Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඒ කාලේ මිනිස්සුත් මතකබත් දානයක් බාහ්මණයන්ට දුන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමුදුරු කෙනෙක්ට නෙමේ දනය දෙන්නේ මහා සංගරත්නයට, එතකොට කුසලය මහත් පලයි.

හමුදුරු කෙනෙක් උනත් දෙනව නම් දෙන්න ඔනි එ වගෙ දානයක් තමයි. එක ඩිගටම අවුරුදු 12ක් කලොත් එක සාරාණීය වතක් වෙනවා

සාරාණීය වත කියන්නේ කුමක්ද?

"සාරාණීය වත " යනු භික්ෂූණ් වහන්සේලාට දන් දීමේ කුසල කර්මය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල එක්තරා වත් ක්රමයකි. මෙම වත තරමක් දුෂ්කර වතකි.

එය කෙසේදැයි විස්තර කරනවා නම්,

යම් භික්ෂූණ් වහන්සේ නමක් පිණ්ඩපාතය කරගෙන නැවත විහාරයට වැඩම කල පසු ඒ ලැබුණු පිණ්ඩපාත කොටස පිණ්ඩපාත නොයන භික්ෂූණ් වහන්සේලාටත්, ගිලන් වූ භික්ෂූණ් වහන්සේලාටත් , මහලු භික්ෂූණ් වහන්සේලාටත් සහ ඒ මොහොතේ වැඩම කල ආගන්තුක භික්ෂූණ් වහන්සේලාටත් පූජා කිරීමයි.

මෙම වත සම්පූර්ණ කිරීමට ගත වන කාලය කොපමණද?

මෙම වත සම්පූර්ණ වන්නේ මෙලෙසම එම වත හරියටම අවුරුදු 12ක් ආරක්ෂා කලොත් පමණි.මෙම අවුරුදු 12 ඇතුලත එක දවසක්වත් එම වත කැඩීම කල හොත් එය නැවත මුලසිටම අවුරුදු 12 ක් පිරිය යුතුයි.

එම වත කැඩෙන ආකාර නම්...

තමන් පිණ්ඩපාතය කරගෙන එන දානය යම් හේතුවක් නිසා වෙනත් භික්ෂුවකට පූජා කිරීමට නොහැකි වීම.

පිණ්ඩපාත කරගෙන රැගෙන ආ එම ආහාර තමන්ටවත් ඉතිරි නැති වීම.

අවු. 11 මාස 11 දින 29ක් වත නොකඩවා සම්පූර්ණ කල භික්ෂුවක් 29 වන දින වත කැඩුනොත් නැවතත් වත සම්පූර්ණ කිරීමට නම් මුල සිටම අවුරුදු 12ක් වත සම්පූර්ණ කලයුතුයි.

ඒ තරමටම මෙම සාරාණිය වත ඉතාමත් දුෂ්කරවේ.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙම සාරාණීය වත හරියට අවුරුදු 12 ක් රැක්කොත් එම භික්ෂුවට සසරේ සිව්පස දානයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා. අති දුෂ්කර කාලෙක වුණත් , කාන්තාරයක වැඩම කලත්, මිනිසුන් නොමැති ස්ථානයකට ගියත් කවදාවත් සිවුපසයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා දේශනා කරනවා.

"සාරාණිය වත " සම්පූර්ණ කල භික්ෂුවක් ලබන ආනිසංශ මොනවාද?

දවසක් එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතය සඳහා ගමකට වැඩම කරනවා. එහිදී භික්ෂූන් වහන්සේලා 50 නමක් වැඩ සිටියා. නමුත් මේ භික්ෂූන් වහන්සේලා හට පිණ්ඩපාත දානය නොලැබ එම ග්‍රාමයෙන් එලියට වැඩම කලා.

උන්වහන්සේලාට එම ග්‍රාමයෙන් පිණ්ඩපාත නොලැබුණු නිසා "සාරාණීය වත"සම්පූර්ණ කල භික්ෂූන් වහන්සේ නමක් පසුව එම ග්රාමයටම වැඩම කලා. උන් වහ්න්සේට පාත්‍රය පිරෙන්නම දන් ලැබුණා. එම ලැබුණු දන් ප්‍රමාණය අර 50 නමටම බෙදා ගෙන වැලඳීමට ප්‍රමාණවත් වුණා.ඒ සාරාණීය වත සම්පූර්ණ කල භික්ෂුවකට ලැබෙන ආනිසංසයි.

ලංකාවේද "සාරාණීය වත" සම්පූර්ණකල භික්ෂූන් වහන්සේලා සිටියා.

ලක්දිව දවසක් එක්තරා රජකෙනෙක් භික්ෂූන් වහන්සේලාට දානයක් පූජා කරනවා. මෙම දානයට වැඩම කරනවා "සාරාණීය වත" සම්පූර්ණ කල තරුණ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ දානය සංවිධානය කරන අමාත්‍යවරයා ලඟට පැමිණ විමසනවා මෙම දාන වස්තූන්ගෙන් තිබෙන වටිනාම පරිශ්කාරය කුමක්ද කියලා. අමාත්‍ය වරයා කියනවා ඉතා වටිනා සිවුරක් පෙන්නලා "ස්වාමීන් වහන්ස මෙම සිවුර තමයි මෙතන තිබෙන වටිනාම පරිශ්කාරය " කියලා. එවිට ස්වාමින් වහන්සේ කියනවා

" එහෙනම් අමාත්‍ය තුමනි ඒ සිවුර මට ලැබෙයි" කියලා. ඉන්පසු ඒ භික්ෂුව දානය සඳහා යම් ආසනයක අසුන් ගත්තා.

මෙම අමාත්‍යවරයා රජතුමාට මේ කාරණාව පැවසූ විට , තරුණ භික්ෂූන් වහන්සේලා ඔහොම ම තමයි හොඳම දේ ලැබෙයි කියලා තමයි හිතන්නෙ .. යැයි රජතුමා සිතින් හිතා ගත්තා. එවිට රජතුමා කියනවා "මේ වටිනා සිවුර උන්වහ්න්සේට ලැබෙන්නෙ නෑ. ඒක ලැබෙන්නේ ගරු කලයුතු සිල්වත් භික්ෂූන් වහන්සේටයි " යැයි පැවසුවා.

ඉන් පසුව දාන පූජා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පරිශ්කාර පූජා කිරීමට පටන් ගත්තා.අර වටින සිවුරත් පරිශ්කාර ගොඩේ උඩින්ම තියෙනවා.

අමාත්‍යවරු සියලු පරිශ්කාර රැගෙන රජතුමා පසු පස එන අතර තුර රජතුමාද අතට ලැබෙන ලැබෙන පරිශ්කාර පිලිවෙලින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවා. ටික වෙලාවකින් අර වටිනාම සියුර අතට ආවා. අතට ගත් විගසම රජතුමා පිලිවෙලින් ඉදිරියෙන් සිටි භික්ෂූන් වහන්සේට පූජා කලා. එකවරම රජතුමා පූජා කල භික්ෂූන් වහන්සේගේ මුහුණ දෙස බලන විට ඒ අර කාරණාව කියපු තරුණ භික්ෂූන් වහන්සේමයි. එවිට රජතුමා සහ අර අමාත්‍ය වරයා මුහුණට මුහුණ බලමින් පුදුම වුණා. අවසානයේ රජතුමා දාන කටයුතු අවසන් වී මේ පිලිබඳ විමසන විට දැනගන්නට ලැබුණේ ඒ තරුණ භික්ෂුව " සාරාණීය වත" සම්පූර්ණ කල භික්ෂුවක් ලෙසය.

ඒනම් මේ "සාරාණීය වත" සම්පූර්ණකල භික්ෂුවට යම් ස්ථානයකට වැඩම කලොත් එම ස්ථානයෙ තිබෙන හොඳම වටිනාම දේතමයි උන් වහන්සෙට ලැබෙන්නෙ. ඒ සාරාණීය වත සම්පූර්ණ කල භික්ෂුවකට ලැබෙන විශේෂ ආනිසංසයි.

[QUOTE="asliyanage, post: 29758830, member: 8764"] හාමුදුරු කෙනෙක්ට නෙමේ දනය දෙන්නේ මහා සංගරත්නයට, එතකොට කුසලය මහත් පලයි. [B]හමුදුරු කෙනෙක් උනත් දෙනව නම් දෙන්න ඔනි එ වගෙ දානයක් තමයි. එක ඩිගටම අවුරුදු 12ක් කලොත් එක සාරාණීය වතක් වෙනවා [IMG alt="🔹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1/16/1f539.png[/IMG]සාරාණීය වත කියන්නේ කුමක්ද?[/B] "සාරාණීය වත " යනු භික්ෂූණ් වහන්සේලාට දන් දීමේ කුසල කර්මය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල එක්තරා වත් ක්රමයකි. මෙම වත තරමක් දුෂ්කර වතකි. එය කෙසේදැයි විස්තර කරනවා නම්, යම් භික්ෂූණ් වහන්සේ නමක් පිණ්ඩපාතය කරගෙන නැවත විහාරයට වැඩම කල පසු ඒ ලැබුණු පිණ්ඩපාත කොටස පිණ්ඩපාත නොයන භික්ෂූණ් වහන්සේලාටත්, ගිලන් වූ භික්ෂූණ් වහන්සේලාටත් , මහලු භික්ෂූණ් වහන්සේලාටත් සහ ඒ මොහොතේ වැඩම කල ආගන්තුක භික්ෂූණ් වහන්සේලාටත් පූජා කිරීමයි. [IMG alt="🔹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1/16/1f539.png[/IMG]මෙම වත සම්පූර්ණ කිරීමට ගත වන කාලය කොපමණද? මෙම වත සම්පූර්ණ වන්නේ මෙලෙසම එම වත හරියටම අවුරුදු 12ක් ආරක්ෂා කලොත් පමණි.මෙම අවුරුදු 12 ඇතුලත එක දවසක්වත් එම වත කැඩීම කල හොත් එය නැවත මුලසිටම අවුරුදු 12 ක් පිරිය යුතුයි. එම වත කැඩෙන ආකාර නම්... [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t72/1/16/1f538.png[/IMG]තමන් පිණ්ඩපාතය කරගෙන එන දානය යම් හේතුවක් නිසා වෙනත් භික්ෂුවකට පූජා කිරීමට නොහැකි වීම. [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t72/1/16/1f538.png[/IMG]පිණ්ඩපාත කරගෙන රැගෙන ආ එම ආහාර තමන්ටවත් ඉතිරි නැති වීම. අවු. 11 මාස 11 දින 29ක් වත නොකඩවා සම්පූර්ණ කල භික්ෂුවක් 29 වන දින වත කැඩුනොත් නැවතත් වත සම්පූර්ණ කිරීමට නම් මුල සිටම අවුරුදු 12ක් වත සම්පූර්ණ කලයුතුයි. ඒ තරමටම මෙම සාරාණිය වත ඉතාමත් දුෂ්කරවේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙම සාරාණීය වත හරියට අවුරුදු 12 ක් රැක්කොත් එම භික්ෂුවට සසරේ සිව්පස දානයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා. අති දුෂ්කර කාලෙක වුණත් , කාන්තාරයක වැඩම කලත්, මිනිසුන් නොමැති ස්ථානයකට ගියත් කවදාවත් සිවුපසයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා දේශනා කරනවා. [IMG alt="🔹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1/16/1f539.png[/IMG] "සාරාණිය වත " සම්පූර්ණ කල භික්ෂුවක් ලබන ආනිසංශ මොනවාද? දවසක් එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතය සඳහා ගමකට වැඩම කරනවා. එහිදී භික්ෂූන් වහන්සේලා 50 නමක් වැඩ සිටියා. නමුත් මේ භික්ෂූන් වහන්සේලා හට පිණ්ඩපාත දානය නොලැබ එම ග්‍රාමයෙන් එලියට වැඩම කලා. උන්වහන්සේලාට එම ග්‍රාමයෙන් පිණ්ඩපාත නොලැබුණු නිසා "සාරාණීය වත"සම්පූර්ණ කල භික්ෂූන් වහන්සේ නමක් පසුව එම ග්රාමයටම වැඩම කලා. උන් වහ්න්සේට පාත්‍රය පිරෙන්නම දන් ලැබුණා. එම ලැබුණු දන් ප්‍රමාණය අර 50 නමටම බෙදා ගෙන වැලඳීමට ප්‍රමාණවත් වුණා.ඒ සාරාණීය වත සම්පූර්ණ කල භික්ෂුවකට ලැබෙන ආනිසංසයි. ලංකාවේද "සාරාණීය වත" සම්පූර්ණකල භික්ෂූන් වහන්සේලා සිටියා. ලක්දිව දවසක් එක්තරා රජකෙනෙක් භික්ෂූන් වහන්සේලාට දානයක් පූජා කරනවා. මෙම දානයට වැඩම කරනවා "සාරාණීය වත" සම්පූර්ණ කල තරුණ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ දානය සංවිධානය කරන අමාත්‍යවරයා ලඟට පැමිණ විමසනවා මෙම දාන වස්තූන්ගෙන් තිබෙන වටිනාම පරිශ්කාරය කුමක්ද කියලා. අමාත්‍ය වරයා කියනවා ඉතා වටිනා සිවුරක් පෙන්නලා "ස්වාමීන් වහන්ස මෙම සිවුර තමයි මෙතන තිබෙන වටිනාම පරිශ්කාරය " කියලා. එවිට ස්වාමින් වහන්සේ කියනවා " එහෙනම් අමාත්‍ය තුමනි ඒ සිවුර මට ලැබෙයි" කියලා. ඉන්පසු ඒ භික්ෂුව දානය සඳහා යම් ආසනයක අසුන් ගත්තා. මෙම අමාත්‍යවරයා රජතුමාට මේ කාරණාව පැවසූ විට , තරුණ භික්ෂූන් වහන්සේලා ඔහොම ම තමයි හොඳම දේ ලැබෙයි කියලා තමයි හිතන්නෙ .. යැයි රජතුමා සිතින් හිතා ගත්තා. එවිට රජතුමා කියනවා "මේ වටිනා සිවුර උන්වහ්න්සේට ලැබෙන්නෙ නෑ. ඒක ලැබෙන්නේ ගරු කලයුතු සිල්වත් භික්ෂූන් වහන්සේටයි " යැයි පැවසුවා. ඉන් පසුව දාන පූජා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පරිශ්කාර පූජා කිරීමට පටන් ගත්තා.අර වටින සිවුරත් පරිශ්කාර ගොඩේ උඩින්ම තියෙනවා. අමාත්‍යවරු සියලු පරිශ්කාර රැගෙන රජතුමා පසු පස එන අතර තුර රජතුමාද අතට ලැබෙන ලැබෙන පරිශ්කාර පිලිවෙලින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවා. ටික වෙලාවකින් අර වටිනාම සියුර අතට ආවා. අතට ගත් විගසම රජතුමා පිලිවෙලින් ඉදිරියෙන් සිටි භික්ෂූන් වහන්සේට පූජා කලා. එකවරම රජතුමා පූජා කල භික්ෂූන් වහන්සේගේ මුහුණ දෙස බලන විට ඒ අර කාරණාව කියපු තරුණ භික්ෂූන් වහන්සේමයි. එවිට රජතුමා සහ අර අමාත්‍ය වරයා මුහුණට මුහුණ බලමින් පුදුම වුණා. අවසානයේ රජතුමා දාන කටයුතු අවසන් වී මේ පිලිබඳ විමසන විට දැනගන්නට ලැබුණේ ඒ තරුණ භික්ෂුව " සාරාණීය වත" සම්පූර්ණ කල භික්ෂුවක් ලෙසය. ඒනම් මේ "සාරාණීය වත" සම්පූර්ණකල භික්ෂුවට යම් ස්ථානයකට වැඩම කලොත් එම ස්ථානයෙ තිබෙන හොඳම වටිනාම දේතමයි උන් වහන්සෙට ලැබෙන්නෙ. ඒ සාරාණීය වත සම්පූර්ණ කල භික්ෂුවකට ලැබෙන විශේෂ ආනිසංසයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom