ඒස බල්ලන්ට විසඳුමක්?

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,686
    11,470
    113
    හඳට කිට්ටුව
    මචං මේකයි ප්‍රශ්නේ,
    FB වල ලගදිත් දැක්කා දඩාවතේ යන බල්ලෝ නිසා මිනිස්සු accident වෙච්චි ඒව.අද මට පොරියල් එක හම්බුනා කෙරී බල්ලා නිසා පළවෙනිදම කකුල් තැරි ගහන් ඉන්නේ.
    සිරාවටම මුන්ට කරන්න දෙයක් නැද්ද?
    ඉස්සර නම් බලු වැන් එක තිබ්බා ඒවත් නැහැ දැන් මම හිතන්නේ.
    රටේ සැලකිය යුතු ගානක් එලොව යනවා මුන් නිසා අනතුරු වෙලා, තව ජලභීතිකා එන්නත ගෙන්නනත් පට්ට වියදමක් රජයෙන් දරනවා
    මේකේ ඉන්නවා බැල්ලියොන්ට ජාතක වෙච්ච කීප දෙනෙක්..

    උන්ට පොඩ්ඩක් කියලා බලපන්, සමහර විට උන්ගේ අම්මෙක් හරි ගෑනියෙක් හරි එවයි උඹට සාත්තු කරන්න..
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    983
    136
    63
    පාරේ ඉන්න බල්ලෝත් අයින් කරනාන් හරි පුදුම වදයක් එවත් ක්ලින් වෙන්න ඔන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝටර් බයිසිකලේකට බල්ලෙක් පැන්නොත් බයිසිකලේ පෙරලෙනවද? නැත්නම් පදින එකා බයවෙලා පෙරලගන්නවද?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නැත්නම් පදින එකා බයවෙලා පෙරලගන්නවද?
    ගොඩක් වෙලාවට වෙන්නේ ඕකනේ බම්? ඔය පන්නාගෙන එන බල්ලෝ රයිඩර්ලාව හැපුවා කියලා තියනවාද බම්? 🤔🧐 (එහෙම සීන් දන්න උන් කියපල්ලා 🤔🧐)
     
    • Love
    Reactions: topkollek