ඒ ඉස්සර

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ela wachana tika..
    thanks for sharing

    maara gathi, uba niyameta kiyala thiyanawa

    Ela fawzie!!!


    hodai nevi machan uparima uba kiyanna thiyende elatama kiyala thiyenva mama hitane dan uba araka amathaka krala athi kiyala antih boot kapu evunuth ohoma hithanvanan kochra hodada digatama liyapan.all the best:D:D:D:D


    ස්තූතියි මචං උඹලගෙ කමෙන්ටුවලට :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පට්ටම තමයි මචන්..

    hmmm ela machan.. mamath oya wage ekak hoya hoya hitiye.. hehehe


    Niyami machan. Goda danek ge hitha thiyana adahasak danena widiyata deela thiyenawa . :P:P

    Niyamai.....!! :) :)

    maxa machan maxa

    අඩේ මේක උබටත් උනාද...?
    එල කිරි මචං

    Niyamai Machan...Ohoma Yamu

    උඹලටත් ස්තූති වේවා :)
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    ඉස්සර පැය ගාණක් තිස්සේ
    බැහැපු පඩි පෙළවල්,
    පහු කරපු අඩි පාරවල්,
    දැන් මම විනාඩි දෙකෙන්
    බැහල, පහුකරල යනව..
    ඉස්සර මහ වැස්සට ඉඩත් මදිව
    එකම මල් කුඩේ හිරවෙලා
    තෙමිච්ච මම,
    දැන් රේන් කෝට් එකක් දාගෙන
    තනිකුඩේ නොතෙමී ඉන්නව..
    ඉස්සර පැය ගාණක් තිස්සේ
    කාපු බත් එක,
    දැන් මම
    එක විනාඩියෙන් කාල දානව..
    ඉස්සර ගෙට පල්ලෙහා කඩේට ගියත්
    උඹට වාර්තා කරල ගිය මම,
    දැන් මගේ හිතුමතේ
    ගමන් බිමන් යනව..
    ඉස්සර කැලන්ඩරේම
    කටපාඩම් කරන් හිටපු මම,
    දැන් මේ අවුරුද්දවත්
    හරියට දන්නෙ නෑ..
    ඉස්සර ලෝකෙටත් ණය වෙලා
    රීලෝඩ් දාගත්ත මම,
    දැන් ෆෝන් එකක්වත්
    නැතුව ඉන්නව..
    ඉස්සර රැවුල්, කොණ්ඩ බාල
    ලස්සනට හිටපු මම,
    දැන් ඒවට ඔහේ
    වැවෙන්න දීල ඉන්නව..
    ඉස්සර උඹගෙ රූකඩයක් වෙලා‍
    උඹට ඕනි විදියට නටපු මම,
    අද මගේ තාලෙට
    හිතේ හැටියට ඉන්නව..
    ඉස්සර උඹගෙ ගොනා වෙලා
    හිටපු මම,
    අතඇරියට උඹට ගොඩක් පිං,
    දැන් ඉතින් ආපහු උඹේ හිතේ
    විදියට නටන ගොනෙක් අල්ලගනිං..
    උඹට දෙයියන්ගේම පිහිටයි..

    ඇයි බං තව තියනවා....


    ඉස්සර...
    .......... උඹ ගැන විතරක්ම හිත හිත හිටපු මම,
    දැන්...
    ........ මට හිතෙන ඕනම කෙල්ලෙක් ගැන හිතනව...

    ඉස්සර...
    .......... නිදාගන්නෙවත් නැතිව උඹට Call කරපු මම,
    දැන්...
    ........ හිතේ හැටියට නිදාගන්නව..

    ඉස්සර...
    .......... උඹවම Marry කරනව කියල හිතාගෙන හිටපු මම,
    දැන්...
    ........ උඹව නම් Marry කරන්නෙ නෑ කියල දන්නවා...

    ඉස්සර...
    .......... උඹ හින්දා අමතක කරල දාපු මගෙ Fun Life 1ක.
    ආපහු පටං ගත්තහම...
    ........................ මේකනෙ Life 1 ක කියල හිතෙනව...

    ඉස්සර...
    .......... උඹ එක්ක යාළුවෙලා ඉදලා මම ගතකරපු පව්කාර ජීවිතේ,
    ඉවරයි කියල දැනෙනකොට...
    ................................ හිතාගන්න බැරි සතුටක් දැනෙනවා...

    උඹ...
    ...... මම වගේ තවත් අහින්සකයෙකුට මට වගේ කරයි කියල හිතෙනකොට නම්....

    උඹව
    මරල දාල හිරේ යන එක හොදයි කියලත් හිතෙනව....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇයි බං තව තියනවා....


    ඉස්සර...
    .......... උඹ ගැන විතරක්ම හිත හිත හිටපු මම,
    දැන්...
    ........ මට හිතෙන ඕනම කෙල්ලෙක් ගැන හිතනව...

    ඉස්සර...
    .......... නිදාගන්නෙවත් නැතිව උඹට Call කරපු මම,
    දැන්...
    ........ හිතේ හැටියට නිදාගන්නව..

    ඉස්සර...
    .......... උඹවම Marry කරනව කියල හිතාගෙන හිටපු මම,
    දැන්...
    ........ උඹව නම් Marry කරන්නෙ නෑ කියල දන්නවා...

    ඉස්සර...
    .......... උඹ හින්දා අමතක කරල දාපු මගෙ Fun Life 1ක.
    ආපහු පටං ගත්තහම...
    ........................ මේකනෙ Life 1 ක කියල හිතෙනව...

    ඉස්සර...
    .......... උඹ එක්ක යාළුවෙලා ඉදලා මම ගතකරපු පව්කාර ජීවිතේ,
    ඉවරයි කියල දැනෙනකොට...
    ................................ හිතාගන්න බැරි සතුටක් දැනෙනවා...

    උඹ...
    ...... මම වගේ තවත් අහින්සකයෙකුට මට වගේ කරයි කියල හිතෙනකොට නම්....

    උඹව
    මරල දාල හිරේ යන එක හොදයි කියලත් හිතෙනව....

    හි හි
    ඒ ටිකත් එකතුවෙච්චදෙං එහෙනම් ;)
    මරල දාන එකනම් දරුණු වැඩිද මංදා :P