ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මචෝ මම දැක්කා කසුන් කියලා නම දාලා තියෙනවා. එලකිරි කොල්ලෙක් උන එක ගැන තවත් ආඩම්බරයි.. උබ නියම වීරයෙක් මචන්
    :lol: :lol:
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    අද එකෙක් ජාතික කොඩිය මාස්ක් එකක ගහගන ජනාධිපති ගාව හිටියෙ. ඔය එක පකෙක් හිටියේ නැහැ ඒක ගලවන්න
     
    • Haha
    Reactions: hasithayad

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    2013 කාලයේ එළකිරි එකේ හිටපු දාර පොන්නයෝ සෙට් එකක් එකතුවෙලා දාපු ගොන් ත්‍රෙඩ් එකක්. ලොල් . බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව ඇති මේ ත්‍රෙඩ් එක පොස්ට් කරපු එකා. ලොල් . වාසනාවට වගේ ඒකාලේ හිටපු දාර පොන්නයෝ ටික දැන් පේන්න නැහැ වගේ.
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    1637348105587.png