Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඒ දානයෝ පස්දෙනා කවරහුද යත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහණෙනි, අග්‍රය යි සලකනු ලබන්නා වූ, දීර්ඝ කාලයක පටන් පැවැත්තාහු යයි සලකනු ලබන්නා වූ, මහෝත්තමයන්ගේ වංශය යි සලකනු ලබන්නා වූ, පෞරාණික වූ , නො මනාය යි ඉවත නො ලන ලද්දා වූ, අතීත බුදුවරයන් විසින් ඉවත නො ලන ලද්දා වූ, පස් දෙනෙක් වූ, මේ දානයෝ මහාදානයෝ ඇතහ. ඒ දානයන් දැනුදු බැහැර නො කෙරෙති. මතු බුදුවරයෝ ද බැහැර නො කරන්නාහ. ඒ දානයෝ ශ්රමණයන් විසින්, බ්‍රාහ්මණයන් විසින්, නුවණැතියන් විසින් ගර්භා නො කරන ලද්දෝ ය.

ඒ දානයෝ පස්දෙනා කවරහුද යත් ?

1).

මහණෙනි, මේ සස්නෙහි ආර්යශ්‍රාවක තෙමේ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේ ද, මහණෙනි, ප්‍රාණඝාතයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි.

2).

මහණෙනි, නැවත ආර්යශ්‍රාවක තෙමේ අදින්නාදානය හැර අදින්නාදානයෙන් වැළකුණේ වේ ද,මහණෙනි, අදින්නාදානයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි.

3).

කාමමිථ්‍යාචාරය හැර කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි.

4).

මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වේ ද, මුසාවාදයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි.

5).

මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානය හැර සුරාමේරය පානයෙන් වැළකුණේ වේ ද මහණෙනි, මද ප්‍රමාදයන්ට හේතු වන සුරාමේරය පානයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි.

අඞ්ගුත්තරනිකාය, අට්ඨකාදිනිපාතපාළි, අභිසන්දසුත්තං

[QUOTE="asliyanage, post: 30308157, member: 8764"] මහණෙනි, අග්‍රය යි සලකනු ලබන්නා වූ, දීර්ඝ කාලයක පටන් පැවැත්තාහු යයි සලකනු ලබන්නා වූ, මහෝත්තමයන්ගේ වංශය යි සලකනු ලබන්නා වූ, පෞරාණික වූ , නො මනාය යි ඉවත නො ලන ලද්දා වූ, අතීත බුදුවරයන් විසින් ඉවත නො ලන ලද්දා වූ, පස් දෙනෙක් වූ, මේ දානයෝ මහාදානයෝ ඇතහ. ඒ දානයන් දැනුදු බැහැර නො කෙරෙති. මතු බුදුවරයෝ ද බැහැර නො කරන්නාහ. ඒ දානයෝ ශ්රමණයන් විසින්, බ්‍රාහ්මණයන් විසින්, නුවණැතියන් විසින් ගර්භා නො කරන ලද්දෝ ය. ඒ දානයෝ පස්දෙනා කවරහුද යත් ? 1). මහණෙනි, මේ සස්නෙහි ආර්යශ්‍රාවක තෙමේ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේ ද, මහණෙනි, ප්‍රාණඝාතයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි. 2). මහණෙනි, නැවත ආර්යශ්‍රාවක තෙමේ අදින්නාදානය හැර අදින්නාදානයෙන් වැළකුණේ වේ ද,මහණෙනි, අදින්නාදානයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි. 3). කාමමිථ්‍යාචාරය හැර කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි. 4). මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වේ ද, මුසාවාදයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි. 5). මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානය හැර සුරාමේරය පානයෙන් වැළකුණේ වේ ද මහණෙනි, මද ප්‍රමාදයන්ට හේතු වන සුරාමේරය පානයෙන් වැළකුණා වූ ආර්යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි, නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට, නිදුක් බවට හිමි වෙයි. අඞ්ගුත්තරනිකාය, අට්ඨකාදිනිපාතපාළි, අභිසන්දසුත්තං [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom