Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ මේ කතාව අහපල්ලකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කතාව නම් ඇහුවේ නැහැ. කොහොමත් ඔය කතා කරන එකා රසික ජයකොඩි, sjb එකේ එකෙක්නෙ. වාමාංශික කිව්වහම ගොඩ දෙනෙක් හිතන්නේ ඒක සුබසාධනවාදය විතරයි කියල. ඇත්තටම සුබසාධනවාදය ඒකෙ එක කොටසක් විතරයි. වාමාංශයෙන් ආපු සමහර අදහස් ගොඩක් හොඳ ඒවා. ජාතිවාද විරෝධය, ආගම්වාද විරෝධය, නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්යය, ලිංග මත පදනම්ව සැලකීම වැළැක්වීම වගේ අදහස් වලින් තමයි ලෝකය ඉස්සරහට ගියේ.

ඒත් පුද්ගලික ව්යාපාර සම්බන්ධයෙන් වාමාංශික අදහස් හිතකර නොවිච්ච හින්ද තමයි ඔය දෙක අතර මැද මාවතක් හැදුවේ සමාජ ප්රජාතන්ත්රවාදය කියල. ස්කැන්ඩිනේවියන් රටවල ඔය වගේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ලංකාවට වෙලා තියෙන්නේ ලංකාවේ වාමාංශිකයෝ කියල ඉන්නේ යල් පැනපු අදහස් තියෙන ගොම්බිජ්ජෝ වීම.

ඔය කැම්පස් වල කෑ ගහන ගෙරිබල්ලොයි, නාවර පෙරාගත්ත පෙරෙට්ටොයි, කිසිම රිස්ක් එකක් නැති රස්සාවල පඩි වැඩි කරගන්න බෙරිහන් දෙන ස්ටාලින්-මහින්ද ජයසිංහ-රංජන් ජයලාල් වගේ එවුනුයි නියම වාමාංශිකයෝ නෙමෙයි. ලපයත් මේක තේරුම් ගත්තු නිසා තමයි ජාජබේ හදන්නේ. හැබැයි උන් තාම පරණ ජවිපෙ හැව ඇතුළෙම ඉඳගෙන ටිල්වින්-ලාල් කාන්ත-වසන්ත සමරසිංහ-විජිත හේරත් වගේ නාකි පප්පල එක්ක මේක ඇදගෙන යන්න හදුවොත් ජවිපෙට වෙන්නෙත් සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවලට වෙච්ච දේම තමා! මොනවා නැතත් හොඳ මිනිස්සු ඉන්න දේශපාලන ව්යාපාරයකට එහෙම වෙන එකට මම නම් කැමති නැහැ! උන් විතරයිනේ හොඳ පක්ෂෙකට තියෙන්නේ!

[QUOTE="RedProMaxxa_2, post: 28351880, member: 580562"] [SIZE=6]මම මේ කතාව නම් ඇහුවේ නැහැ. කොහොමත් ඔය කතා කරන එකා රසික ජයකොඩි, sjb එකේ එකෙක්නෙ. වාමාංශික කිව්වහම ගොඩ දෙනෙක් හිතන්නේ ඒක සුබසාධනවාදය විතරයි කියල. ඇත්තටම සුබසාධනවාදය ඒකෙ එක කොටසක් විතරයි. වාමාංශයෙන් ආපු සමහර අදහස් ගොඩක් හොඳ ඒවා. ජාතිවාද විරෝධය, ආගම්වාද විරෝධය, නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්යය, ලිංග මත පදනම්ව සැලකීම වැළැක්වීම වගේ අදහස් වලින් තමයි ලෝකය ඉස්සරහට ගියේ. ඒත් පුද්ගලික ව්යාපාර සම්බන්ධයෙන් වාමාංශික අදහස් හිතකර නොවිච්ච හින්ද තමයි ඔය දෙක අතර මැද මාවතක් හැදුවේ සමාජ ප්රජාතන්ත්රවාදය කියල. ස්කැන්ඩිනේවියන් රටවල ඔය වගේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ලංකාවට වෙලා තියෙන්නේ ලංකාවේ වාමාංශිකයෝ කියල ඉන්නේ යල් පැනපු අදහස් තියෙන ගොම්බිජ්ජෝ වීම. ඔය කැම්පස් වල කෑ ගහන ගෙරිබල්ලොයි, නාවර පෙරාගත්ත පෙරෙට්ටොයි, කිසිම රිස්ක් එකක් නැති රස්සාවල පඩි වැඩි කරගන්න බෙරිහන් දෙන ස්ටාලින්-මහින්ද ජයසිංහ-රංජන් ජයලාල් වගේ එවුනුයි නියම වාමාංශිකයෝ නෙමෙයි. ලපයත් මේක තේරුම් ගත්තු නිසා තමයි ජාජබේ හදන්නේ. හැබැයි උන් තාම පරණ ජවිපෙ හැව ඇතුළෙම ඉඳගෙන ටිල්වින්-ලාල් කාන්ත-වසන්ත සමරසිංහ-විජිත හේරත් වගේ නාකි පප්පල එක්ක මේක ඇදගෙන යන්න හදුවොත් ජවිපෙට වෙන්නෙත් සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවලට වෙච්ච දේම තමා! මොනවා නැතත් හොඳ මිනිස්සු ඉන්න දේශපාලන ව්යාපාරයකට එහෙම වෙන එකට මම නම් කැමති නැහැ! උන් විතරයිනේ හොඳ පක්ෂෙකට තියෙන්නේ! :no::no::no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom