ඒ අයි වැඩ පටන් අරගෙන.. Google layoffs: Sundar Pichai-led Alphabet's arm fires entire Python team.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    පයිතන් කාරයො තමා හොඳටම කර ගත්තේ. පයිතන් වලින් ඒ අයි හැදුවා ඒ අයි පයිතන් ටිම් එකම ගෙදර යැව්වා. සරලයි. සුමටයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    AI walata wada outsourcing scene ekak man hithanne thiyenne

    Reddit eke okata banala dala thibba Suddo

    Pichcha shape eke Indiawata jobs tika adina scene ekak thiyenne
    ඒ උනාට දැන් amarican economy එක nationalized කරන සීන් එකක් නේද තියන්නේ.. උන් taiwan වල තියන chip company ටික ඇමරිකාව ඇතුලට ගන්න try කරනවා..