පිරිමි පොලිස් බුවාට "රාලහාමි" නම්, ගෑනු කෙනාට?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    Ewww this guy from Aus, still using රාලහාමි..

    බලහන් නේ, උබ සෑහෙන උබේ මතක සයිල ගානක් මම ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ කියන එකට වැය කරල.

    හොදයි හොදයි. බුඩ්ජිමත් දරුවෙක් 💥

    ලන්කාවෙ උබලනෙ බන් රාලහාමි පාවිච්චි කරන්නෙ, මෙහෙ කොහෙද රාලහාමිල 🥴
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,974
    15,445
    113
    35
    Spain
    මටත් ප්‍රශ්නයක් තියෙනවා. මේල් නර්ස් කෙනෙක්ට කොහොමද කතා කරන්නේ කියල.