ඔකපතන ඉබ්බා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    438701600_2584343701743701_6712674871601148295_n.jpg

    ලොල්ල වකු කෙජ්ජ බිලිං තාරකා ඉබ්බා
    විද්‍යාත්මක නාමය -( Huck me farder )
    Capture credits
    (ඔකපතන බීඩියා යුනිට්)
    මේ ඉන්නෙ විද්‍යාලයේ ඉන්නා තවත් වටිනා සම්පතක් . විද්‍යාලයේ ඔසු උයනේ වම් පස කෙලවරේ ඇති ලොරි කැද පොකුනේ සිටිනා මෙම ඉබ්බා වදවී යාමේ තර්ජනයට ලක්ව සිටින නමුත් තවමත් ඔකපතන විද්‍යාලයේ සංරක්ෂණය වී සිටිනා ඉතා සුවිශේෂී සම්පතකි .
    විද්‍යාලයේ සිසුවියන් හා ගුරු තුමියන් සදහා මෙම ඉබ්බා වැඩිපුර ඇලුම් කරයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    දන්නේ නැති නිසා අහන්නේ ඔය ඔකපතන විද්‍යාලය කියන සීන් එක කොහොමද ආවේ බන් ..ඕක ඇත්තම ඉස්කෝලයක් ද නැත්නම් බොරු සීන් එකක්ද ...
    බොරු සීන් එකක් බං... ඔකපතන විද්‍යාලය කියල fb පේජ් එකක් තියෙනවා .. ආතල් එකට හදපු එකක්
     
    • Like
    Reactions: firerix

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    දන්නේ නැති නිසා අහන්නේ ඔය ඔකපතන විද්‍යාලය කියන සීන් එක කොහොමද ආවේ බන් ..ඕක ඇත්තම ඉස්කෝලයක් ද නැත්නම් බොරු සීන් එකක්ද ...
    ඉසිපතනෙන් නේද ඔය meme නම හැදුනේ
     
    • Haha
    Reactions: KDH

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දන්නේ නැති නිසා අහන්නේ ඔය ඔකපතන විද්‍යාලය කියන සීන් එක කොහොමද ආවේ බන් ..ඕක ඇත්තම ඉස්කෝලයක් ද නැත්නම් බොරු සීන් එකක්ද ...
    එකෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා ඔකපතන ඉස්කෝලෙ කොල්ලෙක් චන්ද්‍රිකාවක් හදලා ඒත් රජයෙන් අත දෙන්නෙ නෑනෙ කියලා චන්ද්‍රිකා වක කෑල්ලකුයි කොල්ලෙක්ගෙ මූණකුයි දාලා . ඊටපස්සෙ ඕකට එක එකා රැවටිලා කමෙන්ට් කරා. ඒ අතර අත්තනායක එම්. හේරත් ඕක ඇත්තට අරන් ටීවී එකේ ගිහින් කිව්වා.

    https://www.instagram.com/ssrilankanmemes/reel/Cw94DQQBSVX/
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එකෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා ඔකපතන ඉස්කෝලෙ කොල්ලෙක් චන්ද්‍රිකාවක් හදලා ඒත් රජයෙන් අත දෙන්නෙ නෑනෙ කියලා චන්ද්‍රිකා වක කෑල්ලකුයි කොල්ලෙක්ගෙ මූණකුයි දාලා . ඊටපස්සෙ ඕකට එක එකා රැවටිලා කමෙන්ට් කරා. ඒ අතර අත්තනායක එම්. හේරත් ඕක ඇත්තට අරන් ටීවී එකේ ගිහින් කිව්වා.

    https://www.instagram.com/ssrilankanmemes/reel/Cw94DQQBSVX/
    google map eketh thiyanawa

    image.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    බොරු සීන් එකක් බං... ඔකපතන විද්‍යාලය කියල fb පේජ් එකක් තියෙනවා .. ආතල් එකට හදපු එකක්
    Mama dakka sannasgalayath gon pakaya wage okata plug wenawa. Utath ona attention tikak gannane.
     
    • Like
    Reactions: KDH

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    එකෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා ඔකපතන ඉස්කෝලෙ කොල්ලෙක් චන්ද්‍රිකාවක් හදලා ඒත් රජයෙන් අත දෙන්නෙ නෑනෙ කියලා චන්ද්‍රිකා වක කෑල්ලකුයි කොල්ලෙක්ගෙ මූණකුයි දාලා . ඊටපස්සෙ ඕකට එක එකා රැවටිලා කමෙන්ට් කරා. ඒ අතර අත්තනායක එම්. හේරත් ඕක ඇත්තට අරන් ටීවී එකේ ගිහින් කිව්වා.

    https://www.instagram.com/ssrilankanmemes/reel/Cw94DQQBSVX/
    පිස්සු පකයල නේ බන් ඉන්නේ අර පොස්ට් එක ෂෙයා කරලා බරගානක් ...අනේමන්ද බන් ලංකාවේ උන් නම්
     
    • Wow

    (Instagram ලබ්බට යන්න බැරි අයට) :P
    අත්තනායකගේ scene එක දැක්කේ නැති ඔය video එකේ මුල් ටික බලන්න, පටන් ගන්න ටිකේම තියෙන්නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පිස්සු පකයල නේ බන් ඉන්නේ අර පොස්ට් එක ෂෙයා කරලා බරගානක් ...අනේමන්ද බන් ලංකාවේ උන් නම්
    හතලිස්දාස්ගානක් ශෙයා කරලා තිබුනා
     
    • Haha
    Reactions: KDH