******Looks like the content got booted off the stage, 'cause the audience was giving it a harder time than a high school math test!*****
Last edited:
21iHow old are you?
ඔකපතන කොළ / කෙකට පුලියා මල් කොහෙන්ද හොයා ගන්න පුළුවන්? Fb එකේ දාලා තිබ්බා ආතතියට තම්බලා බිවුව්ම හොදයි කියලා. හොද රිවියුස් තිබ්බ නිසා මාත් බිලා බලන්න හදන්නේ. ඒත් සර්ච් කරාට එන්නේ නැහැනේ හරියට ගහක්. ඔකපතන කොළ පිතුරේ තියෙන්නේ කොට්ටම්බා කොළ නේ?මම බෙහෙත් බඩු කඩේකිනුත් ඇහුවා. Please Help!
![]()
![]()
