ඒ කෑවද බන් ?

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඒන එන එකාට ICE පැකැට් එක ගානේ බෙදන්න

    1757822565293.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,775
    125,668
    113
    දෙහිවල
    උබලා ඉතින් ඉස්සර මුට බත් අනලා කවපු උන්නේ බන්. උබලගේ ජාන තමයි ඉතින්. ලජ්ජා නැති වේස බයි හැත්ත :lol: :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,058
    3,100
    113
    ඔයිට වඩා හොද නැද්ද කැරි මයිනව ශෝ කේස් එකකට දාල පාර අයිනෙ තියල තියන එක දකුනෙ ගූ පොහොට්ටු බයියන්ට බල බල යන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,494
    35,323
    113
    පව් බං මේ බයියෝ
    නාකි මයිනා මුන්ට තේකක් වත් දෙනවද දන්නෑ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,031
    10,200
    113
    මුල අමතක නැති මිනිස්සු යි, යහපත් හැමෝම ගැන හිතන යථාර්ත වාදී සැමට හොඳ කරන මිනිස්සු යි කියන්නෙ 2ක්.
     
    • Haha
    Reactions: clumsyhulk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,920
    1,576
    113
    මයින්ද මාතියාට කරදරයක් නෙවීද දන්නැ ඔහම මිනිස්සු බලන්න එන එක..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,642
    8,954
    113
    Galaha
    මොනව තිබුනත් පුදුම කරුමයක් නේද මහින්ද ලොක්කා ගෙවන්නෙත්. ගෝතයොන්ට දවසම හිනාවෙවී උන් එක්ක පොටෝ ගගහ ඉන්ඩ එපැයි, මමනම් නාමල්ට ඕන මගුලක් කරගන්න කියල වෙන රටකට යනව ජීවිතේ අවසාන ටිකේවත් ආතල් එකේ ඉඳල මැරෙන්න. :yes:
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,920
    1,576
    113
    මොනව තිබුනත් පුදුම කරුමයක් නේද මහින්ද ලොක්කා ගෙවන්නෙත්. ගෝතයොන්ට දවසම හිනාවෙවී උන් එක්ක පොටෝ ගගහ ඉන්ඩ එපැයි, මමනම් නාමල්ට ඕන මගුලක් කරගන්න කියල වෙන රටකට යනව ජීවිතේ අවසාන ටිකේවත් ආතල් එකේ ඉඳල මැරෙන්න. :yes:
    සිරාවටම
     
    • Like
    Reactions: max_pain