් බහුතරයක් කරන්නෑනේ??......ලංකාවේ කොහෙද බං තියෙන්නේ වෙනින් මිනිහෙක්ගේ ඇඳුමක් ගලවන්න පුලුවන් නීතියක්??, පච්චයක් කෙටුවහම කූඩුවේ දාන්න පුලුවන් නීතියක් කොහෙද තියෙන්නේ?? ෆැශන් එකට ඇඳුමක් ඇන්දහම ඒක ගලවන්නේ මොන නීතියට අනුවද??
ඒ ෆොරිනට සිද්දිය පැහැදිලිකරල ඒ මිනිහා ඒ දේ පිලිගෙන, රටට ආගමට ගෞරවයක් විදියට ටී ශර්ට් එක ස්ව කැමැත්තෙන් ගැලෙව්වනම් ඒ මිනිහගේ සදාචාර සම්පන්න විදියටම උඹත් මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක දාපන්. උඹේ ත්‍රෙඩ් එකේ හෙඩින් එකෙන් දැනෙන්නේ හෙන තගක් දාල ටොකු ඇනල ප්‍රසිද්දියේ රෙදි ගැලෙව්ව වගේ සීන් එකක්. උඹ අන්තිමට ශේප් එකේ ගැලෙව්ව කිව්වට, ත්‍රෙඩ් එක කියවන මිනිහ උඹ කොච්චර හොඳ දෙයක් කලත් උඹ ගැන කලකිරිල ඉවරයි.
මමනම් කියන්නේ, එක එකා අඳුරේ අතගගා තමුන්ට ඕන ඕන විදියට ඔය දේවල් කරන් නැතිව, ඔය පිළිඹඳව තියෙන නීතිමය තත්වය පැහැදිලිකරලදැනුවත්කරානම් හොඳයි.ඇත්තටම ලංකාවේ එහෙම නීතියක් තියෙනවනම් මමත් ගොඩක් කැමතියි.
උඹ මාත් එක්ක මළපන්නගන් නැතිව. පුලුවන්නම් මේ පිළිඹඳව හොයල බලල ලංකාවේ තියෙන නීතිමය පසුබිම පිළිඹඳව මේ ත්‍රෙඩ් එකේ දැනුවත්කිරීමක් කරපන්.
මේ පිළිඹඳව ලංකා රජයෙන් කිසිදු දැනුවත්කිරීමක් විදේශීය සංක්‍රමනිකයන්ට කරන් නැතිබවනම් සහතිකයි. මේ වගේම අනිත් ආගම්වල ශාස්තෲන්ගේ රූප තියෙන ඇඳුම් හා ශාශ්තෲන්ට අපහාසවෙන ආකාරයේ ඇඳුම් පැලැඳූ විදේශික සංක්‍රමිනිකයන්ට උඹේ ප්‍රතිචාරය මොනවගේද කියල දැනගන්න කැමතියි??
මේ වගේදMachan, may wage deyak samanya pudgalayek karanawata wada, etana rajakariya karana kenek karaot tamai honda. Ethakota ape rate nama weradi widihata pawichiwene ne.
Langama inna wagakiwa utu kenekwa ekkan gihin wede karanna....