Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඓතිහාසික හමුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඓතිහාසික හමුව

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වන ‘කොරියන් සමුළුව’ දෙරට දේශසීමාවේදී ආරම්භ විය.

උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සමුළුව ඇරැඹුණේ දැඩි ආරක්ෂාවක් මැදය. දකුණු කොරියානුවන් උතුරු කොරියානු නායකයා පිළිගැනීමට පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ නැගණිය ඇතුළු උතුරු කොරියානු රජයේ නියෝජිතයන් සහ හමුදා ප්‍රධානීහු ද සමුළුවට සහභාගීවීමට පැමිණ සිටිති. දකුණු කොරියානු නායකයා උතුරු කොරියානු නියෝජිත පිරිස සමඟ සමරු ඡායාරූපවලට ද එක් විය.

සමුළුව පැවැත්වෙන්නේ දේශසීමාවේ, දෙරටටම පොදු ‘සාම නිවස’ යන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේදීය. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දේශසීමාවේ දකුණු කොරියාවට අයත් පාජු පළාතේ පන්ජුන්නොම් දේශසීමා ගම්මානයට ද පැමිණියේය.

ඒ අනුව, කොරියානු යුද්ධය අවසන් වී, 1953 වසරේන් පසු, දකුණු කොරියාවට පය තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන් උන් ඉතිහාසයට එක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සමුළුව ආරම්භ වූයේ දකුණු කොරියාවේ වේලාවෙන් උදේ 9.30 ටය.

(ඒ.එෆ්.පී.)

ශබ්ද විකාශන යන්ත්‍ර ගලවයි

උතුරු කොරියා වැසියන්ට සහ දේශසීමා සොල්දාදුවන්ට ‘හිසරදයක්’ වන අයුරින්, දකුණු කොරියාව දෙරට දේශ සීමාවේ අටවා තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට දකුණු කොරියානු රජය තීරණය කළේය.

දකුණු කොරියානු බලධාරීන් මෙසේ තීරණය කළේ උතුරු කොරියාව ඔවුන් සමඟ යහපත් සබඳතා පැවැත්වීමට කටයුතු කරන නිසාය. දකුණු කොරියානු බලධාරීන් දේශසීමාවේ සිය ගණනක් ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින්, උතුරු කොරියානුවන්ට හිරිහැරයක් වන අයුරින්, උතුරු කොරියානු රජය විවේචනය කරමින් පුවත් විකාශය කරමින් තිබුණි. පොප් ගී විකාශය කරන්න විය.

එකට එක කිරීමක් ලෙස උතුරු කොරියාව ද මේ අයුරින්, ශබ්ද විකාශන සවි කර දකුණු කොරියාව විවේචනය කරන්න විය. දකුණු කොරියාව ශබ්ද විකාශන යන්ත්‍ර විසන්ධි කිරීමට ගත් තීරණයත් සමඟ තමන් ද තම ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රිය කරන බව උතුරු කොරියාව පවසා ඇත.

න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් වහා නවතා දමන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණය කළේ පසුගිය 21 වැනිදාය. එය දකුණු කොරියානු රජයේ පැසැසුමට හේතුවක් වී ඇත.

ලබන 27 වැනිදා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතරේ ‘කොරියානු සමුළුව’ පැවැත්වෙයි. මෙම කොරියානු සමුළුව පැවැත්වෙන්නේ ද උතුරු කොරියානු නායකයාගේ සංකල්පයකට අනුව යැයි ද පැවැසෙයි.

(රොයිටර්)

වෙලාවත් වෙනස් කරන්න යයි

පසුගිය 27 වැනිදා පැවැත්වුණු කොරායන් සාම සමුළුවේදී මිතුදම් වර්ධනය කර ගැනීමත් සමඟ උතුරු කොරියාව දකුණු කොරියාවේ වෙලාවට සමාන අයුරින් තම ඔරලෝසුව විනාඩි 30 ක් ඉදිරියට කරකැවීමට සූදානම් වෙයි.

2015 වසර තෙක් උතුරු කොරියාවේත් දකුණු කොරියාවේත් පැවැතියේ එකම වේලාවය. කෙසේ නමුත් උතුරු කොරියාව ඔවුන්ගේ වේලාව මිනිත්තු 30 කින් පස්සට කරකැවීමට පියවර ගත්තේය.

දැන් යළිත් වරක් පස්සට දැමුණු එම වේලාව ඉදිරියට දැමීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණයක් ගෙන ඇත. ඒ, උතුරු සහ දකුණු වශයෙන් බෙදුණු රටවල් දෙක එකම රටක් ලෙස පිළිගනිමිනි.

(රොයිටර්)

රහසේම උතුරු කොරියාවට

ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී මයික් පැම්පීනෝ රහසේම උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය අනාවරණය කළේය.

සී.අයි.ඒ. ප්‍රධානී මයික් පැම්පීනෝ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට ගොස් ඇත්තේ ඉකුත් සතියේ යැයි ද වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ හමුවක් ලබන මැයි මාසයේය.

ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරට රජයේ ජ්‍යෙෂ්ඨයන්, ආරක්ෂක අංශ නිලධාරීන් හමුවී, ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ. සී.අයි.ඒ. ප්‍රධානී මයික් පැම්පීනෝ, මෙසේ උතුරු කොරියාවට ගොස් ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය.

මයික් පැම්පීනෝගේ උතුරු කොරියානු සංචාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ ජනපති ට්‍රම්ප් එය තහවුරු කළේය. සී.අයි.ඒ. ප්‍රධානියා උතුරු කොරියානු නායකයා හමුවී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වුණු බවත් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ ෆ්ලොරීඩාවේ සිටය. ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ සිය නිවාඩු නිකේතනයට ගොස් සිටින්නේ ජපාන අගමැති ෂෙන්සෝ අබේ පිළිගැනීමට සූදානමිනි. ජපාන අගමැති අබේ ඇමෙරිකාවට පැමිණ ජනාධිපති ට්‍රම්ප් හමුවන්නේ ද උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

(රොයිටර්)

[QUOTE="araki, post: 23159299, member: 360239"] [B][SIZE=5]ඓතිහාසික හමුව[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f58d9b5f42.jpg[/IMG][/SIZE] [SIZE=5]උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වන ‘කොරියන් සමුළුව’ දෙරට දේශසීමාවේදී ආරම්භ විය.[/SIZE] [SIZE=5]උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සමුළුව ඇරැඹුණේ දැඩි ආරක්ෂාවක් මැදය. දකුණු කොරියානුවන් උතුරු කොරියානු නායකයා පිළිගැනීමට පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a34b75726d.jpg[/IMG][/SIZE] [SIZE=5]උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ නැගණිය ඇතුළු උතුරු කොරියානු රජයේ නියෝජිතයන් සහ හමුදා ප්‍රධානීහු ද සමුළුවට සහභාගීවීමට පැමිණ සිටිති. දකුණු කොරියානු නායකයා උතුරු කොරියානු නියෝජිත පිරිස සමඟ සමරු ඡායාරූපවලට ද එක් විය.[/SIZE] [SIZE=5]සමුළුව පැවැත්වෙන්නේ දේශසීමාවේ, දෙරටටම පොදු ‘සාම නිවස’ යන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේදීය. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දේශසීමාවේ දකුණු කොරියාවට අයත් පාජු පළාතේ පන්ජුන්නොම් දේශසීමා ගම්මානයට ද පැමිණියේය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_59ed2383f4.jpg[/IMG][/SIZE] [SIZE=5]ඒ අනුව, කොරියානු යුද්ධය අවසන් වී, 1953 වසරේන් පසු, දකුණු කොරියාවට පය තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන් උන් ඉතිහාසයට එක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සමුළුව ආරම්භ වූයේ දකුණු කොරියාවේ වේලාවෙන් උදේ 9.30 ටය.[/SIZE] [B][SIZE=5](ඒ.එෆ්.පී.)[/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5]ශබ්ද විකාශන යන්ත්‍ර ගලවයි[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f3986da3e8.jpg[/IMG][/SIZE] [SIZE=5]උතුරු කොරියා වැසියන්ට සහ දේශසීමා සොල්දාදුවන්ට ‘හිසරදයක්’ වන අයුරින්, දකුණු කොරියාව දෙරට දේශ සීමාවේ අටවා තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට දකුණු කොරියානු රජය තීරණය කළේය.[/SIZE] [SIZE=5]දකුණු කොරියානු බලධාරීන් මෙසේ තීරණය කළේ උතුරු කොරියාව ඔවුන් සමඟ යහපත් සබඳතා පැවැත්වීමට කටයුතු කරන නිසාය. දකුණු කොරියානු බලධාරීන් දේශසීමාවේ සිය ගණනක් ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින්, උතුරු කොරියානුවන්ට හිරිහැරයක් වන අයුරින්, උතුරු කොරියානු රජය විවේචනය කරමින් පුවත් විකාශය කරමින් තිබුණි. පොප් ගී විකාශය කරන්න විය.[/SIZE] [SIZE=5]එකට එක කිරීමක් ලෙස උතුරු කොරියාව ද මේ අයුරින්, ශබ්ද විකාශන සවි කර දකුණු කොරියාව විවේචනය කරන්න විය. දකුණු කොරියාව ශබ්ද විකාශන යන්ත්‍ර විසන්ධි කිරීමට ගත් තීරණයත් සමඟ තමන් ද තම ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රිය කරන බව උතුරු කොරියාව පවසා ඇත.[/SIZE] [SIZE=5]න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් වහා නවතා දමන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණය කළේ පසුගිය 21 වැනිදාය. එය දකුණු කොරියානු රජයේ පැසැසුමට හේතුවක් වී ඇත.[/SIZE] [SIZE=5]ලබන 27 වැනිදා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතරේ ‘කොරියානු සමුළුව’ පැවැත්වෙයි. මෙම කොරියානු සමුළුව පැවැත්වෙන්නේ ද උතුරු කොරියානු නායකයාගේ සංකල්පයකට අනුව යැයි ද පැවැසෙයි.[/SIZE] [B][SIZE=5](රොයිටර්)[/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5]වෙලාවත් වෙනස් කරන්න යයි[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_53fb2dbaa4.jpg[/IMG][/SIZE] [SIZE=5]පසුගිය 27 වැනිදා පැවැත්වුණු කොරායන් සාම සමුළුවේදී මිතුදම් වර්ධනය කර ගැනීමත් සමඟ උතුරු කොරියාව දකුණු කොරියාවේ වෙලාවට සමාන අයුරින් තම ඔරලෝසුව විනාඩි 30 ක් ඉදිරියට කරකැවීමට සූදානම් වෙයි.[/SIZE] [SIZE=5]2015 වසර තෙක් උතුරු කොරියාවේත් දකුණු කොරියාවේත් පැවැතියේ එකම වේලාවය. කෙසේ නමුත් උතුරු කොරියාව ඔවුන්ගේ වේලාව මිනිත්තු 30 කින් පස්සට කරකැවීමට පියවර ගත්තේය.[/SIZE] [SIZE=5]දැන් යළිත් වරක් පස්සට දැමුණු එම වේලාව ඉදිරියට දැමීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණයක් ගෙන ඇත. ඒ, උතුරු සහ දකුණු වශයෙන් බෙදුණු රටවල් දෙක එකම රටක් ලෙස පිළිගනිමිනි.[/SIZE] [B][SIZE=5](රොයිටර්)[/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5]රහසේම උතුරු කොරියාවට[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_bf858657c0.jpg[/IMG][/SIZE] [SIZE=5]ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී මයික් පැම්පීනෝ රහසේම උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය අනාවරණය කළේය.[/SIZE] [SIZE=5]සී.අයි.ඒ. ප්‍රධානී මයික් පැම්පීනෝ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට ගොස් ඇත්තේ ඉකුත් සතියේ යැයි ද වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ හමුවක් ලබන මැයි මාසයේය.[/SIZE] [SIZE=5]ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරට රජයේ ජ්‍යෙෂ්ඨයන්, ආරක්ෂක අංශ නිලධාරීන් හමුවී, ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ. සී.අයි.ඒ. ප්‍රධානී මයික් පැම්පීනෝ, මෙසේ උතුරු කොරියාවට ගොස් ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය.[/SIZE] [SIZE=5]මයික් පැම්පීනෝගේ උතුරු කොරියානු සංචාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ ජනපති ට්‍රම්ප් එය තහවුරු කළේය. සී.අයි.ඒ. ප්‍රධානියා උතුරු කොරියානු නායකයා හමුවී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වුණු බවත් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.[/SIZE] [SIZE=5]ට්‍රම්ප් මෙසේ පැවැසුවේ ෆ්ලොරීඩාවේ සිටය. ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ සිය නිවාඩු නිකේතනයට ගොස් සිටින්නේ ජපාන අගමැති ෂෙන්සෝ අබේ පිළිගැනීමට සූදානමිනි. ජපාන අගමැති අබේ ඇමෙරිකාවට පැමිණ ජනාධිපති ට්‍රම්ප් හමුවන්නේ ද උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.[/SIZE] [B][SIZE=5](රොයිටර්)[/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom