ඒ වෙලාවේ ඉල්ලපු හොඳම කෙනාට...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    289398329_1716637548674273_594916673473454852_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මිග් වංචාව එහෙම කරලා තිබ්බ හැටි හොයලා බැලුවා නම් උබලට ඒකම ඇති මූ හොරකම් කරන්නවත් දන්නෙ නැති අමුම අමු මී හරකෙක් කියලා තේරුම් ගන්න
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,681
    113
    Auckland
    ඒ වෙලාවෙ ඉල්ලපු හොදම කෙනාට දුන්න නම්

    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේ වෙනකොට බත්තරමුල්ලෙ සීලරතන ජනාදිපති වෙලා
     
    • Haha
    Reactions: ewijesekara

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    army ekek ekek dammala wedi thiyala policiye un dammala sakshi nathi kranna athi
    oya pumbana tharam me kabbata ethanin ehaata master plan ba ban
    ප්‍රශ්නය තියෙන්නේ, ලංකාවේ හරක් හරිම කැමතියි සිස්ටම් එකට පිටින් ගිහින් සිස්ටම් එක විනාසකරලා ඇඟේන් ප්‍රශ්න විසඳන උන්ට
     
    • Like
    Reactions: nygel