ඔගස්ටීන් නම් ජාතිවාදියා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මට නම් හිතුනේ මෙහෙමයි ඔසත්නිං පාකයා නම් ජාතිවාදියෙක් . ඒකේ දෙකක් නැහැ.

    හැබැයි වූ කියන දේ වැරදි කියලා කියන්නත් බැහැ.

    මම නම් කියන්නේ ප්‍රශ්නය ඔයා ගේ වෙනකම් උත්තරය දාර්ශනිකයි

    ශබ්ද දූෂණය මොන ආගමේ කරත් වැරදි.

    මම කාලයක් මීගමුවේ හිටියා මේ පල්ලියේ මනග්ලය දවස් වල. හැම තැනම loudspeaker ගහලා. කන්ක් ඇහිලා ඉන්න බැහැ. කටිනේ දවසේත් මෙකමයි.

    මොකද්ද බං මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සුන්ට ජීවත් වීම එපා කිරීම ද. ?

    මේකෙන් ආගමක් ප්‍රචාරණය වෙන්වාද ? නිවන් හෝ සුවර්ගයට යන්න පුළුවන්ද ??
     
    • Like
    Reactions: War Fighter

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,448
    3,168
    113
    ඌඹේ ගෙදර එහා පැත්තේ මුස්ලිම් පල්ලියක් දාලා දවසට 5 වතාවක් අල්ලාහු අක්බාර් කියලා loudspeaker 📢 කෑ ගානකොට උඹට ඉවසන් ඉන්න පුළුවන් ද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,291
    113
    උෟ ජෙප්පෙක් වෙන්නත් පුළුවන්.🙂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඌඹේ ගෙදර එහා පැත්තේ මුස්ලිම් පල්ලියක් දාලා දවසට 5 වතාවක් අල්ලාහු අක්බාර් කියලා loudspeaker 📢 කෑ ගානකොට උඹට ඉවසන් ඉන්න පුළුවන් ද?
    මුස්ලිම් පල්ලියේ ඒවා පේන්නේ නැහැ මුන්ට පන්සලේ යි කතෝලික පල්ලියේ ඒවා විතරයි පේන්නේ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඌඹේ ගෙදර එහා පැත්තේ මුස්ලිම් පල්ලියක් දාලා දවසට 5 වතාවක් අල්ලාහු අක්බාර් කියලා loudspeaker 📢 කෑ ගානකොට උඹට ඉවසන් ඉන්න පුළුවන් ද?
    පල්ලියේ ත් ඒවා එහෙම තමයි ඔය තඩ් ස්පීකර් පමණට වාඩ දාන එක. නවත්තන්න නීති ගෙන්න. ඕනේ.