ඒ කාලේ බයියන්ට කට උත්තර නැතිවුන ප්‍රශ්න !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ ලස්සනට පැහැදිලි කරල
    අවුරුද්ද ගැනේ ඩොලර් මිලියන වලින් ආයෝජන ආපු හැටි කියලා credit එකත් දෙනවා .
    :ROFLMAO: :ROFLMAO:

    ඔන්න බලපං මුන් බයියන්ට හරියට කියාගන්න බැරි මැණික් මල්ලත් ලස්සනට ලිහල දෙනවා .

    බයියන්ට උත්තර නැති වෙලා තිබ්බ උගන්ඩාවෙන් සල්ලි ගෙනාපු එක එහෙම නෙවෙයි කියලා මුන් ආපු ගමන් ලිහල දුන්නා ,

    ගම්මන්පිලය ව නිදහස් කරා , රාජිතය කිබුල් නඩුවෙන් නිදහස් උනා , තුවක්කු කේස් එකෙන් දුමින්දය නිදහස් ,
    යෝශිතට ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා ඌ වත් එලියට දැම්ම 🥱


     
    Last edited: