ඔක්තෝබර් මස අහස
මේ දිනවල සූර්යයා බැසයාමත් සමඟම රාත්‍රි අහසේ මනස්කාන්ත දර්ශණයක් වන ක්ෂීරපථ මන්දාකිණියේ පර්සියස් බාහුව පසුබිම්කරගත් තාරකා රාශියක් දැකගැනීමට හැකියාව ඇත.ඔබට පැහැදිලි අහසක් දිස්වේනම් දෙනෙතියක් ආධාරයෙන් තරු පොකුරු හා නිහාරිකා රැසක් නීරීක්ෂණයට හැකිවේ. මෙය පස්වරු 11:00 පමණ වනතුරු දර්ශණයවේ.
රාත්‍රී අහසේ දැකියහැකි ග්‍රහලෝකයන් අතර අගහරු,සිකුරු සහ බ්‍රහස්පතී ග්‍රහයා ඉතා හොදින් නිරීක්ෂණය කළහැකිය.අගහරුග්‍රහයා හිරු බැසයාමත් සමඟ වෘශ්චික රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වේ.බ්‍රහස්පතී ග්‍රහයා පස්වරු 11:00 පමණ වනවිට නැගෙනහිර ක්ෂිතිජයෙන් වෘෂභ තාරකා රාශිය පසුබිම් කරගණිමින් දර්ශණය වන අතර දුරේක්ෂයක් භාවිතයෙන් බ්‍රහස්පතීග්‍රහයාගේ මතුපිට ඉතා හොදින් නිරීක්ෂනයකළ හැකිය.හිරු උදාවත් සමඟ අළුයම 04:00 ට පමණ නැගෙනහිර ක්ෂිතිජයෙන් සිකුරුග්‍රහයා උදාවේ.දූරෙක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන්නේනම් ඔබට සිකුරුග්‍රහයාගේ කාලාව පැහැදිලිව දැකගත හැකිය.
මේ දිනවල නිරීක්ෂණය කල හැකි ගැඹුරු ආකාශ වස්තුන් වන 51-Pegasi,M31 විශේෂත්වයක් ගනී.පෙගසස් තාරකා රාශිය පසුබිම් කරගනිමින් 51 පෙගසි නැමති අපගේ සූර්යයා මෙන්වූ තාරකාව දිස්වන අතර M31 නොහොත් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය උතුරු අහසේ ඇන්ඩ්‍රොමිඩා තාරකා රටාව පසුබිම් කරගනිමින් දර්ශණයවේ.ආලෝක දූෂණය හා වලාකුලුවලින් තොරවූ අහසක් ඇත්නම් මෙය සිහින් වලාකුලු පටලයක් මෙන් පියවීඇසින් දිස්වනු ඇත.ප්‍රබලදූරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන්නේ නම් ඇන්ඩ්‍රොමිඩා මන්දාකිණියේ සහායක් මන්දාකිණිවන M110 සහ M32 මන්දාකිණිද දැක ගැනීමට හැකිවනු ඇත.
ඔක්තෝබර් මස අහසේ නිරීක්ෂණයකළ හැකි ප්‍රසිද්ධ උල්කාපාත වර්ෂාවක් වන ඔරියෝනිඩ්ස් උල්කාපාතවර්ෂාව මේ මස 21 සහ 22 යන දෙදින තුල අලුයම අහසේ ඔරායන් තාරකා රටාව පසුබිම් කරගනිමින් පතනය වන අතර 21 වන දින වැඩිම පතනයක් බලාපොරොත්තු විය හැකිය.පැයක් තුල පතනය වන උල්කාප්‍රමාණය 20ක් පමණවන අතර මෙම උල්කාවර්ෂාවට පාදක වන්නේ හෙලීගේ දූමකේතුවේ ශේෂකොටස් වේ.
ගත්තෙ මෙන්න මෙතනින්
මුලින්ම කියන්න ඕන මෙක මම ලියපු එකක්නම් නෙවෙයි.
බ්ලොග් එකක දැකල, උබලටත් වැදගත් වෙයි කියල හිතුන නිසයි එලකිරි එකෙත් දාන්න හිතුනෙ.

මෙන්න මේකත් බලන්නකො
ගත්තෙ මෙන්න මෙතනින්
තව කෙනෙක්ට බලන්න Comment එකකුත් දාලම යන්නකො