ඔක්කොම විකුනලා දාන්ඩ ඕන

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    රටට මෙහෙම පුකෙන් යන්න හිකිලා තියෙන්නෙ ආන්ඩුව බිස්නස් කරන්න යන නිසා. දේෂපාලකයො ඒවා බංකොලොත් වෙන්න හොරාකාලා හැත්ත පුරවනවා ඉවරයක් නෑ. ගමේ ගොඩේ පොන්නයන්ට ඒක තේරෙන්නෙ නෑ. මයිනා විකුනපුවා අපි ගත්තා කීවම බයියො චූන්, මෝඩයන්ට පේන්නේ නෑ ඊට පස්සෙ අවුරුද්දකට ඇතිවන බිලියනගානක අලාභය.
    සෞක්‍ය අධ්‍යාපනය තියලා අනිත් හැම එකම පෞද්ගලීකරණය කරන්න ඕන.
    විකුනන ඒවගෙන් ටැක්ස් ගහන්න ඕන.
    ඕක කරොත් මං රනිල්ට චන්දෙ දෙනවා