ඔගස්ටින්ලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    නවතම මලලසේකර ශබ්දකෝෂයට අනුව

    ඔගස්ටින් (noun):

    දිය යටින් ගින්දර ගෙනියන කුරුසයෙක්. සෑම බෞද්ධ විරෝදී වැඩක්ම අවසානයේ "නියම බුදු දහමේ මෙහෙම කියල තියෙනවද", "බුදු හාමුදුරුවෝ මේවාද දේශනා කලේ" යැයි ප්‍රශ්න කරයි.

    එවිට මඩකලපු න්‍යාය අනුගමනය කරමින් "තෝ මගෙන් බන අහන්ට ආවද කියමින් තෝ මගෙන් බන අහන්ට ආවද" කියමින් වැරෙන් කම්මුලට පහරක් එල්ල කරන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නවතම මලලසේකර ශබ්දකෝෂයට අනුව

    ඔගස්ටින් (noun):

    දිය යටින් ගින්දර ගෙනියන කුරුසයෙක්. සෑම බෞද්ධ විරෝදී වැඩක්ම අවසානයේ "නියම බුදු දහමේ මෙහෙම කියල තියෙනවද", "බුදු හාමුදුරුවෝ මේවාද දේශනා කලේ" යැයි ප්‍රශ්න කරයි.

    එවිට මඩකලපු න්‍යාය අනුගමනය කරමින් "තෝ මගෙන් බන අහන්ට ආවද කියමින් තෝ මගෙන් බන අහන්ට ආවද" කියමින් වැරෙන් කම්මුලට පහරක් එල්ල කරන්න.

    හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස් කියල කිව්වෙ බෞද්ධයන් ගැනද?

    Just Asking GIF by ABC Network
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඔගස්ටින් පොන්නයා නම් එතන වැරදී මෙහෙනින් වහන්සේට කුණුහරප කියාගෙන හැමිනුන එක අවුරුද්දකට එකපාරක් විතරක් තියන කටිනෙ වගේ වැඩකට විරුද්දව. ඌට නම් කන් ගැට්ට කුඩුවෙන්න දුන්නට අවුලක් නෑ.

    හැබැයි උබ මේ කියන්නෙ බුදු දහම ඉස්සරහට දාගෙන දැන් ඉන්න හොර ඝණයො කරන සුපිරි ගොබ්බ වැඩ වලටවත් මිනිස්සුන්ට මුකුත් කියන්න බෑ කියලද?

    උදාහරණයක් විදිහට ගත්තොත් අර සංවේදි පරිසර පද්ධති වල, කදු උඩ මිනිස්සුන්ගෙන් සල්ලි හිග හිග කොන්ක්‍රීට් කෝම්පිට්ටු ගගහා යන තට්ටයාටත් මිනිස්සුන්ට බනින්න බැයිද? බුදුහාමුදුරුවො කොහෙද එහෙම හැම තැනම කොන්ක්‍රීට් ගොඩවල් ගහන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිගාකාලා කියලා භික්ෂූන්ට දේශනා කරලා තියෙන්නෙ? සල්ලි කියන දේම අකැපයි කියලා උන්වහන්සේ කිව්වෙ

    ඊලගට ඇල්ලෙත් කොන්ක්‍රීට් ගොඩක් ගහලා දැන් ගම්වල ගංකබර හැත්ත රොත්ත බුරුත්තම මරණාධර සමිතිවලින් පවා යන ට්‍රිප් වල ඕක බලන්න දාගෙන අර ලොරි චැසි බස් වලින් නාකි හැත්තයි ගංකබර හැත්තයි ඇල්ලට ගිහිං ඇල්ලෙ පිරිලා ඒ ගංකබර අඩුකුලේ හැත්ත. ටුවරිසම් කරන කොල්ලෙක්ගෙන් අහපන්කො දැන් ඇල්ලට වෙලා තියන දේ? සුද්දො ආස ඒ quality vibe එක නෑ දැන් ඇල්ලෙ

    උබ ඔය කියන්නෙ නිකං තට්ටයො කියන ඕන දෙයක් සාධු සාධු කියලා හිස් මුදුනෙන් පිලිගන්න වගේ එකක්නෙහ්? එතකොට ට්‍රැක් නබියගෙ කුරානෙට අනුව තාම ගෑනුන්ට බුර්කා අන්දන තම්බින්ගෙ ආගමෙයි බෞද්ධ ආගමෙයි වෙනසක් නැති වෙනවනෙ පකෝ. බෞද්ධ දර්ශනය කියන්නෙ මිනිස්සුන්ට නීති දාලා කියන එකම පිලි අරගෙන බල්ලො වගේ හිටපන් කිව්ව ආගමක් නෙවෙයි. මිනිස්සුන්ට ජීවිතේ සත්‍ය අවබෝධ කරන්න හදපු දහමක්. බුදුහාමුදුරුවො වැඩ හිටිය කාලෙ පිලිපැද්ද ප්‍රතිපත්ති ජීවත් උන විදිහ දේශනා කරපු බහුතරයක් දේවල් වලයි දැන් ට්‍රැක් තට්ටයො කියන කරන බහුබූතයි අහසට පොලව වගේ වෙනස්

    ගෙදර කන්න බොන්න නැතුවට පොඩිකාලෙම පන්සල්වලට ගිහින් අතඇරපු හිගන පැටව් ලොකු උනාම ඉන්න පන්සල් වලට නැතුව, ගිහි ජීවිතේ හොදට සැපට ඉදලා අවුරුදු 20 විතර පැනලා කැම්පස් ඉන්න ගමන්/ හොද ජොබ් කරන ගමන් එහෙම තමන්ම ධර්මය හදාරලා ගිහි ජීවිතේ දුක තේරුම් අරන් සත්‍ය අවබෝධ කරන එකම අරමුණු කරගෙන දැන් මහන වෙලා ආරණ්‍යවාසීව/ වනවාසීව භාවනායෝගීව ඉන්න ස්වාමින්වහන්සේ නමක් එක්ක පොඩ්ඩක් කතාකරලා බලපන්කො ඒ ස්වාමින්වහන්සේලගෙයි ට්‍රැක් තට්ටයොන්ගෙයි වෙනස උබටම තේරෙයි.

    තම්බියො වගේ අන්ධභක්තියො වෙන්න එපා. ධර්මය උබම කියවලා බලපන්. බුදුරජානන් වහන්සේ දේශනා කරපුවයි ට්‍රැක් තට්ටයොන්ගෙ විකාරයි කම්පෙයා කරලා බලලා හරි දේට හරි දේ කියලා වැරදි දේට වැරදියි කියන්න කොන්දක් තියාගනින්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    උදාහරණයක් විදිහට ගත්තොත් අර සංවේදි පරිසර පද්ධති වල, කදු උඩ මිනිස්සුන්ගෙන් සල්ලි හිග හිග කොන්ක්‍රීට් කෝම්පිට්ටු ගගහා යන තට්ටයාටත් මිනිස්සුන්ට බනින්න බැයිද?
    උඹ ජීවත් වෙන පළාතත් හදල තියෙන්නේ සංවේදී පරිසර පද්ධතියක් විනාස කරලා තමයි.

    උඹ හිතුවද ලෝකේ බිහි වෙනකොට බිල්ඩින්ග් එක්ක ආව කියල. කොළඹ උනත් අවුරුදු සීයකට කලින් කැලයක් තමයි

    උඹ කන වී ඇටේ ඉඳන් රෙන කක්කුස්සි පෝච්චිය ඔක්කොම හැදෙන්නෙ පරිසරේ විනාස කරලා

    නිකන් පලයන් greta thunberg යන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    උඹ ජීවත් වෙන පළාතත් හදල තියෙන්නේ සංවේදී පරිසර පද්ධතියක් විනාස කරලා තමයි.

    උඹ හිතුවද ලෝකේ බිහි වෙනකොට බිල්ඩින්ග් එක්ක ආව කියල. කොළඹ උනත් අවුරුදු සීයකට කලින් කැලයක් තමයි

    උඹ කන වී ඇටේ ඉඳන් රෙන කක්කුස්සි පෝච්චිය ඔක්කොම හැදෙන්නෙ පරිසරේ විනාස කරලා

    නිකන් පලයන් greta thunberg යන්න

    අන්ධභක්ති තලෙයිබාන් බෞද්ධයෙක් detected 🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඔගස්ටින් පොන්නයා නම් එතන වැරදී මෙහෙනින් වහන්සේට කුණුහරප කියාගෙන හැමිනුන එක අවුරුද්දකට එකපාරක් විතරක් තියන කටිනෙ වගේ වැඩකට විරුද්දව. ඌට නම් කන් ගැට්ට කුඩුවෙන්න දුන්නට අවුලක් නෑ.

    හැබැයි උබ මේ කියන්නෙ බුදු දහම ඉස්සරහට දාගෙන දැන් ඉන්න හොර ඝණයො කරන සුපිරි ගොබ්බ වැඩ වලටවත් මිනිස්සුන්ට මුකුත් කියන්න බෑ කියලද?

    උදාහරණයක් විදිහට ගත්තොත් අර සංවේදි පරිසර පද්ධති වල, කදු උඩ මිනිස්සුන්ගෙන් සල්ලි හිග හිග කොන්ක්‍රීට් කෝම්පිට්ටු ගගහා යන තට්ටයාටත් මිනිස්සුන්ට බනින්න බැයිද? බුදුහාමුදුරුවො කොහෙද එහෙම හැම තැනම කොන්ක්‍රීට් ගොඩවල් ගහන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිගාකාලා කියලා භික්ෂූන්ට දේශනා කරලා තියෙන්නෙ? සල්ලි කියන දේම අකැපයි කියලා උන්වහන්සේ කිව්වෙ

    ඊලගට ඇල්ලෙත් කොන්ක්‍රීට් ගොඩක් ගහලා දැන් ගම්වල ගංකබර හැත්ත රොත්ත බුරුත්තම මරණාධර සමිතිවලින් පවා යන ට්‍රිප් වල ඕක බලන්න දාගෙන අර ලොරි චැසි බස් වලින් නාකි හැත්තයි ගංකබර හැත්තයි ඇල්ලට ගිහිං ඇල්ලෙ පිරිලා ඒ ගංකබර අඩුකුලේ හැත්ත. ටුවරිසම් කරන කොල්ලෙක්ගෙන් අහපන්කො දැන් ඇල්ලට වෙලා තියන දේ? සුද්දො ආස ඒ quality vibe එක නෑ දැන් ඇල්ලෙ

    උබ ඔය කියන්නෙ නිකං තට්ටයො කියන ඕන දෙයක් සාධු සාධු කියලා හිස් මුදුනෙන් පිලිගන්න වගේ එකක්නෙහ්? එතකොට ට්‍රැක් නබියගෙ කුරානෙට අනුව තාම ගෑනුන්ට බුර්කා අන්දන තම්බින්ගෙ ආගමෙයි බෞද්ධ ආගමෙයි වෙනසක් නැති වෙනවනෙ පකෝ. බෞද්ධ දර්ශනය කියන්නෙ මිනිස්සුන්ට නීති දාලා කියන එකම පිලි අරගෙන බල්ලො වගේ හිටපන් කිව්ව ආගමක් නෙවෙයි. මිනිස්සුන්ට ජීවිතේ සත්‍ය අවබෝධ කරන්න හදපු දහමක්. බුදුහාමුදුරුවො වැඩ හිටිය කාලෙ පිලිපැද්ද ප්‍රතිපත්ති ජීවත් උන විදිහ දේශනා කරපු බහුතරයක් දේවල් වලයි දැන් ට්‍රැක් තට්ටයො කියන කරන බහුබූතයි අහසට පොලව වගේ වෙනස්

    ගෙදර කන්න බොන්න නැතුවට පොඩිකාලෙම පන්සල්වලට ගිහින් අතඇරපු හිගන පැටව් ලොකු උනාම ඉන්න පන්සල් වලට නැතුව, ගිහි ජීවිතේ හොදට සැපට ඉදලා අවුරුදු 20 විතර පැනලා කැම්පස් ඉන්න ගමන්/ හොද ජොබ් කරන ගමන් එහෙම තමන්ම ධර්මය හදාරලා ගිහි ජීවිතේ දුක තේරුම් අරන් සත්‍ය අවබෝධ කරන එකම අරමුණු කරගෙන දැන් මහන වෙලා ආරණ්‍යවාසීව/ වනවාසීව භාවනායෝගීව ඉන්න ස්වාමින්වහන්සේ නමක් එක්ක පොඩ්ඩක් කතාකරලා බලපන්කො ඒ ස්වාමින්වහන්සේලගෙයි ට්‍රැක් තට්ටයොන්ගෙයි වෙනස උබටම තේරෙයි.

    තම්බියො වගේ අන්ධභක්තියො වෙන්න එපා. ධර්මය උබම කියවලා බලපන්. බුදුරජානන් වහන්සේ දේශනා කරපුවයි ට්‍රැක් තට්ටයොන්ගෙ විකාරයි කම්පෙයා කරලා බලලා හරි දේට හරි දේ කියලා වැරදි දේට වැරදියි කියන්න කොන්දක් තියාගනින්

    රටේ නීතියක් නැති කම.

    කටිනයක් නෙමෙයි මොක උනත් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතිව කරන්න ඕන.

    ජේසු පිහිටයි.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068

    ඔබ බුදුදහමට මෙතරම් ආකර්ෂණීයනම් බලන්න ඔබගේ වදන් කෙතරම් අශෝබනද? වෛරීද කියා?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    අන්ධභක්ති තලෙයිබාන් බෞද්ධයෙක් detected 🤣
    කට උත්තර නැති උනා නේ පැටියෝ?

    තියෙන ඔක්කොම ගස් ටික කපල සුපමාකට්, ෆිල්ම් හෝල්, තට්ටු දෙකේ ගෙවල්, බඩු පොට්, ෂොපින් මෝල් ඔක්කොම හදාගෙන ආතල් එකේ ජීවත් වෙනව වේස කන් කර කර

    හැබැයි ගමක උන් ටිකක් පන්සලක් හදන්න පටන් ගත්තම තමයි උඹලට පරිසරේ මතක් වෙන්නේ

    අනේ පකෝ
     
    • Like
    Reactions: Little Hulk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඔබ බුදුදහමට මෙතරම් ආකර්ෂණීයනම් බලන්න ඔබගේ වදන් කෙතරම් අශෝබනද? වෛරීද කියා?

    වචන වැඩක් නෑ හුත්තෝ කියලා තියන දේ තේරුම් ගනින් 😑

    කට උත්තර නැති උනා නේ පැටියෝ?

    තියෙන ඔක්කොම ගස් ටික කපල සුපමාකට්, ෆිල්ම් හෝල්, තට්ටු දෙකේ ගෙවල්, බඩු පොට්, ෂොපින් මෝල් ඔක්කොම හදාගෙන ආතල් එකේ ජීවත් වෙනව වේස කන් කර කර

    හැබැයි ගමක උන් ටිකක් පන්සලක් හදන්න පටන් ගත්තම තමයි උඹලට පරිසරේ මතක් වෙන්නේ

    අනේ පකෝ

    කොහෙද පකෝ කැලෑ වැදිලා තියන කදු මුදුන් වල ෆිල්ම් හෝල්,ශොපින් මෝල්, බඩුපොට් හදලා තියෙන්නෙ? 🤣 ට්‍රැක්ද උබට
    ------ Post added on Nov 4, 2025 at 1:21 PM

    ඔගස්ටින් පොන්නයා නම් එතන වැරදී මෙහෙනින් වහන්සේට කුණුහරප කියාගෙන හැමිනුන එක අවුරුද්දකට එකපාරක් විතරක් තියන කටිනෙ වගේ වැඩකට විරුද්දව. ඌට නම් කන් ගැට්ට කුඩුවෙන්න දුන්නට අවුලක් නෑ.

    හැබැයි උබ මේ කියන්නෙ බුදු දහම ඉස්සරහට දාගෙන දැන් ඉන්න හොර ඝණයො කරන සුපිරි ගොබ්බ වැඩ වලටවත් මිනිස්සුන්ට මුකුත් කියන්න බෑ කියලද?

    උදාහරණයක් විදිහට ගත්තොත් අර සංවේදි පරිසර පද්ධති වල, කදු උඩ මිනිස්සුන්ගෙන් සල්ලි හිග හිග කොන්ක්‍රීට් කෝම්පිට්ටු ගගහා යන තට්ටයාටත් මිනිස්සුන්ට බනින්න බැයිද? බුදුහාමුදුරුවො කොහෙද එහෙම හැම තැනම කොන්ක්‍රීට් ගොඩවල් ගහන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිගාකාලා කියලා භික්ෂූන්ට දේශනා කරලා තියෙන්නෙ? සල්ලි කියන දේම අකැපයි කියලා උන්වහන්සේ කිව්වෙ

    ඊලගට ඇල්ලෙත් කොන්ක්‍රීට් ගොඩක් ගහලා දැන් ගම්වල ගංකබර හැත්ත රොත්ත බුරුත්තම මරණාධර සමිතිවලින් පවා යන ට්‍රිප් වල ඕක බලන්න දාගෙන අර ලොරි චැසි බස් වලින් නාකි හැත්තයි ගංකබර හැත්තයි ඇල්ලට ගිහිං ඇල්ලෙ පිරිලා ඒ ගංකබර අඩුකුලේ හැත්ත. ටුවරිසම් කරන කොල්ලෙක්ගෙන් අහපන්කො දැන් ඇල්ලට වෙලා තියන දේ? සුද්දො ආස ඒ quality vibe එක නෑ දැන් ඇල්ලෙ

    උබ ඔය කියන්නෙ නිකං තට්ටයො කියන ඕන දෙයක් සාධු සාධු කියලා හිස් මුදුනෙන් පිලිගන්න වගේ එකක්නෙහ්? එතකොට ට්‍රැක් නබියගෙ කුරානෙට අනුව තාම ගෑනුන්ට බුර්කා අන්දන තම්බින්ගෙ ආගමෙයි බෞද්ධ ආගමෙයි වෙනසක් නැති වෙනවනෙ පකෝ. බෞද්ධ දර්ශනය කියන්නෙ මිනිස්සුන්ට නීති දාලා කියන එකම පිලි අරගෙන බල්ලො වගේ හිටපන් කිව්ව ආගමක් නෙවෙයි. මිනිස්සුන්ට ජීවිතේ සත්‍ය අවබෝධ කරන්න හදපු දහමක්. බුදුහාමුදුරුවො වැඩ හිටිය කාලෙ පිලිපැද්ද ප්‍රතිපත්ති ජීවත් උන විදිහ දේශනා කරපු බහුතරයක් දේවල් වලයි දැන් ට්‍රැක් තට්ටයො කියන කරන බහුබූතයි අහසට පොලව වගේ වෙනස්

    ගෙදර කන්න බොන්න නැතුවට පොඩිකාලෙම පන්සල්වලට ගිහින් අතඇරපු හිගන පැටව් ලොකු උනාම ඉන්න පන්සල් වලට නැතුව, ගිහි ජීවිතේ හොදට සැපට ඉදලා අවුරුදු 20 විතර පැනලා කැම්පස් ඉන්න ගමන්/ හොද ජොබ් කරන ගමන් එහෙම තමන්ම ධර්මය හදාරලා ගිහි ජීවිතේ දුක තේරුම් අරන් සත්‍ය අවබෝධ කරන එකම අරමුණු කරගෙන දැන් මහන වෙලා ආරණ්‍යවාසීව/ වනවාසීව භාවනායෝගීව ඉන්න ස්වාමින්වහන්සේ නමක් එක්ක පොඩ්ඩක් කතාකරලා බලපන්කො ඒ ස්වාමින්වහන්සේලගෙයි ට්‍රැක් තට්ටයොන්ගෙයි වෙනස උබටම තේරෙයි.

    තම්බියො වගේ අන්ධභක්තියො වෙන්න එපා. ධර්මය උබම කියවලා බලපන්. බුදුරජානන් වහන්සේ දේශනා කරපුවයි ට්‍රැක් තට්ටයොන්ගෙ විකාරයි කම්පෙයා කරලා බලලා හරි දේට හරි දේ කියලා වැරදි දේට වැරදියි කියන්න කොන්දක් තියාගනින්
    ඔගස්ටින් පොන්නයා නම් එතන වැරදී මෙහෙනින් වහන්සේට කුණුහරප කියාගෙන හැමිනුන එක අවුරුද්දකට එකපාරක් විතරක් තියන කටිනෙ වගේ වැඩකට විරුද්දව. ඌට නම් කන් ගැට්ට කුඩුවෙන්න දුන්නට අවුලක් නෑ.

    හැබැයි උබ මේ කියන්නෙ බුදු දහම ඉස්සරහට දාගෙන දැන් ඉන්න හොර ඝණයො කරන සුපිරි ගොබ්බ වැඩ වලටවත් මිනිස්සුන්ට මුකුත් කියන්න බෑ කියලද?

    උදාහරණයක් විදිහට ගත්තොත් අර සංවේදි පරිසර පද්ධති වල, කදු උඩ මිනිස්සුන්ගෙන් සල්ලි හිග හිග කොන්ක්‍රීට් කෝම්පිට්ටු ගගහා යන තට්ටයාටත් මිනිස්සුන්ට බනින්න බැයිද? බුදුහාමුදුරුවො කොහෙද එහෙම හැම තැනම කොන්ක්‍රීට් ගොඩවල් ගහන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිගාකාලා කියලා භික්ෂූන්ට දේශනා කරලා තියෙන්නෙ? සල්ලි කියන දේම අකැපයි කියලා උන්වහන්සේ කිව්වෙ

    ඊලගට ඇල්ලෙත් කොන්ක්‍රීට් ගොඩක් ගහලා දැන් ගම්වල ගංකබර හැත්ත රොත්ත බුරුත්තම මරණාධර සමිතිවලින් පවා යන ට්‍රිප් වල ඕක බලන්න දාගෙන අර ලොරි චැසි බස් වලින් නාකි හැත්තයි ගංකබර හැත්තයි ඇල්ලට ගිහිං ඇල්ලෙ පිරිලා ඒ ගංකබර අඩුකුලේ හැත්ත. ටුවරිසම් කරන කොල්ලෙක්ගෙන් අහපන්කො දැන් ඇල්ලට වෙලා තියන දේ? සුද්දො ආස ඒ quality vibe එක නෑ දැන් ඇල්ලෙ

    උබ ඔය කියන්නෙ නිකං තට්ටයො කියන ඕන දෙයක් සාධු සාධු කියලා හිස් මුදුනෙන් පිලිගන්න වගේ එකක්නෙහ්? එතකොට ට්‍රැක් නබියගෙ කුරානෙට අනුව තාම ගෑනුන්ට බුර්කා අන්දන තම්බින්ගෙ ආගමෙයි බෞද්ධ ආගමෙයි වෙනසක් නැති වෙනවනෙ පකෝ. බෞද්ධ දර්ශනය කියන්නෙ මිනිස්සුන්ට නීති දාලා කියන එකම පිලි අරගෙන බල්ලො වගේ හිටපන් කිව්ව ආගමක් නෙවෙයි. මිනිස්සුන්ට ජීවිතේ සත්‍ය අවබෝධ කරන්න හදපු දහමක්. බුදුහාමුදුරුවො වැඩ හිටිය කාලෙ පිලිපැද්ද ප්‍රතිපත්ති ජීවත් උන විදිහ දේශනා කරපු බහුතරයක් දේවල් වලයි දැන් ට්‍රැක් තට්ටයො කියන කරන බහුබූතයි අහසට පොලව වගේ වෙනස්

    ගෙදර කන්න බොන්න නැතුවට පොඩිකාලෙම පන්සල්වලට ගිහින් අතඇරපු හිගන පැටව් ලොකු උනාම ඉන්න පන්සල් වලට නැතුව, ගිහි ජීවිතේ හොදට සැපට ඉදලා අවුරුදු 20 විතර පැනලා කැම්පස් ඉන්න ගමන්/ හොද ජොබ් කරන ගමන් එහෙම තමන්ම ධර්මය හදාරලා ගිහි ජීවිතේ දුක තේරුම් අරන් සත්‍ය අවබෝධ කරන එකම අරමුණු කරගෙන දැන් මහන වෙලා ආරණ්‍යවාසීව/ වනවාසීව භාවනායෝගීව ඉන්න ස්වාමින්වහන්සේ නමක් එක්ක පොඩ්ඩක් කතාකරලා බලපන්කො ඒ ස්වාමින්වහන්සේලගෙයි ට්‍රැක් තට්ටයොන්ගෙයි වෙනස උබටම තේරෙයි.

    තම්බියො වගේ අන්ධභක්තියො වෙන්න එපා. ධර්මය උබම කියවලා බලපන්. බුදුරජානන් වහන්සේ දේශනා කරපුවයි ට්‍රැක් තට්ටයොන්ගෙ විකාරයි කම්පෙයා කරලා බලලා හරි දේට හරි දේ කියලා වැරදි දේට වැරදියි කියන්න කොන්දක් තියාගනින්

    @Fiona Dabare any comments?
    ------ Post added on Nov 4, 2025 at 1:23 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    කොහෙද පකෝ කැලෑ වැදිලා තියන කදු මුදුන් වල ෆිල්ම් හෝල්,ශොපින් මෝල්, බඩුපොට් හදලා තියෙන්නෙ? 🤣 ට්‍රැක්ද උබට
    ------ Post added on Nov 4, 2025 at 1:21 PM
    Early%201900_s%20union%20place%20colombo%20ceylon.jpg
     
    • Like
    Reactions: Little Hulk

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa

    අඩෝ මේ.. උබත් මම වගේ නිරාගමිකයෙක් වෙන්නද හදන්නේ :angry:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වචන වැඩක් නෑ හුත්තෝ කියලා තියන දේ තේරුම් ගනින් 😑

    කොහෙද පකෝ කැලෑ වැදිලා තියන කදු මුදුන් වල ෆිල්ම් හෝල්,ශොපින් මෝල්, බඩුපොට් හදලා තියෙන්නෙ? 🤣 ට්‍රැක්ද උබට
    ------ Post added on Nov 4, 2025 at 1:21 PM

    @Fiona Dabare any comments?
    ------ Post added on Nov 4, 2025 at 1:23 PM

    ලොකේ එක එක ඒවා වෙනවා. වෙන ඒවට කම්පා වෙන නිසා තමයි, ඕක හරි හෝ වැරදි කියලා පේන්නේ. දෙපැත්තකට බෙදිලා කතා කරන්න පුලුවන් වෙන්නේ. පැති දෙක තමයි රාග, ද්වේශ. මැද නැත්තම් ලෝකය-මම තමයි මෝහය.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ලොකේ එක එක ඒවා වෙනවා. වෙන ඒවට කම්පා වෙන නිසා තමයි, ඕක හරි හෝ වැරදි කියලා පේන්නේ. දෙපැත්තකට බෙදිලා කතා කරන්න පුලුවන් වෙන්නේ. පැති දෙක තමයි රාග, ද්වේශ. මැද නැත්තම් ලෝකය-මම තමයි මෝහය.

    ට්‍රැක පැන්නා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    එක හුත්තිගෙ පුතෙකුටවත් බෑ මුස්ලිම් පල්ලියෙ හූ කියන එක නවත්තපියවු කියල ප්‍රසිද්ධියෙ කියන්න.
    උබටත් බැරිද
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    රටක නීතියක් කියල එකක් තියෙන්නේ ආසාවට නෙවෙයිනේ, ඔහොම සද්ද කරන එක නීති විරෝධී. පොලිස් පොන්නයොන්ට නීතිය ක්‍රියාත්මක කරනන් කොන්දක් නෑ.

    පන්සල් පල්ලි බේදයක් නැතුව හැමෝටම නිතිය ක්‍රියාත්මක කරා නම් ඕවා ප්‍රශ්න නෙවෙයි.