ඒ ඇයි සහ ඒ අයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    වදුරට දැලි පිහිය නෙමෙයි ...වදුරට ඒඅයි හම්බුනා වගේ කියලා වෙනස් වෙන්න ඔන කියලා හිතෙන්නැද්ද?්

    නාස්ති කරලා කරලා....අන්තිමට ලංකාවම බෑන් වෙනවා..
    යක්ඛ පුත්තු ඒ අැයි කියලා කරන දේවල්වලට

    පින්තුර හදනවා...අරවා මේවා ! හම්මෝ !

    හිච්චි ඒ අයි කොලුවෝ හැම තැනම