Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ ඛේදවාචකයේ සත්‍යය කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසානයේ මානෙල් දරුවන් පස් දෙනාත් රැගෙන කළුතර බෝධිය ළඟට පැමිණියේ හිඟමන් අයෑද හෝ දරු පවුල නඩත්තු කිරීමටය. එහෙත් දරුවන් පස් දෙනෙකුගේ කුස පිරවීමට ඒ පඬුරු කාසි ප්‍රමාණවත් නොවීය. ඉනික්බිතිව ඇය තීරණයකට එළැඹියාය. ඒ තම බාල පුතු ළමා නිවාසයකට බාරදීමටය. කෙසේ හෝ බාල දරුවා ඇති දැඩි කර ගැනීම ඇගේ එකම අපේක්ෂාව විය. එහෙත් අපේ රටේ ළමා නිවාස සඳහා ළමයින් බඳවා ගන්නා නීතිය ඇයට හරස් විය. තවත් ළමා නිවාසයක් දරුවාගේ සුජාතභාවය පරීක්ෂා කර බලා දරුවා බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

"මම පොඩි පුතා ළමා නිවාසයට බාර දෙන්න කීප වරක් උත්සාහ කළා. සමහර ළමා නිවාසවලින් කිව්වේ අම්මා, තාත්තා ඉන්න ළමයින්ව භාර ගන්නේ නැහැ කියලයි. සමහර ළමා නිවාසවලින් දරුවාගේ උප්පැන්න සහතිකය ඉල්ලුවා. ඒත් සැමියා දරුවගේ උප්පැන්නය මට දුන්නේ නැහැ. ඒ නිසා දරුවාව ළමා නිවාසයකට දමන්න බැරිවුණා."

අප හදවත් මොහොතකට සසල කරවන ඇගේ කතාවයි ඒ. මෙවැනි කතා අසනවිට අප ජීවත් වන්නේ මේ වගේ රටකදැයි මොහොතකට අපට සිතෙනු ඇත.

"ඉකුත් 11 වැනිදා මම පොඩි පුතා අරන් කළුතර බෝධිය ළඟට ආවේ කාටහරි ගෙනයන්න දරුවාව එතැන තනිකරලා යන්නයි. මම බෝධිය ළඟින් ලැබුණු බත් පාර්සලයෙන් බත් කටවල් කීපයකුත් පුතාට කැවුවා. පුතාව මඟහැරලා යන්න කීප විටක්ම උත්සාහ කළා. ඒත් පුතා අම්මේ... අම්මේ... කියාගෙන මගේ පස්සෙන් ආවා. ටික වේලාවකින් පුතාට නින්ද ගියා. ඒ වෙලාවේ මම හිටියේ කළු ගඟේ පාලම මැදයි. මම එකපාරටම දරුවා කළු ගඟට අතඇරලා දුවගෙන ගිහින් බස් එකක නැගලා ගෙදර ගියා.

මේ ඇය පොලිසියට ලබාදුන් කට උත්තරයයි. ඒ අනුව ඇය දැනටමත් නීතිය හමුවේ වැරදිකාරියක වී සිටින්නීය. එහෙත් අප හමුවේ ප්රශ්නය තවමත් ඉතිරිව තිබේ. තම කුසින් වැදූ දරුවාගේ පණ නැසීමට තරම් ඇයව ඊට යොමු කළ සමාජ ෙ€දවාචකය කුමක්ද? යන්නය. මේ සියල්ලටම හේතුව දුප්පත්කම යෑයි කියා ප්‍රශ්නයට පිළිතුරක් දිය හැකිද? එහෙත් ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයන්ට අනුව අප රටේ වසරකට ඒකපුද්ගල ආදායම ඩොලර් 2030 කට ආසන්නය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්ෂයක් පමණ වේ. අනේ සාදු!

මානෙල් මුල සිටම වෑයම් කළේ කෙසේ හෝ මේ දුක් කන්දරාවෙන් ගොඩ ඒමටය. එහෙත් ඇයට ඒ වෙනුවෙන් තනිව නැගී සිටීමට තරම් ශක්තියක් තිබුණේ නැත. ඒ වගේම පවුල් ජීවිතය සැලසුම් කර ගැනීමට තරම් දැනුමක් මානෙල්ට හා ඇගේ සැමියාට තිබුණේද නැත. කොතරම් අගහිඟකම් තිබුණ ද දරුවන් පස් දෙනකු පවුලට එකතු වූයේ ඒ නිසා විය හැක. කොතරම් අගහිඟකම් මැද්දේ වුවද මානෙල් තම දරුවන්ට පණමෙන් ආදරය කළ බව පෙනේ. ඇයගේ ප්‍රකාශයම ඊට කදිම සාක්ෂියකි. නමුත් දරුවන් බඩගින්නේ හඬද්දී සැමියාද බේබද්දකු වී දරු පවුලේ අනාගතය විනාශ කරද්දී මේ පස්දරු අම්මාට කර කියාගත හැකි දෙයක් නොවීය. අවසානයේ ලොතරැයිපත් විකිණීමට මානෙල් ද යන්නේ මේ වාතාවරණය යටතේ කළ හැකි කිසිම දෙයක් නොමැති වූ හෙයිනි. මවත්, පියාත් ගෙදර නොමැතිවීම නිසා. දරුවන් තිදෙනකුට සිදුවූයේ පාසල් ගමනට ආයුබෝවන් කීමටය. දරු පවුලට මුහුණදීමට සිදුවූ අගහිඟකම්වල පීඩනය තදින්ම දැනුණේ මානෙල්ටය. ඒ ඇය දරුවන් පස් දෙනාගේම දුක්ගන්නිය වූ නිසාය. දිගින් දිගටම මානෙල්ට මේ පීඩනය දරාගත නොහැකි වන්නට ඇත. ඒ නිසා ඇය තම බාල දරුවා කාට හෝ රැගෙන යන්නට කළුතර බෝධිය අසල දමා යන්නට තීරණය කළාය. එහෙත් පුංචි දරුවකුට මව හැර වෙන ලෝකයක් තිබේද? කොතරම් අගහිඟකම් තිබුණද මවකගේ උණුසුම ඒ සියලු දුක් ගිනි නිවා දමන බව ඕනෑම කිරි සප්පයකු ඉවෙන් දනී. පුංචි පුතා අම්මේ... අම්මේ... යෑයි කියමින් මානෙල් පසුපස දිවයන්නේ ඒ නිසාය. එහෙත් මානලේට ඒ වනවිට දරු සෙනෙහස ද බරක් වී තිබුණි. ගෙදර දරුවන් හතර දෙනකු කුසගින්නේය. සැමියා තැබෑරුම්පොලකය. මේ සියලු සිදුවීම්වලින් ඇයගේ මනස ඔද්දල් වී නොයාවිද? අවසානයේ සිදුවූ දෙය ඇය ද අපේක්ෂා නොකළ දෙයක් විය හැක. එහෙත් දැන් සියල්ල සිදුවී අවසන්ය. පුංචි දරුවා ජීවිතයත් මරණයත් අතර සටනකය. අනෙක් දරුවන් සිවුදෙනා පරිවාස භාරයේය. මානෙල් රක්ෂිත බන්ධනාගාරයේය. කැදැල්ල විසිරි ගොසින්ය.

[QUOTE="lkboy4u, post: 7023215, member: 3126"] [COLOR="Blue"][SIZE="5"]අවසානයේ මානෙල් දරුවන් පස් දෙනාත් රැගෙන කළුතර බෝධිය ළඟට පැමිණියේ හිඟමන් අයෑද හෝ දරු පවුල නඩත්තු කිරීමටය. එහෙත් දරුවන් පස් දෙනෙකුගේ කුස පිරවීමට ඒ පඬුරු කාසි ප්‍රමාණවත් නොවීය. ඉනික්බිතිව ඇය තීරණයකට එළැඹියාය. ඒ තම බාල පුතු ළමා නිවාසයකට බාරදීමටය. කෙසේ හෝ බාල දරුවා ඇති දැඩි කර ගැනීම ඇගේ එකම අපේක්ෂාව විය. එහෙත් අපේ රටේ ළමා නිවාස සඳහා ළමයින් බඳවා ගන්නා නීතිය ඇයට හරස් විය. තවත් ළමා නිවාසයක් දරුවාගේ සුජාතභාවය පරීක්ෂා කර බලා දරුවා බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. "මම පොඩි පුතා ළමා නිවාසයට බාර දෙන්න කීප වරක් උත්සාහ කළා. සමහර ළමා නිවාසවලින් කිව්වේ අම්මා, තාත්තා ඉන්න ළමයින්ව භාර ගන්නේ නැහැ කියලයි. සමහර ළමා නිවාසවලින් දරුවාගේ උප්පැන්න සහතිකය ඉල්ලුවා. ඒත් සැමියා දරුවගේ උප්පැන්නය මට දුන්නේ නැහැ. ඒ නිසා දරුවාව ළමා නිවාසයකට දමන්න බැරිවුණා." අප හදවත් මොහොතකට සසල කරවන ඇගේ කතාවයි ඒ. මෙවැනි කතා අසනවිට අප ජීවත් වන්නේ මේ වගේ රටකදැයි මොහොතකට අපට සිතෙනු ඇත. "ඉකුත් 11 වැනිදා මම පොඩි පුතා අරන් කළුතර බෝධිය ළඟට ආවේ කාටහරි ගෙනයන්න දරුවාව එතැන තනිකරලා යන්නයි. මම බෝධිය ළඟින් ලැබුණු බත් පාර්සලයෙන් බත් කටවල් කීපයකුත් පුතාට කැවුවා. පුතාව මඟහැරලා යන්න කීප විටක්ම උත්සාහ කළා. ඒත් පුතා අම්මේ... අම්මේ... කියාගෙන මගේ පස්සෙන් ආවා. ටික වේලාවකින් පුතාට නින්ද ගියා. ඒ වෙලාවේ මම හිටියේ කළු ගඟේ පාලම මැදයි. මම එකපාරටම දරුවා කළු ගඟට අතඇරලා දුවගෙන ගිහින් බස් එකක නැගලා ගෙදර ගියා. මේ ඇය පොලිසියට ලබාදුන් කට උත්තරයයි. ඒ අනුව ඇය දැනටමත් නීතිය හමුවේ වැරදිකාරියක වී සිටින්නීය. එහෙත් අප හමුවේ ප්රශ්නය තවමත් ඉතිරිව තිබේ. තම කුසින් වැදූ දරුවාගේ පණ නැසීමට තරම් ඇයව ඊට යොමු කළ සමාජ ෙ€දවාචකය කුමක්ද? යන්නය. මේ සියල්ලටම හේතුව දුප්පත්කම යෑයි කියා ප්‍රශ්නයට පිළිතුරක් දිය හැකිද? එහෙත් ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයන්ට අනුව අප රටේ වසරකට ඒකපුද්ගල ආදායම ඩොලර් 2030 කට ආසන්නය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්ෂයක් පමණ වේ. අනේ සාදු! මානෙල් මුල සිටම වෑයම් කළේ කෙසේ හෝ මේ දුක් කන්දරාවෙන් ගොඩ ඒමටය. එහෙත් ඇයට ඒ වෙනුවෙන් තනිව නැගී සිටීමට තරම් ශක්තියක් තිබුණේ නැත. ඒ වගේම පවුල් ජීවිතය සැලසුම් කර ගැනීමට තරම් දැනුමක් මානෙල්ට හා ඇගේ සැමියාට තිබුණේද නැත. කොතරම් අගහිඟකම් තිබුණ ද දරුවන් පස් දෙනකු පවුලට එකතු වූයේ ඒ නිසා විය හැක. කොතරම් අගහිඟකම් මැද්දේ වුවද මානෙල් තම දරුවන්ට පණමෙන් ආදරය කළ බව පෙනේ. ඇයගේ ප්‍රකාශයම ඊට කදිම සාක්ෂියකි. නමුත් දරුවන් බඩගින්නේ හඬද්දී සැමියාද බේබද්දකු වී දරු පවුලේ අනාගතය විනාශ කරද්දී මේ පස්දරු අම්මාට කර කියාගත හැකි දෙයක් නොවීය. අවසානයේ ලොතරැයිපත් විකිණීමට මානෙල් ද යන්නේ මේ වාතාවරණය යටතේ කළ හැකි කිසිම දෙයක් නොමැති වූ හෙයිනි. මවත්, පියාත් ගෙදර නොමැතිවීම නිසා. දරුවන් තිදෙනකුට සිදුවූයේ පාසල් ගමනට ආයුබෝවන් කීමටය. දරු පවුලට මුහුණදීමට සිදුවූ අගහිඟකම්වල පීඩනය තදින්ම දැනුණේ මානෙල්ටය. ඒ ඇය දරුවන් පස් දෙනාගේම දුක්ගන්නිය වූ නිසාය. දිගින් දිගටම මානෙල්ට මේ පීඩනය දරාගත නොහැකි වන්නට ඇත. ඒ නිසා ඇය තම බාල දරුවා කාට හෝ රැගෙන යන්නට කළුතර බෝධිය අසල දමා යන්නට තීරණය කළාය. එහෙත් පුංචි දරුවකුට මව හැර වෙන ලෝකයක් තිබේද? කොතරම් අගහිඟකම් තිබුණද මවකගේ උණුසුම ඒ සියලු දුක් ගිනි නිවා දමන බව ඕනෑම කිරි සප්පයකු ඉවෙන් දනී. පුංචි පුතා අම්මේ... අම්මේ... යෑයි කියමින් මානෙල් පසුපස දිවයන්නේ ඒ නිසාය. එහෙත් මානලේට ඒ වනවිට දරු සෙනෙහස ද බරක් වී තිබුණි. ගෙදර දරුවන් හතර දෙනකු කුසගින්නේය. සැමියා තැබෑරුම්පොලකය. මේ සියලු සිදුවීම්වලින් ඇයගේ මනස ඔද්දල් වී නොයාවිද? අවසානයේ සිදුවූ දෙය ඇය ද අපේක්ෂා නොකළ දෙයක් විය හැක. එහෙත් දැන් සියල්ල සිදුවී අවසන්ය. පුංචි දරුවා ජීවිතයත් මරණයත් අතර සටනකය. අනෙක් දරුවන් සිවුදෙනා පරිවාස භාරයේය. මානෙල් රක්ෂිත බන්ධනාගාරයේය. කැදැල්ල විසිරි ගොසින්ය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom