ඒ සොඳුරු මොහොත

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒ සොඳුරු මොහොත

    ඒ සොඳුරු මොහොතට තව ටිකයි....

    Colombo magistrate's court issues an overseas travel ban on former Minister Dr. Rajitha Senaratne -Reporter- adaderana.lk
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    හිරේ යන්න බය මිනිස්සුන්ව හිරේ දාපන්. රාජිත ඇමතිතුමා හිරේ යන්න බය කෙනෙක් නෙවේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම අපි ඕවා මහ නිවුස් කරගන්න හොද නෑ.. මේ වගේ හොර යක්කු අල්ලල නඩු අහල එවායින් වරදකරු කියල ඔප්පු කරල හිරේ දාපු දවසට සතුටු වෙන්න නම් ඕකුන් හොරාකාපු අපේ රටේ කෙලකෝටිගනන් සල්ලි ටික රාජසන්තක කරන්න ඕන.නමුත් ඒ තරම් දුරට යයි කියල හිතන්න බෑ බං... එහෙම වෙන දවසට මේ රටේ දූෂණය අඩු කරන්න පුලුවන්...