ඔට්ටුවක් අල්ලනව SF දිනනවා
මම SF දිනනවා කියල ඔට්ටුවක් අල්ලන්න කැමතියි
ඔට්ටුව අල්ලන්න මගේ පැත්තෙන් දාන කරුණු පිළිගන්න ලෑස්ති නම් මම ඔට්ටුව අල්ලන්න කැමතියි
මෙන්න මේ ඔට්ටුව රදා පැවතීම සදහා මම බලා පොරොත්තු වන කරුණු
1. මැතිවරණ දිනයේදී කිසිම ආකාරයේ මැතිවරණ දූෂණයක්, ඡන්ද කොල්ල කෑමක් වාර්තා නොවිය යුතුයි
2. මැතිවරණ ප්‍රචාරක කාල සීමාව අවසන් වන්නෙ සාමාන්‍යයෙන් ඡන්ද දාට දින 2කට කලින්. එම නිසා මැතිවරණ ප්‍රචාරක කාල සීමාව අවසන් වු පසු රාජ්‍යය මාධ්‍යය හමුවේ ජනාධිපතිතුමාවත් එතුමාගේ ආණ්ඩුවේ නියොජිතයෙක්වත් දැනට ආණුඩුවෙන් SF ට මඩ ගැසීමට පාවිච්චි කරන එක පුද්ගලයෙක්වත් පෙනී නොසිටිය යුතුයි .
මේ කොන්දේසි සදහන් කරනු ලබන්නේ අන් කිසිවක් නිසා නොව සාමාන්‍යය තත්ත්වයන් යටතේ පවත්වන දූෂීත නැති ප්‍රචන්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණයකින් විපක්ෂෙ පොදු අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන බව මම විශ්වාස කරන නිසාවෙනි මේ කරුණු සිදුවන තුරු වලංගු වන ඔට්ටුවක් වෙනුවෙන් මම ඉදිරිපත් වීමට කැමැත්තෙමි
ඔබ තුමාගේ සාධාරණ කොන්දේසි සමග මෙයට reply එකක් දාන්න
ඔට්ටුව අල්ලන්න අභියොග කළ තැන
තවත් ඔට්ටු අල්ලන අය ඉන්නවා නම් එන්න මෙතෙන්ට

පොඩි කාලේ ඔට්ටු ඇල්ලුවයින් පස්සෙ, දැන් තමයි ඔට්ටු අල්ලන්න මතක් වෙලා තියෙන්නෙ...