කියන එක හෙන උදාර වාක්‍යයක්, එහෙම කීවම පරිණතයි කියලා ලංකාවෙ උන් හිතන්නෙ . තොපි එහෙම හිටියම ඇමරිකාවෙ ජනාධිපති ලංකාව පාලනය කරයි කියලද තොපි හිතන්නෙ. ඔහොම කියන්නෙ තාම කලින් චන්දෙ දීපු එකාම හිතේ ඉන්න ඒක ප්‍රසිද්ධියෙ කියන්න ලැජ්ජ වහල්ලු
මං ලපයට චන්දෙ දෙන්නෙ බූරු පුතා ආවොත් ඊට වැඩිය විනාශයක් වෙන හින්ද.
ලපයට බැන්න කියල මට රිදෙන්නේ නෑ. ඌ කියල තියෙන බොරුවල හැටියට ඌ බැනුම් අහන එක සාධාරනයි.
තමන් චන්දෙ දෙන එකාට බනිද්දි තමන්ට රිදෙන එකට තමයි වහල්කම කියන්නෙ