ඒ එස් පී ගේ මුට්ටි දෙක මාට්ටු..

r runner

Member
May 12, 2015
2,396
781
0
මර්වින් සිල්වගේ ජොකෙකුත් තිබ්බා කියලා ආරංචියි.. අඩෝ රත්‍රන් වැලි බවට හරවන සුත්‍ර සමීකරන එහෙමත් තියෙන්න ඇති මහින්ද රාජපක්ෂ ළග නේද? මාරයි බ්‍රෝ...
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මර්වින් සිල්වගේ ජොකෙකුත් තිබ්බා කියලා ආරංචියි.. අඩෝ රත්‍රන් වැලි බවට හරවන සුත්‍ර සමීකරන එහෙමත් තියෙන්න ඇති මහින්ද රාජපක්ෂ ළග නේද? මාරයි බ්‍රෝ...
    හ්ම් හ්ම්ම්.. ජොකෙකුත් තිබුනලු.. ඒක රත්තරංද කියල චෙක් කරන්ට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යවලලු:D:D:D:P
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    රනින් තැනූ මැටි මුට්ටියයි, දබ රන් සෙරප්පු කුට්ටමයි.

    ටොයිලට් වල ගොඩ දැම්මනං රත්තරං ගූ බෙට්ටක් එහෙම හොයාගන්න ඇහැක් වේවි..

    කොමහරි ASP ලියනගේ පොලිසිය ලව්වා swimming pool එකත් සුද්දකරගත්තා එහෙනං ඈ..
    (කොහොමද ටිකිරි මොළේ..)
    .
    .
    .
    .
    .
    හපෝයි... ගොං ආතල් බලලා එපාවෙලා ඕයි.. යන්ට ඕනේ "සුහද කොකා" වත් බලන්න..

    කොළබ සුහද කොකා ලංකාවට ඇඩ්රස් නෑ .

    මෛර ඔය ෆෝන් එක දීපං ළමයෙකුට.
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රනින් තැනූ මැටි මුට්ටියයි, දබ රන් සෙරප්පු කුට්ටමයි.

    ටොයිලට් වල ගොඩ දැම්මනං රත්තරං ගූ බෙට්ටක් එහෙම හොයාගන්න ඇහැක් වේවි..

    හපෝයි... ගොං ආතල් බලලා එපාවෙලා ඕයි.. යන්ට ඕනේ "සුහද කොකා" වත් බලන්න..

    කොළබ සුහද කොකා ලංකාවට ඇඩ්රස් නෑ .

    මෛර ඔය ෆෝන් එක දීපං ළමයෙකුට.
    :rofl::lol::lol::lol: සුහද කොකා මේ දවස්වල පෙන්නවා බං නිව්ස්වලට එහෙම ෆට්ට ජෝක් තියෙන්නෙ ඒකෙ මරු ආහ්..
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    :lol::lol::lol:

    ආටක නාටක එකේ වගේ එකෙක් හිරේ ගිහින් ඉන්නකොට
    අර ගෙදර ඉන්න තාත්තට වතු කොටන්න බැරි නිසා ලියුමක් ලියල වත්තෙ ආයුද හංගල තියනව කියල යැව්වම පොලිස්සියෙන් ගිහින් මුළු වත්තම කොටල දුන්න වගේ..

    අර කළු බතලය බෝලෙ බස්සල ස්විමින්ග් පූල් එකේ වැලි ටික සුද්ද කර ගත්ත ලස්සනට..
    ගොන් ෆකයි

    :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12592419_1716839995218548_4463536856339016828_n.jpg