HEy guys aioOo ubala valige padagagena kagahanna epa .. meeh thread eka dapu sahoOodaraya thara venna epa mehema kiuwata eth thread ekak daddii poddak hoyala balal danna ... oke hondatama penava Lord buddhage statue ekak nemei thiyenneh kiala ... Lord buddha Otunnak dagena inna statues dekala thiyenavada kauru harii ?? hmmmm ... anika Lord buddhage muneh vitarak carvin ekek thiyena ekak dekala thiyenavada ?? Just GoOogle it banz ...Oke inneh Vishnu deyaige carvin ekak kiala thamai kastiya kianneh ... anika Aishta benala vadak nane ... ubala Akon ge case eketh ubala Akon va hanvadu gehuwa e manussaya musilm manussayek balan yaddii Sexy bitch uge sinduwak nemeth ekkaeth ehema actioOon ekak gatta eka hondaii mokada e vidio eke uth hitapu nisa .... mama mekata ayeh comment keranneh na ... plz mata baninna epa k machanla GoOogle kerala balapan boruwata Aishta baninneh nathuwa
![]()
ස්තුතියි යාළුවා අදහස් වලට ... මුලිනම් කියන්න ඕන මම ස්ථිරවම කියල්ලා නැ ඒ බුද්ඩ් රුපයක් කියල්ලා .
. මම ප්‍රස්නයක් අහල්ලා තියන්නේ ....
..මම හිතන විදිය පැහැදිලි කිරීමක් එක් කළොත් හොඳයි කියලා හිතෙනවා.
සාමාන්‍යයෙන් මෙවන් වූ ආකාරයට ප්‍රතිමා සැකසීමක් වෙන්නේ අග්නි දිග ආසියාතික රටවල විශේෂයෙන් මහායාන බුදුදහම පැතිරී තියෙන රටවල. ඒ රටවල බුදු පිළිමයක් ගත්තොත් මෙන්න මේ වගෙයි
http://www.purelandbuddhism.com/amitabha.JPG
http://www.buddha-images.com/Sukhothai/Phra_Phuttha_Chinnarat.jpg
එහිදී බුදු පිළිමයේ සිරස ගැන අවධානය යොමු කරද්දී දැකගන්න පුලුවන් වෙන්නේ කෙස් කැටියක් විදිහට හිස මුදුනේ පිහිටන විදිහට කරන සකස් කිරීමක් හරි සිරස පතක් ආකාරයට පිහිටන්න හිස කෙස් සකස් කරලා තියෙන විදිහයි.
එතකොට මේ වීඩියෝ එකේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ හිසට ඔටුන්නක් එහෙමත් නැත්නම් හිසට ආභරණයක් පැළැඳ ගෙන ඉන්නා ආකාරයක්. එවන් වූ සැරසිලි කරන්නේ බෝධිසත්වරුන්ගේ මූර්තීවලයි. මෙන්න බලන්න.
http://upload.wikimedia.org/wikipedia/commons/e/e8/Khasarpana_Lokesvara.jpg
http://upload.wikimedia.org/wikipedia/commons/8/80/Maitreya_Buddha_the_next_Buddha.jpg
මෙහිදී මම විශ්වාස කරන විදිහට මහායානික බෞද්ධයින් වැඩි පිරිසකගේ වන්දනාවට පත්වෙන අවලෝකිතේශ්වර බෝසතුන්ගේ හිසක් තමා මේ තියෙන්නේ කියලා.
උඩින් තිබුණු බෝධිසත්ව රූප දෙකෙන් මුලින්ම තිබුනේ අවලෝකිතේශ්වර පිළිමයක්. පොඩ්ඩක් ඒ දෙක අතර තියෙන සමානකම සසඳලා බලන්න.........

ගොඩක් ස්තුතියි අදහස් දෙන හැමෝටම......
...




