Russians are accusing Kyiv of trying to use a bomb filled with radioactive materials. This so called 'dirty bomb' will not cause a nuclear blast but instead of that it may spill radioactive material to a large area.
වියට්නාමය, ඉරාකය, අෆ්ගනිස්තානය ඔක්කොටම බොරු හේතු කියලා කෙලපු ඇමරිකාවට ගැනද උබ මේ කතා කරන්නෙඇමරිකාව ඇතුළු කඳවුර දැනටම ඔය චෝදනාව රිජෙක්ට් කරලයි තියෙන්නේ. මමත් හිතනවා ඕක බොරුවක් වෙන්නැති. මොකද යුක්රේනය පස්සේ ඇත්තටම ඔය වගේ බෝම්බයක් හැදුවොත් ඇමරිකාව බොරුකාරයෙක් වෙනවා. ඉරාක යුද්ධේදීත් ඒ රටට තිබිච්ච අවි ආයුධ ගැන බොරු කියල නම සවුත්තු කරගත්තු රටක් දෙවෙනි වතාවටත් ඒ දේම කරගන්නේ නැහැ. අනික යුක්රේනෙට කොහෙද එච්චර තාක්ෂණයක්? මම හිතන්නේ යුක්රේනෙට ඔය වගේ චෝදනාවක් කරලා ලොකු පහර දීමකට රුසියාව සූදානම් වෙනවා.
ඇමරිකාව වියට්නාම යුද්ධෙයි, ඇෆ්ගන් යුද්ධෙයි පටන් ගත්තේ වෙන හේතු දෙකක් නිසා. ඒ හේතු දෙකම ඇත්ත. වියට්නාම යුද්ධේ 90ට කලින් සීත යුද්ධේ කාලේ ඇති වෙච්ච එකක්නේ. වියට්නාමය කමියුනිස්ට් වෙනවා කියන්නේ සෝවියට් සංගමයට සගයෙක් එනවා කියන එක. ඇත්තටම වියට්නාමේ කමියුනිස්ට් පාලනේට සෝවියට් රුසියාවේ සහය තිබුණා. ඒක ඇමරිකාවට තර්-ජනයක්. ඇෆ්ගන් යුද්ධේ පටන් ගත්තේ තලේබාන් පාලකයෝ ඔසාමා බින් ලාඩන්ට රැකවරණය දුන්නු නිසා. ඒකත් ඇත්ත හේතුවක්නේ. මොනවා කිව්වත් ඇමරිකාවේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සහ ඒකට හැඩගැහිච්ච ආයතන පද්ධතියක්. ඒ වගේ විවිධ අදහස් දරන ජනකොටස් ඉන්න රටක්, රුසියාව වගේ එකපාරට පිස්සු කෙළින්නේ නැහැ. උන් අනික් රටවල් ගණන් ගන්නේ නැති වුනත් උන්ගේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හොඳට තියෙනවා. එකම දේ තව දශක දෙකතුනකින් විතර රට ඇතුළේ තියෙන ඔය ටෙන්ෂන් වැඩි වෙලා දේශපාලන ප්‍රශ්නයක් උන්ට එයි.වියට්නාමය, ඉරාකය, අෆ්ගනිස්තානය ඔක්කොටම බොරු හේතු කියලා කෙලපු ඇමරිකාවට ගැනද උබ මේ කතා කරන්නෙ