උබල කන්ඩ තිබ්බෙ ජාතිවාදය පරාජය කරන එක එහෙම නැතුව උන්ට පුක දෙන එක නෙමේ..රාජපක්ශට බුරල වැඩක් නැ උබලයි සහරාන් කෙලිනකන් කොල්ලො ගගහ ඉන්නෙ..97 පාරක් අනතුරු අගවලත් උඩ බලන් ඉදල කෙලියට පස්සෙ වෙන මිනිස්සු පලි නැ ...ඔව්.. මොකෝ රාජපක්ෂල බලයට ආවේ ජාතිවාදයේ කර උඩින්.. ඒවායේ සාපේ තමයි අපි මේ විදවන්නේ
රාජපක්ෂ ගූ හෝදන්න සල්ලි ගන්න උබ හැරෙද්දී අපි දන්කවා මොකාටද මේ එන්න හදන්නේ කියලා...
චන්දේ ලන්වෙද්දී උබෙන් ආපහූ එයි වද කොත්තු, වද බෙහෙත්, කොටි, බෝම්බ....
කෝ දෑන් වද දොස්තර එහෙම? මොකෝ උනේ?
ඉතින් දඩුවම් දෙන්ඩ ඕන නේන්නම් ඕකෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..උබේ කතාවෙන් නම් පේන්නෙ දඩුවම් නොදෙනවනම් කැමතියි එතකොට ආන්ඩුවට හු කියන්ඩ පුලුවන් කියන ගොබ්බ මානසිකත්වය..ඔය මරිමෝඩ මීහරක් වහල්කම නිසාමයි ලකාවට කෙලවෙන්නෙඑකනේ මම කිව්වේ (වෙන ත්‍රෙඩ් එකක උබටම ) ඕකට වත් පුළුවන් නම් තරාතිරම නොබලා දඩුවම් දීපන් පුළුවන් නම්. ආණ්ඩුව උබලගේ කියලා උබලා කියනවා නේ. කලින් ආණ්ඩු කල නරක වැඩම උනුත් කළා කියලා කරන්න නෙමේ නේ අලුත් ආණ්ඩුව ආවේ.....
අධිකරණය අයිති ශී ලාංකික ඇමති කෙනෙක් නිසා කිසි අවුලක් නැතිව නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් නේ.......
මේ පාර වත් හරියට නීතිය ක්‍රියාත්මක කළා නම්, ගහන්න පුළුවන් උපරිම දඩ ගහලා, අර මනුස්සයාගේ පවුලට කරන්න පුළුවන් උපරිම වන්දිය අරන් දීලා, ආයේ ලයිසන් ගන්න බැරි වෙන විදිහට නීතිය ක්‍රියාත්මක උනා නම වැඩේ ගොඩ. ඊලග එකා ඕක කරන්නෙත් නෑ....
නැතිව අරකට මේකාට ආඩපාලි කියලා වැඩක් නෑ නේ..........
------ Post added on Nov 5, 2021 at 2:57 PM

True..