ඛැරියෙක් ඛැරි වැඩක් කරල

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    මොකෙක් හරි කැරියෙක් මගෙ ෆෝන් නම්බර් එක දාල ඉක්මන් එකේ ඇඩ් එකක් දාල ෆෝන් එකක් විකුනන්න.
    කෝල් එනව අම්බානක.. ඛැරිම වදයක් වෙලා තියෙන්නෙ. ඒ පකයොන්ට ඉන්ෆෝම් කලා ඒත් තාම ඇඩ් එක අයින් කරල නෑ.

    ප්‍රශ්නෙ ඒක නෙමේ මූ කොහොමද මගෙ නම්බර් එක දැම්මෙ කියන එක... දැන් නම්බර් එක ඇඩ් කරනකොට ෆෝන් එකට මැසේජ් එකක් එනව නේද?
     
    • Haha
    Reactions: nidarsha91