Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ මල දැන් කතා කරයි....,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ මල දැන් කතා කරයි....,

උපතින්ම ශ්‍රවනාබාදිත තරුණියකට ශල්‍යකර්මයක් සඳහා උදවු කරන්න කියල ek එකේ thread එකක් දාල තිබුන සමහරවිට හැමෝම දකින්නත් ඇති. ඇත්තටම ඒ ඉල්ලීමට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒගැන කියල මං මේ thread එක දැම්මා.

http://www.elakiri.com/forum/showthread.php?t=1384550

අහන්නත් සතුටුයි දැන් ඒ තරුණියට සුවය ලැබිලා. මේගැන ලිපියක් අද දිවයින online edition එකේ තියෙනවා. මේ දෙයට උදවු කරපු හැමෝම මේ ලිපියත් පොඩ්ඩක් කියවල බලන්න. හැමෝටම ගොඩක් පින්.

ඒ මල දැන් කතා කරයි..

ඇය අහිංසකය. පෙනුමෙන් පිපුණු මලක් වැනිය. තාරුණ්‍යයේ සොඳුරුම අවධියක සිටින්නීය.

'නිර්මලා..'

මම ඇය ඇමතීමි.

ඇය හැරී මා දෙස බැලුවාය.

ඒ මොහොතෙහි දැනුණු සතුට විස්තර කරන්නට ශබ්ද කෝෂයෙහි වචන නොමැත. ඒ හැඟීම අතිශයින් සංවේදීය. අතිශයින් තියුණුය. අතිශයින් ආශ්වාදජනකය. අතිශයින් ජයග්රාහීය.

නම කියා ඇමතූ විට ඇය මදෙස බැලීම ඒ සා දෙයක් වන්නේ මන්දැයි ඔබ සිතනු ඇත.

මේ කියන්නට යන්නේ ප්‍රේමයක් දිනාගැනීමට නොපසුබට උත්සාහයක යෙදුණ තරුණයකුට ඔහුගේ බැල්ම පවා නොඉවසා අහක බලන් ගිය තරුණිය ඔහුගේ ඇමතුමෙන් ආපසු හැරී ඔහු දෙස බැලුවිට ඇති වන හැඟීම ගැන නම් නොවේ.

'නිර්මලා' නම් ඇය මින් පෙර කිසිදාක ඇගේ නම කියූ විට හැරී බැලු තැනැත්තියක් නොවේ. එසේ කරන්නට තබා ඇය මෙයට පෙර ඇගේ නමවත් 'අසා' නොතිබුණි. ඇගේ නම තබා මෙලොව කිසිදු හඬක් ඇය අසා නොතිබුණි. එසේ සිටි ඇය අප නමින් අමතන විට ආපසු හැරී බැලුවේ දැන් ඇයට ලොව ඇසෙන බැවිනි. ලෝකය යනු කිසිදු හඬක් නැති තැනක් යෑයි සිතා සිටි ඇය අද පරිසරයෙන් නැගෙන හඬට ප්‍රතිචාර දක්වන්නීය. කුරුලු ගී අසන්නීය. ලෙහෙනුන් නද දෙනු අසා හිස ඔසවා එදෙස බලන්නීය. පෙනෙන නොපෙනෙන මානයේ ඇති සප්ත කන්‍යා කඳුවැටිය පිසගෙන එන සුළඟ අතු, ඉති, මල් අතර දැවටී නැගෙන සිලි සිලිය අසන්නීය.

ඉතින් එය අතිශයින් සංවේදී හැඟීමක් නොවන්නේද? අතිශයින් ආශ්වාදජනක නොවන්නේද? අතිශයින් ජයග්‍රාහී නොවන්නේද?

කන් නො ඇසුණු බැවින් ලෝකය ගොළු යෑයි ඇය සිතා සිටියාය. ගොළු වූ ලෝකයක වචන, ශබ්ද.. පවතින බවක් ඇය නොදැන සිටි බැවින් ඇය නොදොඩා සිටියාය. එබැවින් ලෝකය ඇයට 'ගොළු' යෑයි කීවේය.

'මලකි දුවේ නුඹ නොදොඩා ඉන්න එපා' යෑයි ඉකුත් මාර්තු 12 වැනිදා ඉරිදා දිවයින 'නිම්නය' සංග්‍රහයේ අපි ඇය ගැන සඳහන් කළා මතකද?

ඇයට ශ්‍රවණය දෙන්නට, එමගින් ලෝකය ගොළු නැතැයි ඇයට දැනෙන්නට, අවසානයේ ලෝකයට ඇහුම්කන් දී 'ගොළු භාෂාව' වෙනුවට ශබ්දයේ බසින් ලෝකය සමග දොඩන්නට ඇයට වරම් දෙන්නට අපට අවැසි විය.

නල්ලතන්නියේ සිටගෙන, සිරිපා කරුණාකර එන බැතිමතුන්ට රුපියල් විස්සේ ටිකට් විකුණා රුපියල් ලක්ෂ ගණනක් සෙවීමට ඇයත්, මවත්, සොයුරියන් දෙදෙනාත් ගත් ඒ කටුක වෑයම, ජාතක පොතෙහි ලෙහෙනිය විසින් නගුටෙන් මුහුද ඉසින්නට ගත් තැත මෙන් විය. ගත සසල කරමින් දැවටෙන සීත සුළං රැළි මේ අහිංසක උත්සාහයට ඔච්චම් කළේය. සමනොලගිර බැස එන සමහරෙක් මවක සහ දියණියන් පිරිසකගේ මේ උත්සාහයට ප්‍රතිචාර වශයෙන් එල්ල කළ අවිනීත වදන් ඔවුන්ගේ සිත සසල කළේය. මේ රටේ අනේපිඬු සිටුතුමන්ලා, වෙස්සන්තරලා ලෙසින් පෙනී සිටිනා සමහරෙක් ළඟට උපකාර ඉල්ලා ගිය තැන්වලදී පෙරළා ලැබුණු නොසරුප් වාග් ප්‍රහාර හමුවේ කඳුළු සලමින් හැරී එන්නට සිදුවූ අවස්ථා විය. එහෙත් දෙවියෝ මේ නොතිත් උත්සාහය දෙස බලා පිහිට වූහ.

නැවත කියමු. ඒ නොපෙනෙන දෙවියන් නොව. ඒ දෙවියන් ඔබමය. මිනිසුන්ගේ දුක දැක දෙවියන් මෙන් පිහිටවීමට ඔබ ඉදිරිපත් විය. නිර්මලා සහ පවුලේ උදවිය ඇගේ කර්ණ ශංඛ බද්ධය වෙනුවෙන් මුදල් සෙවීමට විඳි දුක් කන්ද ගැන අපි 'දිවයින' පාඨක ඔබට කියූ විට එයට ඔබ කෙතරම් සංවේදී වීද යත් සමහරෙක් නිර්මලාලාගේ නිවසට අමතා කථා කළේ හැඬුම් ස්වරයෙනි. අනුන්ගේ දුකට හැඬුණු දෙවියන් වන් මිනිසුන් නිසා එම ලිපිය පළවී සති 2 ක් ගතවීමටද මත්තෙන් අවශ්‍ය තරම් මුදල් ඇගේ ගිණුමට වැටිණි.

නිර්මලාගේ නිවසේ උදවියද මහා උසස් ගති ඇත්තෝ වූහ. 'මහත්තයො, දැන් අපේ වැඩේට ඇති තරම් සල්ලි ලැබිලා තියෙනවා.

මිනිසුන් මුදල් වෙනුවෙන් 'ඇති' කියා නොකියන යුගයක එක් පිරිසක් 'මදි නොකියන්නට' මුදල් දෙද්දී එය ඉල්ලමක් කර ගැනීමට තිබූ අවස්ථාව පසෙක දා මනුෂ්‍යත්වයේ දයාබර ගුණය වෙනුවෙන් අතිශයින් අවංක ප්‍රතිචාරයක් දැක්වීමට නිර්මලාලා කටයුතු කළහ.

එවිට 'ඇතිතරම් මුදල් ලැබුණා. බොහොම ස්තූතියි' යෑයි අපි තවත් ලිපියකින් පාඨකයන් දැනුවත් කළෙමු.

මුදල් එකතු වී ඉතා කෙටිකලකින්ම ඇයට පළමු සැත්කම කෙරිණි. සැත්කම අතිශයින් සාර්ථක විය. එහෙත් තවත් කුමක්දෝ පෙර කර්මයක් නිසා සැත්කම අවසන එහි සාර්ථකත්වය පිරික්සන තුරු කොළඹ රැඳී සිටි අතරවාරයේ නිර්මලාට ඩෙංගු වැළඳිනි. තත්ත්වය තරමක් භයානක අතට හැරුණිද කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සෙනෙහස පිරි අවධානය හේතුවෙන් නිර්මලා නිරුපද්‍රිත වූවාය.

දෙවැනි සැත්කම ද කෙරුණි. තාක්ෂණයේ මහිමයෙන් උපන් කෘත්‍රිම කර්ණශංඛය විසින් ඇයට ලෝකය ඇසීමට වරම් දෙන ලදි. හඬක් යනු කුමක් දැයි නොදැන සිටි ඇය මුලින් මුලින් තරමක් කලබල විය. ශබ්ද උපදින තැන් දෙස භ්රාන්තව හැරී බැලුවාය. මෙය ඇයගේ අමුතු හැසිරීමක් වුවත් ඒ හැසිරීම නිර්මලාගේ මාපියන්, සහෝදරියන් මහා සතුටකට පත්කළේය.

මන්ද ඔවුන් ඒ දුටුවේ සැත්කම සාර්ථක බවට ලකුණු නිසාය.

'වෙන මොකුත් ඕනේ නැහැ මහත්තයෝ, මේ දරුවට අනතුරක් අඳුරගන්න පුළුවන් විදිහට ශබ්ද ඇහෙනව නම් ඒකම ඇති. නැතිනම් පාරක ගියත්, ගෙදර තනියම හිටියත් අපට බයයිනේ'

'දැන් එයාට හොඳට ඇහෙනවා. ඉස්සර එයා මාත් එක්ක පාර මාරුවෙද්දී ගොඩාක් තදින් මගේ අත අල්ලගෙන හරි බයෙන් තමයි පාර මාරුවෙන්නේ. ඒත් ඊයෙ මාත් එක්ක කොළඹ යද්දී එයා මගේ උදව්වක් නැතිව මා එක්කම තනියෙම පාර මාරුවුණා' නිර්මලාගේ ලොකු අක්කා පවසයි.

එදා සැත්කමේ සාර්ථකත්වය ගැන නිර්මලාලාගේ ගෙදර උදවිය අපව දැනුවත් කළේ එසේය.

ඒ සාර්ථකත්වයේ පළමු ප්‍රතිඵලය ලෙසින් ගෙදර දොරට කව්රුන් හෝ තට්ටු කළ විගස දොර අරින්නට ඇය පැමිණියාය. ඒවා ඇගේ ජීවිතයේ කිසිකලකත් නොවූ දෑය.

නිර්මලා කථන චිකිත්සාවට සතියකට වරක් කොළඹ එන්නීය. පුංචි දරුවෙක් වචන අහුලන අයුරින් ඇය දැන් වචන ඉගෙනගන්නීය. අප ඇය සොයා යන විට ඇගේ වචන දැනුම වචන 22 ක් දක්වා 'ඉහළ ගොස්' තිබුණි.

ඇගේ උච්චාරණය බස තෙපළීම අරඹන පුංචි එකියක පරිද්දෙන්මය

බ..බා

කො..ළ...ඹ

අ ඹ....

ඌ..සා (පූසා)

ආදී වචන ඇය උච්චාරණය කරන අයුරු අපට නොතිත් සතුටක් ගෙනදුන්නේය.

ඒ සියල්ලට එහා ගිය සතුටක් දැනවූ තවත් වචන දෙකක් ඇය කීවාය.

'අම්..මා'

'තාත්....තා'

දරුවෙක් පළමුවෙන් තෙපළන 'අම්මා' යන වචනය නිර්මලාගෙන් කවදාවත් අසන්නට ලැබේ යෑයි ඒ අම්මා නොසිතන්නට ද ඇත.

එහෙත් ඉපිද වසර 22 කට පසු ඒ අම්මාට ඇගේ මුවින් 'අම්මා' ලෙස අමතන විට ඒ අහිංසක මවට මොනතරම් නම් දෙයක් දැනෙන්නට ඇත්ද. වසර 22 ක් නෑසු 'තාත්තා' යන ආමන්ත්‍රණය සිය දියණියගේ මුවින් ඇසෙන විට ඒ පියාට මොන තරම් නම් සතුටක් දැනෙන්නට ඇද්ද?

ඒ සතුටට උපත දුන්නේ කව්ද?

අනෙකකු නොව, ඒ ඔබමය.

නිර්මලා ගැන අප කී කථාව විශ්වාස කර, එයට සංවේදී වූ ඔබගේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයම නොවෙද මෙය?

'ඉරිදා දිවයින' පාඨක ඔබේ පරිත්‍යාගශීලීත්වයේ මහිමයෙන් වසර 22 ක් ගෙවෙනතුරු ලෝකය, හඬක් නැති තැනක් යෑයි සිතා සිටි අහිංසක දියණියක් දැන් වචන අහුලන්නීය.

ඇය කියනා වචනයක් වචනයක් පසා, ඇයට ඇසෙනා ශබ්දයක් ශබ්දයක් පාසා එහි පින, ගෞරවය ඔබටමය.

නිර්මලාගේ අක්කලා අපට කියූ පරිදි ඔවුන්ගේ මව සෑම දිනකම බුදුන් වැඳ අවසානයේ එහි පින සිය දියණියගේ සැත්කම වෙනුවෙන් ආධාර උපකාර කළ ඔබව සිහිකර පිරිනමන්නීය. ඒ අහිංසක මවට ඔබ වෙනුවෙන් කළ හැකි ප්‍රතිඋපකාරය, ස්තුතියයි ඒ.

'ඉරිදා දිවයින' පුවත්පත ජන දුක නිවන සැනසුම් ගඟුලක් කිරීමට දායක වූ පාඨක ඔබට අපේ උත්තමාචාරයයි මේ.

සටහන අවසන් කිරීමට පෙර තවත් ස්තුතියක් කළ යුත්තේමය. ඒ, එදා නිර්මලාලා නල්ලතන්නියේ ආධාර එකතු කරනු දැක හදවතින් ඒ දුක හඳුනාගෙන අපට ඇය ගැන කී අද හිරු ටී.වී හි මාධ්‍යවේදියකු වන සාරංග පතිරණ සහෘදයාටත් නිර්මලාගේ දුක වෙනුවෙන් සංවේදී වූ 'ස්වර්ණවාහිනියටත්' මේ සොඳුරු සත්කාරයට දායක වීම වෙනුවෙනි.

අපට තවත් සල්ලි අවශ්‍ය නැහැ. අනේ පුළුවන් නම් ආයෙත් පත්තරෙන් පොඩි දැනුම් දීමක් කරන්න, අපිට ලැබුණු මුදල ප්‍රමාණවත් නිසා තව සල්ලි දාන්න එපා කියලා. අපි වගේම ප්‍රශ්න තියෙන තව අය ඉන්නවා. අපිට මුදලක් දාන්න කව්රුහරි බලන් ඉන්නවා නම් එහෙම අය වෙනුවෙන් බලලා දාන්න කියන්න. ඒ අයට පිං දුන්නා කියන්න.

සටහන හා ඡායාරූප -

ඉන්ද්‍රජිත් සුබසිංහ

http://www.divaina.com/2012/10/21/feature04.html

[QUOTE="Dr. NAC, post: 13681391, member: 379573"] [b]ඒ මල දැන් කතා කරයි....,[/b] [CENTER][B][SIZE="3"][COLOR="Navy"]උපතින්ම ශ්‍රවනාබාදිත තරුණියකට ශල්‍යකර්මයක් සඳහා උදවු කරන්න කියල ek එකේ thread එකක් දාල තිබුන සමහරවිට හැමෝම දකින්නත් ඇති. ඇත්තටම ඒ ඉල්ලීමට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒගැන කියල මං මේ thread එක දැම්මා.[/COLOR][/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1384550"]http://www.elakiri.com/forum/showthread.php?t=1384550[/URL] [B][SIZE="3"][COLOR="Navy"]අහන්නත් සතුටුයි දැන් ඒ තරුණියට සුවය ලැබිලා. මේගැන ලිපියක් අද දිවයින online edition එකේ තියෙනවා. මේ දෙයට උදවු කරපු හැමෝම මේ ලිපියත් පොඩ්ඩක් කියවල බලන්න. හැමෝටම ගොඩක් පින්.[/COLOR][/SIZE][/B] [B][SIZE="6"][COLOR="DarkGreen"][U]ඒ මල දැන් කතා කරයි..[/U][/COLOR][/SIZE][/B] [IMG]http://www.divaina.com/2012/10/21/girl.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Navy"]ඇය අහිංසකය. පෙනුමෙන් පිපුණු මලක් වැනිය. තාරුණ්‍යයේ සොඳුරුම අවධියක සිටින්නීය. 'නිර්මලා..' මම ඇය ඇමතීමි. ඇය හැරී මා දෙස බැලුවාය. ඒ මොහොතෙහි දැනුණු සතුට විස්තර කරන්නට ශබ්ද කෝෂයෙහි වචන නොමැත. ඒ හැඟීම අතිශයින් සංවේදීය. අතිශයින් තියුණුය. අතිශයින් ආශ්වාදජනකය. අතිශයින් ජයග්රාහීය. නම කියා ඇමතූ විට ඇය මදෙස බැලීම ඒ සා දෙයක් වන්නේ මන්දැයි ඔබ සිතනු ඇත. මේ කියන්නට යන්නේ ප්‍රේමයක් දිනාගැනීමට නොපසුබට උත්සාහයක යෙදුණ තරුණයකුට ඔහුගේ බැල්ම පවා නොඉවසා අහක බලන් ගිය තරුණිය ඔහුගේ ඇමතුමෙන් ආපසු හැරී ඔහු දෙස බැලුවිට ඇති වන හැඟීම ගැන නම් නොවේ. 'නිර්මලා' නම් ඇය මින් පෙර කිසිදාක ඇගේ නම කියූ විට හැරී බැලු තැනැත්තියක් නොවේ. එසේ කරන්නට තබා ඇය මෙයට පෙර ඇගේ නමවත් 'අසා' නොතිබුණි. ඇගේ නම තබා මෙලොව කිසිදු හඬක් ඇය අසා නොතිබුණි. එසේ සිටි ඇය අප නමින් අමතන විට ආපසු හැරී බැලුවේ දැන් ඇයට ලොව ඇසෙන බැවිනි. ලෝකය යනු කිසිදු හඬක් නැති තැනක් යෑයි සිතා සිටි ඇය අද පරිසරයෙන් නැගෙන හඬට ප්‍රතිචාර දක්වන්නීය. කුරුලු ගී අසන්නීය. ලෙහෙනුන් නද දෙනු අසා හිස ඔසවා එදෙස බලන්නීය. පෙනෙන නොපෙනෙන මානයේ ඇති සප්ත කන්‍යා කඳුවැටිය පිසගෙන එන සුළඟ අතු, ඉති, මල් අතර දැවටී නැගෙන සිලි සිලිය අසන්නීය. ඉතින් එය අතිශයින් සංවේදී හැඟීමක් නොවන්නේද? අතිශයින් ආශ්වාදජනක නොවන්නේද? අතිශයින් ජයග්‍රාහී නොවන්නේද? කන් නො ඇසුණු බැවින් ලෝකය ගොළු යෑයි ඇය සිතා සිටියාය. ගොළු වූ ලෝකයක වචන, ශබ්ද.. පවතින බවක් ඇය නොදැන සිටි බැවින් ඇය නොදොඩා සිටියාය. එබැවින් ලෝකය ඇයට 'ගොළු' යෑයි කීවේය. 'මලකි දුවේ නුඹ නොදොඩා ඉන්න එපා' යෑයි ඉකුත් මාර්තු 12 වැනිදා ඉරිදා දිවයින 'නිම්නය' සංග්‍රහයේ අපි ඇය ගැන සඳහන් කළා මතකද?[/COLOR][/SIZE][/B] [IMG]http://www.divaina.com/2012/10/21/girl1.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Navy"]ඇයට ශ්‍රවණය දෙන්නට, එමගින් ලෝකය ගොළු නැතැයි ඇයට දැනෙන්නට, අවසානයේ ලෝකයට ඇහුම්කන් දී 'ගොළු භාෂාව' වෙනුවට ශබ්දයේ බසින් ලෝකය සමග දොඩන්නට ඇයට වරම් දෙන්නට අපට අවැසි විය. නල්ලතන්නියේ සිටගෙන, සිරිපා කරුණාකර එන බැතිමතුන්ට රුපියල් විස්සේ ටිකට් විකුණා රුපියල් ලක්ෂ ගණනක් සෙවීමට ඇයත්, මවත්, සොයුරියන් දෙදෙනාත් ගත් ඒ කටුක වෑයම, ජාතක පොතෙහි ලෙහෙනිය විසින් නගුටෙන් මුහුද ඉසින්නට ගත් තැත මෙන් විය. ගත සසල කරමින් දැවටෙන සීත සුළං රැළි මේ අහිංසක උත්සාහයට ඔච්චම් කළේය. සමනොලගිර බැස එන සමහරෙක් මවක සහ දියණියන් පිරිසකගේ මේ උත්සාහයට ප්‍රතිචාර වශයෙන් එල්ල කළ අවිනීත වදන් ඔවුන්ගේ සිත සසල කළේය. මේ රටේ අනේපිඬු සිටුතුමන්ලා, වෙස්සන්තරලා ලෙසින් පෙනී සිටිනා සමහරෙක් ළඟට උපකාර ඉල්ලා ගිය තැන්වලදී පෙරළා ලැබුණු නොසරුප් වාග් ප්‍රහාර හමුවේ කඳුළු සලමින් හැරී එන්නට සිදුවූ අවස්ථා විය. එහෙත් දෙවියෝ මේ නොතිත් උත්සාහය දෙස බලා පිහිට වූහ. නැවත කියමු. ඒ නොපෙනෙන දෙවියන් නොව. ඒ දෙවියන් ඔබමය. මිනිසුන්ගේ දුක දැක දෙවියන් මෙන් පිහිටවීමට ඔබ ඉදිරිපත් විය. නිර්මලා සහ පවුලේ උදවිය ඇගේ කර්ණ ශංඛ බද්ධය වෙනුවෙන් මුදල් සෙවීමට විඳි දුක් කන්ද ගැන අපි 'දිවයින' පාඨක ඔබට කියූ විට එයට ඔබ කෙතරම් සංවේදී වීද යත් සමහරෙක් නිර්මලාලාගේ නිවසට අමතා කථා කළේ හැඬුම් ස්වරයෙනි. අනුන්ගේ දුකට හැඬුණු දෙවියන් වන් මිනිසුන් නිසා එම ලිපිය පළවී සති 2 ක් ගතවීමටද මත්තෙන් අවශ්‍ය තරම් මුදල් ඇගේ ගිණුමට වැටිණි. නිර්මලාගේ නිවසේ උදවියද මහා උසස් ගති ඇත්තෝ වූහ. 'මහත්තයො, දැන් අපේ වැඩේට ඇති තරම් සල්ලි ලැබිලා තියෙනවා. මිනිසුන් මුදල් වෙනුවෙන් 'ඇති' කියා නොකියන යුගයක එක් පිරිසක් 'මදි නොකියන්නට' මුදල් දෙද්දී එය ඉල්ලමක් කර ගැනීමට තිබූ අවස්ථාව පසෙක දා මනුෂ්‍යත්වයේ දයාබර ගුණය වෙනුවෙන් අතිශයින් අවංක ප්‍රතිචාරයක් දැක්වීමට නිර්මලාලා කටයුතු කළහ. එවිට 'ඇතිතරම් මුදල් ලැබුණා. බොහොම ස්තූතියි' යෑයි අපි තවත් ලිපියකින් පාඨකයන් දැනුවත් කළෙමු. මුදල් එකතු වී ඉතා කෙටිකලකින්ම ඇයට පළමු සැත්කම කෙරිණි. සැත්කම අතිශයින් සාර්ථක විය. එහෙත් තවත් කුමක්දෝ පෙර කර්මයක් නිසා සැත්කම අවසන එහි සාර්ථකත්වය පිරික්සන තුරු කොළඹ රැඳී සිටි අතරවාරයේ නිර්මලාට ඩෙංගු වැළඳිනි. තත්ත්වය තරමක් භයානක අතට හැරුණිද කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සෙනෙහස පිරි අවධානය හේතුවෙන් නිර්මලා නිරුපද්‍රිත වූවාය. දෙවැනි සැත්කම ද කෙරුණි. තාක්ෂණයේ මහිමයෙන් උපන් කෘත්‍රිම කර්ණශංඛය විසින් ඇයට ලෝකය ඇසීමට වරම් දෙන ලදි. හඬක් යනු කුමක් දැයි නොදැන සිටි ඇය මුලින් මුලින් තරමක් කලබල විය. ශබ්ද උපදින තැන් දෙස භ්රාන්තව හැරී බැලුවාය. මෙය ඇයගේ අමුතු හැසිරීමක් වුවත් ඒ හැසිරීම නිර්මලාගේ මාපියන්, සහෝදරියන් මහා සතුටකට පත්කළේය. මන්ද ඔවුන් ඒ දුටුවේ සැත්කම සාර්ථක බවට ලකුණු නිසාය. 'වෙන මොකුත් ඕනේ නැහැ මහත්තයෝ, මේ දරුවට අනතුරක් අඳුරගන්න පුළුවන් විදිහට ශබ්ද ඇහෙනව නම් ඒකම ඇති. නැතිනම් පාරක ගියත්, ගෙදර තනියම හිටියත් අපට බයයිනේ' 'දැන් එයාට හොඳට ඇහෙනවා. ඉස්සර එයා මාත් එක්ක පාර මාරුවෙද්දී ගොඩාක් තදින් මගේ අත අල්ලගෙන හරි බයෙන් තමයි පාර මාරුවෙන්නේ. ඒත් ඊයෙ මාත් එක්ක කොළඹ යද්දී එයා මගේ උදව්වක් නැතිව මා එක්කම තනියෙම පාර මාරුවුණා' නිර්මලාගේ ලොකු අක්කා පවසයි. එදා සැත්කමේ සාර්ථකත්වය ගැන නිර්මලාලාගේ ගෙදර උදවිය අපව දැනුවත් කළේ එසේය. ඒ සාර්ථකත්වයේ පළමු ප්‍රතිඵලය ලෙසින් ගෙදර දොරට කව්රුන් හෝ තට්ටු කළ විගස දොර අරින්නට ඇය පැමිණියාය. ඒවා ඇගේ ජීවිතයේ කිසිකලකත් නොවූ දෑය. නිර්මලා කථන චිකිත්සාවට සතියකට වරක් කොළඹ එන්නීය. පුංචි දරුවෙක් වචන අහුලන අයුරින් ඇය දැන් වචන ඉගෙනගන්නීය. අප ඇය සොයා යන විට ඇගේ වචන දැනුම වචන 22 ක් දක්වා 'ඉහළ ගොස්' තිබුණි. ඇගේ උච්චාරණය බස තෙපළීම අරඹන පුංචි එකියක පරිද්දෙන්මය බ..බා කො..ළ...ඹ අ ඹ.... ඌ..සා (පූසා) ආදී වචන ඇය උච්චාරණය කරන අයුරු අපට නොතිත් සතුටක් ගෙනදුන්නේය. ඒ සියල්ලට එහා ගිය සතුටක් දැනවූ තවත් වචන දෙකක් ඇය කීවාය. 'අම්..මා' 'තාත්....තා' දරුවෙක් පළමුවෙන් තෙපළන 'අම්මා' යන වචනය නිර්මලාගෙන් කවදාවත් අසන්නට ලැබේ යෑයි ඒ අම්මා නොසිතන්නට ද ඇත. එහෙත් ඉපිද වසර 22 කට පසු ඒ අම්මාට ඇගේ මුවින් 'අම්මා' ලෙස අමතන විට ඒ අහිංසක මවට මොනතරම් නම් දෙයක් දැනෙන්නට ඇත්ද. වසර 22 ක් නෑසු 'තාත්තා' යන ආමන්ත්‍රණය සිය දියණියගේ මුවින් ඇසෙන විට ඒ පියාට මොන තරම් නම් සතුටක් දැනෙන්නට ඇද්ද? ඒ සතුටට උපත දුන්නේ කව්ද? අනෙකකු නොව, ඒ ඔබමය. නිර්මලා ගැන අප කී කථාව විශ්වාස කර, එයට සංවේදී වූ ඔබගේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයම නොවෙද මෙය? 'ඉරිදා දිවයින' පාඨක ඔබේ පරිත්‍යාගශීලීත්වයේ මහිමයෙන් වසර 22 ක් ගෙවෙනතුරු ලෝකය, හඬක් නැති තැනක් යෑයි සිතා සිටි අහිංසක දියණියක් දැන් වචන අහුලන්නීය. ඇය කියනා වචනයක් වචනයක් පසා, ඇයට ඇසෙනා ශබ්දයක් ශබ්දයක් පාසා එහි පින, ගෞරවය ඔබටමය. නිර්මලාගේ අක්කලා අපට කියූ පරිදි ඔවුන්ගේ මව සෑම දිනකම බුදුන් වැඳ අවසානයේ එහි පින සිය දියණියගේ සැත්කම වෙනුවෙන් ආධාර උපකාර කළ ඔබව සිහිකර පිරිනමන්නීය. ඒ අහිංසක මවට ඔබ වෙනුවෙන් කළ හැකි ප්‍රතිඋපකාරය, ස්තුතියයි ඒ. 'ඉරිදා දිවයින' පුවත්පත ජන දුක නිවන සැනසුම් ගඟුලක් කිරීමට දායක වූ පාඨක ඔබට අපේ උත්තමාචාරයයි මේ. සටහන අවසන් කිරීමට පෙර තවත් ස්තුතියක් කළ යුත්තේමය. ඒ, එදා නිර්මලාලා නල්ලතන්නියේ ආධාර එකතු කරනු දැක හදවතින් ඒ දුක හඳුනාගෙන අපට ඇය ගැන කී අද හිරු ටී.වී හි මාධ්‍යවේදියකු වන සාරංග පතිරණ සහෘදයාටත් නිර්මලාගේ දුක වෙනුවෙන් සංවේදී වූ 'ස්වර්ණවාහිනියටත්' මේ සොඳුරු සත්කාරයට දායක වීම වෙනුවෙනි. අපට තවත් සල්ලි අවශ්‍ය නැහැ. අනේ පුළුවන් නම් ආයෙත් පත්තරෙන් පොඩි දැනුම් දීමක් කරන්න, අපිට ලැබුණු මුදල ප්‍රමාණවත් නිසා තව සල්ලි දාන්න එපා කියලා. අපි වගේම ප්‍රශ්න තියෙන තව අය ඉන්නවා. අපිට මුදලක් දාන්න කව්රුහරි බලන් ඉන්නවා නම් එහෙම අය වෙනුවෙන් බලලා දාන්න කියන්න. ඒ අයට පිං දුන්නා කියන්න. සටහන හා ඡායාරූප - ඉන්ද්‍රජිත් සුබසිංහ [/COLOR][/SIZE][/B] [URL="http://www.divaina.com/2012/10/21/feature04.html"]http://www.divaina.com/2012/10/21/feature04.html[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom