ඒලකිරි මෙම්බර් කෙනෙක් ඇන්දා NHTutes

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,104
    198,597
    113
    Colombo, Sri Lanka
    මරු බන්. අඩේ උන්ගෙ රියල් නම් කියන්න එපා. උන් කැමති නැතුව ඇති සමහරවිට expose වෙයි කියල. දන්නවනෙ අපේ අයියලා. :)
    මේ ඔබ තුමා කියල්ලා අපි දැන් දැනගත්තා 😛
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,200
    1
    61,580
    113
    Mother Earth
    සුපිරි වැඩ කරුවෙක් උබ. මම මේ ඉන්නෙ මගේ ටැබ් එක එනකන් ඉවසීමක් නැතුව. පාතාලේ උබ කැරිකාච ART අඳන්නෙ නැද්ද බන් ? උබට සුප්ප skill එක තියෙන නිසා portrait වලටම හිර වෙන්න එපා. හැබැයි එක දෙයක් විතරක් හරියට කරනව නම් ඒ දේ සුපිරියට කරන්න ටැලන්ට් හැදෙනවා.