ඒ තරම්ට මට ඔයගේ සිනහව සුන්දරයි...........

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    ඒ තරම්ට මට ඔයගේ සිනහව සුන්දරයි...........

    සද අහසේ පායනවිට
    මලක් ගසක පිපෙන විට
    වෙරලට රල වදින විට
    කොච්චර ලස්සනද...
    ඒ තරම්ට මට ඔයගේ සිනහව සුන්දරයි...........

    අහස ගිගුරුම් දෙනවිට
    ගසේ මල් පරවනවිට
    වෙරලට රල අහිමි වනවිට
    ඒ දුක මට දනෙයි නම්

    ඔබේ ඔය ලස්සන ඇස් වලින්
    කියන කතාව මට නොදැනේ ද.....


    is-love-a-geometric-matter.jpg
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔබේ ඔය ලස්සන ඇස් වලින්
    කියන කතාව මට නොදැනේ ද.....
    :(:(:(:(:(