ඒ අස්සෙ එකෙක් මගේ නම්බරේ එෆ්බී දාලා... 😣

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඉක්මන් එක පටන් ගත්ත අලුත, phone number verification නැති කාලෙ, මන් වැඩ කරපු තැනක මහ එපාම කරපු ගෑණියෙක්ගෙ නම්බර් එකකුත් කවුරුහරි එකෙක් ඇඩ් එකකට දාළා තිබුණා "කිකිළියෙක් සමඟ පැටවුන් විකිණීමට තිබේ" කියලා. මේ ගෑණිට ළමයි නෑ. තරහට කරපු වැඩක්. මරු ආතල් එකක් හම්බවුණා මිනිස්සු කිකිළි පැටව් ඉල්ලන්න කෝල් කරලා. පවු නිසා අන්තිමට මන් කතා කරලා ඇඩ් එක අයින් කරලා දුන්නා.
    ඔය නම්බර් වෙරිෆිකේශන් නැති කාලෙ කැම්පස් එකේ එකෙක්ගෙ වෙඩින් එකක් දවසෙ මනමාලයගෙ නම්බරේ දාල කාර් එකක් විකුනන්න තියනවා කියලා, සාමාන්‍ය මාකට් එකේ ගානට අඩුවෙන් දාල
    අරූට වෙඩින් එක වෙලාවෙ කෝල් එනවා ඉවරයක් නෑ
    වෙඩින් එකේ එක එක තැන් වලට නම්බර් දීලා තියනවා තව එක එක වැඩ වලටත් කෝල් එන නිසා අරූට එන කෝල් ආන්සර් නොකර ඉන්නත් බෑ
    පට්ටම ආතල් එකක් දීලා තිබුනෙ

    ඕකට අදාල නෑ තව එකක් මතක් උනා
    කැම්පස් කාලෙ අර පොඩි බටන් ෆෝන් වලට කවුරුවත් පාස්වර්ඩ් දාන්නෙ නෑනෙ ඒ කාලෙ
    ලෙක්චර් අතරෙදි එකෙක්ගෙ ෆෝන් එක ඉල්ලගෙන මොකක් හරි වැඩකට ඒකෙ සයිලන්ඩ් මෝඩ් අයින් කරලා පාස්වර්ඩ් එකක් දාල, එලාම් සෙට් කරලා අයිති එකාටම ෆෝන් එක දීලා
    ලෙක්චර් එක මැද සද්දෙන් එලාම් එක වදින්න ගත්තම අරූට ඔෆ් කරන්න බෑ පාස්වර්ඩ් එක නැතිව
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,419
    113
    ඇයි එන්නද

    @lasankandy mathakada 2012 di me seen eka
     
    • Like
    Reactions: lasankandy

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,121
    113
    Loading...
    ඔය නම්බර් වෙරිෆිකේශන් නැති කාලෙ කැම්පස් එකේ එකෙක්ගෙ වෙඩින් එකක් දවසෙ මනමාලයගෙ නම්බරේ දාල කාර් එකක් විකුනන්න තියනවා කියලා, සාමාන්‍ය මාකට් එකේ ගානට අඩුවෙන් දාල
    අරූට වෙඩින් එක වෙලාවෙ කෝල් එනවා ඉවරයක් නෑ
    වෙඩින් එකේ එක එක තැන් වලට නම්බර් දීලා තියනවා තව එක එක වැඩ වලටත් කෝල් එන නිසා අරූට එන කෝල් ආන්සර් නොකර ඉන්නත් බෑ
    පට්ටම ආතල් එකක් දීලා තිබුනෙ

    ඕකට අදාල නෑ තව එකක් මතක් උනා
    කැම්පස් කාලෙ අර පොඩි බටන් ෆෝන් වලට කවුරුවත් පාස්වර්ඩ් දාන්නෙ නෑනෙ ඒ කාලෙ
    ලෙක්චර් අතරෙදි එකෙක්ගෙ ෆෝන් එක ඉල්ලගෙන මොකක් හරි වැඩකට ඒකෙ සයිලන්ඩ් මෝඩ් අයින් කරලා පාස්වර්ඩ් එකක් දාල, එලාම් සෙට් කරලා අයිති එකාටම ෆෝන් එක දීලා
    ලෙක්චර් එක මැද සද්දෙන් එලාම් එක වදින්න ගත්තම අරූට ඔෆ් කරන්න බෑ පාස්වර්ඩ් එක නැතිව

    මරු ඩයල් ඉන්නව. 😂 ඒ කාලෙ ආයිත් එන්නෙ නෑ...