ඒ කාලේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඥානසාර හාමුදුරුවන්ට ඒකාලේ බුරපු හැටි......

    zhVKYDT.jpg
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ඥානසාර හාමුදුරුවන් කියපු දේවල් සියල්ල ඇත්ත උනා. මේ ත්‍රස්‌තයන් ගැන සියලු දේවල් ඒ කාලේ හෙළිදරව් කරා. කවුරුත් සවන් දුන්නේ නෑ.

    මතකනි ඉස්සර සෝම හාමුදුරුවෝ ඉද්දි. කොච්චර අපහාස කරාද? ඒත් උන්වහන්සේ අපවත් උනාම පස්සේ තමයි එව්වා තේරුනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඥානසාර හාමුදුරුවන් කියපු දේවල් සියල්ල ඇත්ත උනා. මේ ත්‍රස්‌තයන් ගැන සියලු දේවල් ඒ කාලේ හෙළිදරව් කරා. කවුරුත් සවන් දුන්නේ නෑ.

    මතකනි ඉස්සර සෝම හාමුදුරුවෝ ඉද්දි. කොච්චර අපහාස කරාද? ඒත් උන්වහන්සේ අපවත් උනාම පස්සේ තමයි එව්වා තේරුනේ.

    අපවත් වුනා නෙමෙයි කුරුසකාරයෝ අපවත් කෙරෙව්වා
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    අපවත් වුනා නෙමෙයි කුරුසකාරයෝ අපවත් කෙරෙව්වා

    ඔව්. සෝම හාමුදුරුවෝන්ගේ අයියා අසනීප වෙලා ජාතික රෝහලේ ඉන්නේ. මම ගියා බලන්න. එතුමා තමයි සෝම හාමුදුරුවන්ගේ මෑණියන් බලාගන්නේ. මෑණියන්ගේ වයස අවුරුදු 94 යි. උදව්වක් කරන්න ඕනි.

    ඥානසාර හාමුදුරුවන්ගේ පවුලේ අය ගැන විස්තර දන්නවද? ඒ අය කවුද දන්නේ නැ බලාගන්නේ. ඒ අය ගැනත් හොයල බලලා අවශ්‍ය නම් උදව්වක් කරන්න ඕනි මේ වෙලේ.