ඒ ගැම්ම 🙏🙏🙏

thomian

Well-known member
  • May 20, 2011
    12,389
    17,424
    113
    ඇයි මේ පොලිසියෙන් වට කරන් යන්නේ

    ධර්මය හොරු අරන් යාවි කියලා.. :(

    "අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති" මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නෑ... වෙන දේ හිතාගන්න බෑ

    බලපං මේ වාක්‍යය තියන නෙගටිවු ගතිය.. 🤮
     
    • Haha
    Reactions: gihand4r