ජෙප්පෝ ඈත්ත කතා කරනවා කියන විශ්වාසය මිනිස්සුන්ගෙන් අයින් කලේ ඔය අනුර තමා. පරම සත්‍ය කියලා ටොන් පච අත ඈරලා දෑලි ගාගත්තා. දෑන් ඕකා කියන ඈත්තක් වත් පිලි ගන්නේ කොහොමද? ඕකා ආර්ථිකේ ගෑන පහුගිය ටිකේම එක එක කතා කිව්වා.. ඒවා වලින් සමහරක් ඒවා ඈත්ත කියලා හිතුනත් ශුවර් නෑ
පර්ලිමේන්තු වරප්‍රසාද වලට් මුවා වෙලා බොරු කියනවා කියල පෙන්නුවමවත් මේකේ ඉන්න හරක් හිතන්නේ මඩ කියල.....ලපය කරන්නේ හාමුගේ contract එක කියල් මුන්ට තාම තේරෙන්නේ නෑ
