ඒස බල්ලන්ට විසඳුමක්?

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මචං මේකයි ප්‍රශ්නේ,
    FB වල ලගදිත් දැක්කා දඩාවතේ යන බල්ලෝ නිසා මිනිස්සු accident වෙච්චි ඒව.අද මට පොරියල් එක හම්බුනා කෙරී බල්ලා නිසා පළවෙනිදම කකුල් තැරි ගහන් ඉන්නේ.
    සිරාවටම මුන්ට කරන්න දෙයක් නැද්ද?
    ඉස්සර නම් බලු වැන් එක තිබ්බා ඒවත් නැහැ දැන් මම හිතන්නේ.
    රටේ සැලකිය යුතු ගානක් එලොව යනවා මුන් නිසා අනතුරු වෙලා, තව ජලභීතිකා එන්නත ගෙන්නනත් පට්ට වියදමක් රජයෙන් දරනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    මුන්ට වද සෑත්කම් කරා නම් ඉවරයි ආන්ඩුවලට ඔවා පෙන්නේ නෑහෑ බදු විතරයි ගහන්නේ🤮
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අද මට පොරියල් එක හම්බුනා කෙරී බල්ලා නිසා පළවෙනිදම කකුල් තැරි ගහන් ඉන්නේ.
    රයිඩර් කෙනෙක්ට බල්ලෙක් / බල්ලෝ සෙට් එකක් වත් පැන්නා ද? 🤔🧐
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    මචං මේකයි ප්‍රශ්නේ,
    FB වල ලගදිත් දැක්කා දඩාවතේ යන බල්ලෝ නිසා මිනිස්සු accident වෙච්චි ඒව.අද මට පොරියල් එක හම්බුනා කෙරී බල්ලා නිසා පළවෙනිදම කකුල් තැරි ගහන් ඉන්නේ.
    සිරාවටම මුන්ට කරන්න දෙයක් නැද්ද?
    ඉස්සර නම් බලු වැන් එක තිබ්බා ඒවත් නැහැ දැන් මම හිතන්නේ.
    රටේ සැලකිය යුතු ගානක් එලොව යනවා මුන් නිසා අනතුරු වෙලා, තව ජලභීතිකා එන්නත ගෙන්නනත් පට්ට වියදමක් රජයෙන් දරනවා
    Ape Gamey Pansale Saadu NAM KIyanne Balu Van Eka Enna Denna Epa Kiyala Ahinsaka Saththu Geniyanna..
    Mey Ka Bahudda Ratak Kiyala Thama Unnanse Nam Kiwwe..
    Ewasanna Kiyalai Kiyanne...
    Ehema Ballo Panala Watila Maronoth A Marenne Uba Giya aathme Kaata Hari monahari Karala Athi Kiyana Unknoun Reason Eka Niya Kiyala Unnansege Video Ekakata Kiyala thibuneth...
    A Video Eke Background Ekata Budu Bana PaDayak Song Eka Daala Thibunaa..
     
    • Haha
    Reactions: Nidarshana_k

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    ekath balapanko, 2005 idan ada wenakan ubatath penila naha neda
    එකනේ ආන්ඩුවලින් හරියට බෑල්ලියන්ට වද සෑත්කම් කරා නම් උබලා වගේ එවුනුත් ඉපදෙන්නේ නෑහෑ😬😬
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එකනේ ආන්ඩුවලින් හරියට බෑල්ලියන්ට වද සෑත්කම් කරා නම් උබලා වගේ එවුනුත් ඉපදෙන්නේ නෑහෑ😬😬

    ubala wage balloth ipadenne naha thamai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    Ape Gamey Pansale Saadu NAM KIyanne Balu Van Eka Enna Denna Epa Kiyala Ahinsaka Saththu Geniyanna..
    Mey Ka Bahudda Ratak Kiyala Thama Unnanse Nam Kiwwe..
    Ewasanna Kiyalai Kiyanne...
    Ehema Ballo Panala Watila Maronoth A Marenne Uba Giya aathme Kaata Hari monahari Karala Athi Kiyana Unknoun Reason Eka Niya Kiyala Unnansege Video Ekakata Kiyala thibuneth...
    A Video Eke Background Ekata Budu Bana PaDayak Song Eka Daala Thibunaa..
    එහේ නම් ගමෙ බල්ලො ටික අල්ලා ලා නබියට පොලිමක් දාපන් 🤣🙏 🙏
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ara 3wl eken awilla ballata polu walin gahapu unge waraddak na kiyala ubalata dan therenawa nam loku deyak
    e welawe fb eke dayaka sabawa ammo maruna paw balla kiya kiya
     
    • Sad
    Reactions: milanoandreaz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    Ape Gamey Pansale Saadu NAM KIyanne Balu Van Eka Enna Denna Epa Kiyala Ahinsaka Saththu Geniyanna..
    Mey Ka Bahudda Ratak Kiyala Thama Unnanse Nam Kiwwe..
    Ewasanna Kiyalai Kiyanne...
    Ehema Ballo Panala Watila Maronoth A Marenne Uba Giya aathme Kaata Hari monahari Karala Athi Kiyana Unknoun Reason Eka Niya Kiyala Unnansege Video Ekakata Kiyala thibuneth...
    A Video Eke Background Ekata Budu Bana PaDayak Song Eka Daala Thibunaa..
    උඹලගෙ ගමේ බල්ලන්ට වඩා කරදර ඇති පොන්න පොඩි තම්බි පැටව් දඩාවතේ යනකොට. කැරි පොන්නයන්ට පාරේ හරි/වැරදි පැත්ත කියලා එකක් නෑ, cycle/scooty පැදන් යනවා හෙල්මට් නැතුව ගොබ්බ වේසිගෙ පුතාල ටික. උන්ව වඳ කරපන් බල්ලො වඳ කරන්න කලින් 🤭 🤭
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    owata mukuth karanna giyoth sathwa hitawadiyo tikai, tattayo tikai dega natai parata bahala. sterilization surgeries wunath government eken karanna cost eka wadi, practical madi.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,752
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර නම් බලු වැන් එක තිබ්බා ඒවත් නැහැ දැන් මම හිතන්නේ.
    අර බල්ලො අරන් ගිහින් වද කරන NGOකාරයො බල්ලො ගෙනල්ල දානව බන් දැන්. එක එක පලාත් වලින් බල්ලො අරන් ගිහින් වද කරලා උන්ට හිතෙන හිතෙන එරියා වල ගිහුන් අතාරිනව. මෙහෙත් දැන් බල්ලො බෝ වෙලා පුදුම වදයක් තියෙන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    200.gif