අපිට @erozan ම කියන්න ඕනි එයා කියන තැනකින් තම අපි බඩු ගන්නේහාල් 98 තියනවා කීල්ස්, ෆුඩ්සිටි, කෝප් සිටි, සතොස
පරිප්පු නම් 200-205 තමා
පොල් තෙල් 550
අල 140
එහෙම තමා හාල් ගත්තේ මෙච්චරකල්. ඒත් දැන් සති තුනක විතර ඉදන් අපේ foodcity වල හාල් නෑ. මේපාර ගත්තෙත් 112 කැකුලු හාල් සිල්ලර කඩවලින්. සම්බා එහෙම 145යි.හාල් 98 තියනවා කීල්ස්, ෆුඩ්සිටි, කෝප් සිටි, සතොස
පරිප්පු නම් 200-205 තමා
පොල් තෙල් 550
අල 140
වෙන්න පුළුවන් ගොඩක් ඒවගේ තිබ්බත් 5kg වගේ විතරයි දෙන්නෙත් කියලා ආරංචිඑහෙම තමා හාල් ගත්තේ මෙච්චරකල්. ඒත් දැන් සති තුනක විතර ඉදන් අපේ foodcity වල හාල් නෑ. මේපාර ගත්තෙත් 112 කැකුලු හාල් සිල්ලර කඩවලින්. සම්බා එහෙම 145යි.