ඒෂියන්‬ ...Vs ...‪‎සුද්ද්දෝ‬,,,(european countries

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව

    ‪#‎ඒෂියන්‬ ...Vs ...‪#‎සුද්ද්දෝ‬,,,(european countries and USA }

    #‎ආසියාවේ‬ රටවල් බොහෝදුරට ඉතිහාසයේ ජිවත් වෙයි.පැරණි දේවල් ගැන කියවමින් කාලය ගත කරයි. ඉතිහාසය විකුණන් කමින් ජිවත් වේ .#සුද්ද්දෝ බොහෝදුරට අනාගතයේ ජිවත් වෙයි ,ඉදිරිය ගැන බොහෝදුරට සිතයි.නව නිපැයුම් කරයි .ඉතිහාසයට වඩා අනාගතයේ ජිවත් වෙයි .#ආසියාවේ ඉතාමත් වටිනා බුද්දිමත් විද්යාව අබිබවා ගිය ආගම් {උ .දා ;-බුද්ධ අගම } බොහොමයක් පවතී .එත් එකකින් වත් ප්‍රයෝජන නොගනී .යුද්ද වැඩියෙන්ම පවතී .සුද්දන් දෙන ෆෝම් වලටද =D ඉක්මනින් අසුවී යුද්ද කරයි ,‪#‎සුද්දෝ‬ ප්‍රදාන ආගම ක්‍රිස්තියානි ධර්මය වේ ,තවත් නොදියුණු ගෝත්‍රික ආගම් බොහොමයක් ඔව්න්ට තිබුනද ,ඉවසිලිවන්තව වැඩ කරයි ,සාකච්චාවෙන් බොහෝදුරට ප්‍රශ්න විසදා ගනී.
    කාගෙවත් ෆෝම් වලට =D අසු නොවේ ,අතපය වලින් නොව මොළයෙන් ප්‍රශ්න නිරාකරණය කර ගනී . ආසියාවේ එඋන් වගේ හැමතැනම බොරු කියකිය පොඩි පොඩි හොරකන් කරකර රටේ නම හා තමන් චාටර් නොවේ {ගැහුවොත් ගහන්නේ ලොකු ගේමක් ය . ඉරාකෙට ගැහුවා වගේ =D } #ආසියාවේ ඉතා වටිනා පැරණි වෛද්‍ය ක්‍රම තිබියදී සුද්දන්ගේ වස විස බෙහෙත් හා අහාර පාන ගැනීමට ඉතා කැමතිය බොහෝ විට . =D සුද්දන්ගේ පරීක්ෂණ මී යන් { lab rats} වන්නේ ආසියාතික යන් ය . #සුද්දෝ බොහෝවිට ආසියාවේ ස්වබාවික බෙහෙත් අහාර පාන ඔඋන්ගේ රටවලට ගෙන්නා ගනි අහාර ගෙන්වා ගැනීමේදී ඉතා ආරක්ෂා කාරී වී හොද තත්ව පරීක්ෂණ වලට ලක් කරයි . #ආසියාවේ ආසියාවට ගැලපෙන ඔව්න්ට අවේනික උ ඇදුම් පැළදුම් බාවිතය නවත්වා සුද්දන් වගේ වීමට සුද්දන්ගේ ටයි , කොට් , ඇදගෙන දාඩිය ගෙන අමාරුවෙන් කල් ගෙවයි .#සුද්දෝ ඔව්න් ගේ ශිත දේශගුණයට ගැලපෙන ටයි, කොට් , ඇද පැළදගෙන සුවසේ කල් ගෙවයි . =D
    ‪#‎ඉවරයි‬ .:D:D:D
    .
    ‪#‎shedy‬
     
    • Like
    Reactions: blow j

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඇත්තටම බටහිර ජාතීන් ට වඩා ආසියාතික රටක් වන චීනය තාක්ෂණය සහ ක්‍රමෝපායන් අතින් ඉදිරියෙන් ඉන්නවා . ......
     
    Last edited:

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    රචනාවක් නේද මේ ? :shocked::shocked:

    මේකේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත්....මේ වගේ දෙයක් වත් ලිව්ව එක ගැන අගය කරපන්...මේක ඇත්තටම කෙන්නෙක් ට හිතන්න යමක් තියන නූලක්....
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ‪#‎ඒෂියන්‬ ...Vs ...‪#‎සුද්ද්දෝ‬,,,(european countries and USA }

    #‎ආසියාවේ‬ රටවල් බොහෝදුරට ඉතිහාසයේ ජිවත් වෙයි.පැරණි දේවල් ගැන කියවමින් කාලය ගත කරයි. ඉතිහාසය විකුණන් කමින් ජිවත් වේ .#සුද්ද්දෝ බොහෝදුරට අනාගතයේ ජිවත් වෙයි ,ඉදිරිය ගැන බොහෝදුරට සිතයි.නව නිපැයුම් කරයි .ඉතිහාසයට වඩා අනාගතයේ ජිවත් වෙයි .#ආසියාවේ ඉතාමත් වටිනා බුද්දිමත් විද්යාව අබිබවා ගිය ආගම් {උ .දා ;-බුද්ධ අගම } බොහොමයක් පවතී .එත් එකකින් වත් ප්‍රයෝජන නොගනී .යුද්ද වැඩියෙන්ම පවතී .සුද්දන් දෙන ෆෝම් වලටද =D ඉක්මනින් අසුවී යුද්ද කරයි ,‪#‎සුද්දෝ‬ ප්‍රදාන ආගම ක්‍රිස්තියානි ධර්මය වේ ,තවත් නොදියුණු ගෝත්‍රික ආගම් බොහොමයක් ඔව්න්ට තිබුනද ,ඉවසිලිවන්තව වැඩ කරයි ,සාකච්චාවෙන් බොහෝදුරට ප්‍රශ්න විසදා ගනී.
    කාගෙවත් ෆෝම් වලට =D අසු නොවේ ,අතපය වලින් නොව මොළයෙන් ප්‍රශ්න නිරාකරණය කර ගනී . ආසියාවේ එඋන් වගේ හැමතැනම බොරු කියකිය පොඩි පොඩි හොරකන් කරකර රටේ නම හා තමන් චාටර් නොවේ {ගැහුවොත් ගහන්නේ ලොකු ගේමක් ය . ඉරාකෙට ගැහුවා වගේ =D } #ආසියාවේ ඉතා වටිනා පැරණි වෛද්‍ය ක්‍රම තිබියදී සුද්දන්ගේ වස විස බෙහෙත් හා අහාර පාන ගැනීමට ඉතා කැමතිය බොහෝ විට . =D සුද්දන්ගේ පරීක්ෂණ මී යන් { lab rats} වන්නේ ආසියාතික යන් ය . #සුද්දෝ බොහෝවිට ආසියාවේ ස්වබාවික බෙහෙත් අහාර පාන ඔඋන්ගේ රටවලට ගෙන්නා ගනි අහාර ගෙන්වා ගැනීමේදී ඉතා ආරක්ෂා කාරී වී හොද තත්ව පරීක්ෂණ වලට ලක් කරයි . #ආසියාවේ ආසියාවට ගැලපෙන ඔව්න්ට අවේනික උ ඇදුම් පැළදුම් බාවිතය නවත්වා සුද්දන් වගේ වීමට සුද්දන්ගේ ටයි , කොට් , ඇදගෙන දාඩිය ගෙන අමාරුවෙන් කල් ගෙවයි .#සුද්දෝ ඔව්න් ගේ ශිත දේශගුණයට ගැලපෙන ටයි, කොට් , ඇද පැළදගෙන සුවසේ කල් ගෙවයි . =D
    ‪#‎ඉවරයි‬ .:D:D:D
    .
    ‪#‎shedy‬

    අපේ උන්ගේ මෝඩ අදහස් වෙනස්කරන එක අමාරු වැඩක් නෙමේ, :lol:

    ඇත්තටම බැරි වැඩක් :oo:

    කියල තමා උන් හිතන් ඉන්නේ
    :rofl::rofl:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ආසියාවේ ආසියාවට ගැලපෙන ඔව්න්ට අවේනික උ ඇදුම් පැළදුම් බාවිතය නවත්වා සුද්දන් වගේ වීමට සුද්දන්ගේ ටයි , කොට් , ඇදගෙන දාඩිය ගෙන අමාරුවෙන් කල් ගෙවයි .#සුද්දෝ ඔව්න් ගේ ශිත දේශගුණයට ගැලපෙන ටයි, කොට් , ඇද පැළදගෙන සුවසේ කල් ගෙවයි . =D

    :lol::lol::lol:
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මේකේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත්....මේ වගේ දෙයක් වත් ලිව්ව එක ගැන අගය කරපන්...මේක ඇත්තටම කෙන්නෙක් ට හිතන්න යමක් තියන නූලක්....

    facebook එකට බන් මේක කෙටුවේ ,, එකයි ඔය ඩ් කැලියි හැෂ් කැලියි දාල තියෙන්නේ :D:D:D fb එකේ ලස්සනට තිබ්බා :lol::lol::lol::rofl::rofl::rofl::rofl: